Italy කොලේ

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඔහේ ඉඩම් එහෙම හෙන ගනන්ද බන්?
    ෆර්නිචර් වලට ඉල්ලුම කොහොමද බන්?
    මෙහෙ නිශ්පාදන වියදම අඩු නිසා මෙහෙන් ඔහෙට ගෙනත් වික්කොත් ලාබයි නේද..
    එහෙම නැත්තන් ඇදුම් වික්කොත් ලාබයිද? ඒකත් ලන්කාවෙන් ගෙන්වන්න පුලුවන්නේ..

    මේ අර විදි දෙකෙන් කොයි විදියද කොලේ හදන්න ලේසිම?
    :oo:
    තොට පිස්සුද
    පුක් ගැට්ට කඩාගන්නේ නැතුව
    මෙන්න මෙහෙට වෙලා බිස්නස් එක දියුනුකරගනින් ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :oo:
    තොට පිස්සුද
    පුක් ගැට්ට කඩාගන්නේ නැතුව
    මෙන්න මෙහෙට වෙලා බිස්නස් එක දියුනුකරගනින් ..

    ඇයි බන් එහෙම කියන්නේ? :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි බන් එහෙම කියන්නේ? :sorry:
    :sorry::)
    උබ මෙහේ business path එක අල්ලාගෙන හොදට කරගෙන යන එකෙක් නේ බන්
    එහෙ ගිහිං කඩ දාන්න උබට මෝල්ද..
    italy tiles,bathroom equipment වගේ එව්වා උබ දැකලා තියද
    එව්වා high quality & first standard බඩු ..
    උන්ට ගාන අඩුවෙලා වැඩක් නැහැ බන් quality එක තමයි වැදගත් වෙන්නේ
    උබ මෙහෙම දෙයක් ට්‍රයි කරපන් උබේ බඩුවල ෆොටෝස් පෙන්නලා මෙතන ඉතාලි වල බිස්නස් කරන එවුන්ගෙන් අහපන් උබ බඩු export කරොත් උටත් ගානක් තියාගෙන එහෙ එව්වා විකුනන්න පුලුවන්ද කියලා.අන්න එහෙම කරන්න පුළුවන්නම් උබත් ගොඩ ඌත් ගොඩ.
    නැතුව එකපාරටම එහෙ ගිහිං කඩ අරගෙන බිස්නස් කරන්න ගියොත් උබට මෙහේ කඩෙත් විකුණලා බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ...
    මෙන්න මේක බලපන් මචෝ ,,,

    http://www.italydesign.com/

    මේ බඩුවල තියන quality යයි finishing එකයි උබේ බඩුවල තියනවා නම්
    උබට වැඩේ ගොඩදාගන්න බැරි වෙන්නේ නැහැ ...
    හැබැයි අළුත් design වලින් තමයි ඕනි වෙන්නේ ..

    (වරදක් හිතන්න එපා මම උබව නෙගටිව් කරන්න හදනවා නෙවෙයි.මම මගේ දැනුමේ හැටියටයි කිව්වේ)
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Italy

    බම්ප් තමා මචං
    කට්ටිය සැහෙන සප් එකක් දිලානේ, සැහැන දෙයක් දැන ගත්තා මෙකේකොමෙන්ට් ටික කියෝලා....
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Italy

    බම්ප් තමා මචං
    කට්ටිය සැහෙන සප් එකක් දිලානේ, සැහැන දෙයක් දැන ගත්තා මෙකේකොමෙන්ට් ටික කියෝලා....

    hithuwatath wada godak aya help kala,nodanna dewal godak danagaththa.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :sorry::)
    උබ මෙහේ business path එක අල්ලාගෙන හොදට කරගෙන යන එකෙක් නේ බන්
    එහෙ ගිහිං කඩ දාන්න උබට මෝල්ද..
    italy tiles,bathroom equipment වගේ එව්වා උබ දැකලා තියද
    එව්වා high quality & first standard බඩු ..
    උන්ට ගාන අඩුවෙලා වැඩක් නැහැ බන් quality එක තමයි වැදගත් වෙන්නේ
    උබ මෙහෙම දෙයක් ට්‍රයි කරපන් උබේ බඩුවල ෆොටෝස් පෙන්නලා මෙතන ඉතාලි වල බිස්නස් කරන එවුන්ගෙන් අහපන් උබ බඩු export කරොත් උටත් ගානක් තියාගෙන එහෙ එව්වා විකුනන්න පුලුවන්ද කියලා.අන්න එහෙම කරන්න පුළුවන්නම් උබත් ගොඩ ඌත් ගොඩ.
    නැතුව එකපාරටම එහෙ ගිහිං කඩ අරගෙන බිස්නස් කරන්න ගියොත් උබට මෙහේ කඩෙත් විකුණලා බෙල්ලේ වැල දාගන්න තමයි වෙන්නේ...
    මෙන්න මේක බලපන් මචෝ ,,,

    http://www.italydesign.com/

    මේ බඩුවල තියන quality යයි finishing එකයි උබේ බඩුවල තියනවා නම්
    උබට වැඩේ ගොඩදාගන්න බැරි වෙන්නේ නැහැ ...
    හැබැයි අළුත් design වලින් තමයි ඕනි වෙන්නේ ..

    (වරදක් හිතන්න එපා මම උබව නෙගටිව් කරන්න හදනවා නෙවෙයි.මම මගේ දැනුමේ හැටියටයි කිව්වේ)

    ඔතන තියෙන වුඩ් වලින් හදපු ඩිසයින් නම් මෙහෙ සුපිරියට හදන්න පුලුවන් බන්..
    අපේ කොලිටි වල අඩුවක් නැ බන්.. අවශ්යතාවෙ හැටියට තමයි කොලිටි එක දෙන්නෙ..
    30000ට බලපොරොත්තු වෙන කෙනට ලක්ශෙක කොලිටි එක දෙන්නත් බෑනේ බන්..
    ඔය සයිට් එකේ ගනන් වලට දෙනවනම් අපිට ලොවෙත් නැති කොලිටි එකක් දෙන්න පුලුවන් අනිවා..

    අපේ ඩිසයින් ඉතාලියට ගැලපෙන එකක් නෑ මචන්..
    කවුරුහරි ඉතලියේ කෙනෙක් හොදටම මාකට් වෙන අයිටම් බලලා ෆොටෝ එකක් දැම්මොත් අපිට ඒ ඩිසයින් හදලා දෙන්න පුලුවන්..
    එහෙම කවුරුහරි ෆර්නිචර් වලට කැමැත්තක් තියෙනවනම් කියන්න..

    තැන්ක්ස් මචන් අදහස් වලට.. :)
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    පොඩි උදවුවක් ඕනේ ඉතලි වල ඉන්න අයගෙන්.
    මගේ වයිෆ්ගේ ලඟම ඥාතී පවුල් 3ක් ඉතලි ඉන්නවා.
    මේ ළඟදි නිවඩුවට ආවම එක මාමා කෙන්ගෙන් ඉතලි යන එක ගැන ඇහුවා.
    කොලේ හදන්න ලක්ෂ 5ක් විතර යන්නේ කිවුවා.
    ජොබ්නම් අඩුයි කිවුවා.ඒත් හොයාගන්න බැරිකමක් නැහැ කිවුවා.
    මට දැනගන්න ඕන ඉතලි කොහොමද ? ජීවන වියදම කොහොමද ?
    ගානක් හොයාගෙන ඉතුරුවක් කරගන්න පුළුවන්ද.
    මොකද මගෙ අයිඩියා එක මේහේ මොකක්හරි බිස්නස් එකක් කරන්න ගානක් ඉතුරු කරගන්න එක.
    මට හැමදේම ඒ මාමගෙන් අහන්න බැහැ.මොකද වයිෆෙගේ පැත්තනේ :D
    මෙහෙ ජොබ් එකෙක් මසෙ කලා,බීලා ජීවත් වුනාම ලොකුවට ඉතිරියක් කරන්න බැහැ.

    Job hoyaganna bari kamak naha. Habai wathu visa walata enna epa. Ewata awoth jivite winasai. Kole hadaganna sahena amarui.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    දැන් කෝමද කොල්ල ඉතාලි ගිහිං තට්ටු 4 ක අපාර්ට්මන්ට් රාජයෙක් මීගමුවේ ගහලද