දනුෂ්කලට ශේහාන්ලට ධනන්ජයලට දීලා බලන්න ඕනේ බං හැමදාම එකම එවුන් දානවා හරියට තව ක්රීඩකයෝ නෑ වගේමෙන්න මේ සෙට් එක පන්නන ඕනේ
1 තිරිමාන්නයාමූ හොද බැටෙක් නෙමේ ඉස්කෝලේ පොඩි එවුන්ට ගහලද කොහෙද ටීම් එකට ආවේ
2 තරංගමූ ගහන හැටි දැක්කම හිනා යනවා
බෝලෙට පරාන බයේ ගහන්නේ
3 කරුණාරත්නමේකා නවසිලන්තේ 100 ක් ගැහුවා කිලා තවම ටීම් එකේ අනිත් එක ඌ ලකුණු ගහන්නේ දෙවැනි ඉනිමේදී විතරයි
එහෙම එවුන් මොන මගුලකටද ?
බැටේක් නං දෙකේම ගහන්න ඕනේ
මෙන්න මුන් ටික පන්නලා අර තට්ට කබර ගොයා නොහොත් අතේ පත්තු පන්නුවොත් අපේ එවුන් හදන්න හැකි![]()
aniwa bn.
mubarak karayawath pannanna one

aluth un dnna wenwa.parana un fail wenwa digatama
මෙන්න මේ සෙට් එක පන්නන ඕනේ
මූ හොද බැටෙක් නෙමේ ඉස්කෝලේ පොඩි එවුන්ට ගහලද කොහෙද ටීම් එකට ආවේ 
මූ ගහන හැටි දැක්කම හිනා යනවා
බෝලෙට පරාන බයේ ගහන්නේ
මේකා නවසිලන්තේ 100 ක් ගැහුවා කිලා තවම ටීම් එකේ අනිත් එක ඌ ලකුණු ගහන්නේ දෙවැනි ඉනිමේදී විතරයි
බැටේක් නං දෙකේම ගහන්න ඕනේ
Thirimanna + tharanga + dimuth me 3n dena apahu next series eke ekama team eke play kaloth nam cricket balanne ne ban. 

aniwa eth thawa kal yawai kusalwath hena kal thiyan hitiye test dnne nethuwa
saratama deyak kiyala thiyenawa man hithanne
