Italy කොලේ

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මුලින් මම යන්න හිත්න් ඉන්නේ,ඊට පස්සේ වයිෆ්ව ගෙන්න ගන්න හදන්නේ.
    කොහොමත් එහේ සදාකල් ඉන්න කැමැත්තක් නැහැ

    uba yanna inne italy wala kohetada..ubata lankawe jiwath wenna amarui wageda

    family ekama yanawa nm aniwa machan dennama job karanna one...eka salary ekakin family ekak maintain karanna patta amarui
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ape punchila inneth ehe,Job nam adu kathawak thama kiyanne,Eth ithin language eka puluwan nam job kattak hoya ganna bari wena ekak na,But language eka nam onimai li,maga yaluwek giya,U tanam 15k withara giya wedeta,Passe u ta ehe job na kiyala U,ehenuth wena dihakata paninna oni ga ga hitiye.Kohomath ube cousin la inna nisa ubata case ekak wena ekak na,Anika 5laks walin yanna pulwan nam Goda ban,mata 5laks walin yanna puluwan nam man nam hetama wedeta bahinawa :)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    uba yanna inne italy wala kohetada..ubata lankawe jiwath wenna amarui wageda

    family ekama yanawa nm aniwa machan dennama job karanna one...eka salary ekakin family ekak maintain karanna patta amarui

    වයිෆ්ගෙ නැදෑ අය ඉන්නේ රෝමේ,එහෙට තමා යන්න වෙන්නේ.
    තාම මන් වැඩේට බැස්සේ නැහැ.ඊට කලින් කට්ටියගෙන් අදහසක් ගන්න තමාඅ ත්‍රේඩ් එකක් දැම්මේ.ලංකාවේ ඉතින් හැමදාම එක තැන වගෙ බන්.අමාරුවක් නැහැ.ඒත් මේහෙ ඉඳලා ගාණක් ඉතුරු කරගන්න අමාරුයි බන්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Ape punchila inneth ehe,Job nam adu kathawak thama kiyanne,Eth ithin language eka puluwan nam job kattak hoya ganna bari wena ekak na,But language eka nam onimai li,maga yaluwek giya,U tanam 15k withara giya wedeta,Passe u ta ehe job na kiyala U,ehenuth wena dihakata paninna oni ga ga hitiye.Kohomath ube cousin la inna nisa ubata case ekak wena ekak na,Anika 5laks walin yanna pulwan nam Goda ban,mata 5laks walin yanna puluwan nam man nam hetama wedeta bahinawa :)

    බොහොම ස්තුතියි මචන් විස්තර ටිකට
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    වයිෆ්ගෙ නැදෑ අය ඉන්නේ රෝමේ,එහෙට තමා යන්න වෙන්නේ.
    තාම මන් වැඩේට බැස්සේ නැහැ.ඊට කලින් කට්ටියගෙන් අදහසක් ගන්න තමාඅ ත්‍රේඩ් එකක් දැම්මේ.ලංකාවේ ඉතින් හැමදාම එක තැන වගෙ බන්.අමාරුවක් නැහැ.ඒත් මේහෙ ඉඳලා ගාණක් ඉතුරු කරගන්න අමාරුයි බන්

    wife and uba dennama job kaloth shape ganak ithuru karagnna puluwan..habai bn job ithin uparima katta thamai..bt hoda places set wenawa luck ekata.(ubalage nadayo inna nisa awlk nathi wei)

    patta bill tikak enawa mchn..geyak gnna wenawa aniwa uba family eka gannawa nm...hodata kala beela inna puluwan machn habai ithuru krna eka gana tikak hithanna wenawa

    ethakota ubata lamai innwanm eyalage education eka ganath hithanna wenawa

    man kiyanne nm machan tika kalekata ehe yana eka boru wadak(uba giyata passe ubata digatama ehe inna hithennath puluwan..godak ayata ehema wenawa) uba ehe gihin aye mehe awith aye mula idan wage life eka patan gnna wenawane..ubata ehe idala meheta adopt wenna amaru wei...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න මෙච්චරයි සින් එක එකා මාර සින් කියවන්නෙ උබෙ නැ ගෙනෙක් හිටපු පලියට උබට ඉතාලි එන්න බැ උබෙ අම්මා තාත්තා මෙ රටෙ ඉන්නවා නම් අවු 18 කලින් කොලයක් හදන්න පුලුවන් ගැනි ඉන්නවා නම් ෆැම්ලියාර් දාන්න පුලුවන් මෙ වැඩ 2 න් තමා උබට සත පහක් වත් යන්නෙ නැතුව එන්න පුලුවන් බ්ස්නස් එකකින් කරනවා නම් උබට ගැනියෙක් බැදලා ඩ්වොස් එක අරන් එන්න පුලුවන් ලක්ශ 10 / 15 අතර ගනි ස්පොන්සර් නිතියක් තාම ආවෙ🖕🖕🏻🖕🏼🖕🏽🖕🏾නැ🖕🏿 අන්තිමට ආවෙ 2011 එක නිසා එ සින් එකට මෙ රටට කවුරුවත් ගන්නෙ නැ අනිත් ජිල්මාර්ට් වලට රැවටෙන්න එපා ලක්ශ 5 කට කවුරුවත් හොරෙන් කොල කැල්ලක්වත් හදන්නෙ නැ එකටත් ලක්ශ 10 ඉට වැඩ් වෙයි අනික කවුද කියනවා නෙද ලක්ශ 1 කටත් වැඩෙ වෙනවා කියලා එහෙමනම් මචො පින් තකා කිසිම දෙයක් වෙන්නෙ නැ සෙරම බ්ස්නස් එකට තමා වෙන්නෙ මෙහෙ එහෙමයි සින් එක උබට ජොබ් එකක් තියනවා නම් හොර පාරෙන් මෙහෙට එන්න දගලන්න එපා ලන්කාවෙ 3 විල් කට්ටක් හරි පාක් එකට දාන් තියන් ඉදපන් මාට්ටු වුනොත් ආපරාදෙ උබෙ සල්ලි මෙ කියපු ටික හොදට හිතට අරන් වැඩ ට්ක කරපන්
     
    Last edited:

    බොහොම ස්තූතියි මචන් විස්තර ටිකට,ඕවා ගැනත් ඉතින් හිතන්න ඕනේ

    සොහොන;18899467 said:
    මෙන්න මෙච්චරයි සින් එක එකා මාර සින් කියවන්නෙ උබෙ නැ ගෙනෙක් හිටපු පලියට උබට ඉතාලි එන්න බැ උබෙ අම්මා තාත්තා මෙ රටෙ ඉන්නවා නම් අවු 18 කලින් කොලයක් හදන්න පුලුවන් ගැනි ඉන්නවා නම් ෆැම්ලියාර් දාන්න පුලුවන් මෙ වැඩ 2 න් තමා උබට සත පහක් වත් යන්නෙ නැතුව එන්න පුලුවන් බ්ස්නස් එකකින් කරනවා නම් උබට ගැනියෙක් බැදලා ඩ්වොස් එක අරන් එන්න පුලුවන් ලක්ශ 10 / 15 අතර ගනි ස්පොන්සර් නිතියක් තාම ආවෙ🖕🖕🏻🖕🏼🖕🏽🖕🏾නැ🖕🏿 අන්තිමට ආවෙ 2011 එක නිසා එ සින් එකට මෙ රටට කවුරුවත් ගන්නෙ නැ අනිත් ජිල්මාර්ට් වලට රැවටෙන්න එපා ලක්ශ 5 කට කවුරුවත් හොරෙන් කොල කැල්ලක්වත් හදන්නෙ නැ එකටත් ලක්ශ 10 ඉට වැඩ් වෙයි අනික කවුද කියනවා නෙද ලක්ශ 1 කටත් වැඩෙ වෙනවා කියලා එහෙමනම් මචො පින් තකා කිසිම දෙයක් වෙන්නෙ නැ සෙරම බ්ස්නස් එකට තමා වෙන්නෙ මෙහෙ එහෙමයි සින් එක උබට ජොබ් එකක් තියනවා නම් හොර පාරෙන් මෙහෙට එන්න දගලන්න එපා ලන්කාවෙ 3 විල් කට්ටක් හරි පාක් එකට දාන් තියන් ඉදපන් මාට්ටු වුනොත් ආපරාදෙ උබෙ සල්ලි මෙ කියපු ටික හොදට හිතට අරන් වැඩ ට්ක කරපන්

    කියලා තියෙන කෙලින්ම කියලා තියෙනවා
    හොරෙන් එන්නෙනම් නැහැ බන් ජිවීතේටවත්
    ඊට වඩා මෙහෙ ඉන්න එක සැපැයි
    වයිෆ්ගේ ළඟම නැදෑයෝ නිසා අවිශ්වාසයක් නැහැ
    එයාලගේ ලංකාවේ තියෙන ගෙවල් ඉඩම් බලාගන්නේ වයිෆ්ගේ තාත්තා
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    inna paththa anuwa thaamy machan...
    komath adu gane hariyata job ekak set wenna awuruddak wath yanawa...
    language eka purudu wenna one e wage wadath thinawane...
    hithana tharam jobs na machan.... jobs nam pattama aduy
    try karapan UK wage.. ehenam honday machan....

    Italy walata hapan uk ban.... Eastern European un thamai awilla okkama kawe....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපිත් වෙන්නප්පුවේ තමයි මචං .... ඉස්සර තරම් දැන් සරු නෑ.... පුලුවන් නම් US try karapan....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;18896219 said:
    ඒ වගේම ව්‍යාපාර කරන මහත්වරුන්ටත් සාදාරනවා කඩකාමරයක් අරන් වැඩ කරන්න පුළුවන් මේ රටේ මිනිස්සු හරිම හොදයි

    සොහොන;18898517 said:
    මචෝ උබේ තියරිය ටිකක් අවුල් යුරෝ 100 වැඩේට ගියාට අනිවාර්යෙන් කොලේ දාන්න ඕනේ එකාට අවුරුදු 2 කොන්තාරත් එකාකට වැඩ කරන්න ඕනේ අනික කොලේ දාන්න වැඩ කරන තැන එකාට පුක දීලා තමයි කොලේට හරියන ඩොකියුමන් ට් ටික හදා ගන්න ඕනේ එක නිසා කොලේ හදන එකාට ලොකු කට්ටක් කාලා තමයි වැඩේ ගොඩ දාන්න වෙන්නේ එක නිසා එකට හරියන්න උට ගානක් ටියා ගන්නම වෙනවා නැත්තම් වැඩේ පාඩුයි :)

    මචන් බිස්නස් එකක් කරන්න එනවනම් කොහොමද මචන් එන්න ඔනේ?
    එහෙම එනවනම් කීයක් යයිද?
    මොනවද මචන් කරන්න හොද බිස්නස්?
    ඒවලට ටැක්ස් කොච්චර ගෙවන්න ඕනද?

    :dull::dull::dull:
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    Math Italy awe UK idala thamai ban,eheta wada mehe hodai,uk mulin giya untai kellantai nam tikak hari gihin thiyenawa,unta baby sitter,part time jobs set wenawa,eth kollanta ehema set wen na ban koheth! Italy nam kollekta jobak hoya ganna fatta amarui... language eka important macha!
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් බිස්නස් එකක් කරන්න එනවනම් කොහොමද මචන් එන්න ඔනේ?
    එහෙම එනවනම් කීයක් යයිද?
    මොනවද මචන් කරන්න හොද බිස්නස්?
    ඒවලට ටැක්ස් කොච්චර ගෙවන්න ඕනද?

    මචන් මෙහෙට එන සින් කොන් එක මම ලියලා තියෙන්නේ දැනට ඔය ක්‍රම වලින් තමා එන්න පුළුවන්

    බිස්නස්
    මෙහෙමයි මචන් මෙහෙ ගොඩක් අය කරන්නේ සිල්ලර වෙළෙදාම අරක්කු එහෙම විකුනන්න පුළුවන් තව පොඩ් දෙනෙක් කේටරින් වැඩ කරනවා ඉදලා හිටලා තමයි කෙනෙක් රෙස්ටුවරන්ට් එකක් කරන්නේ

    මෙහෙමයි බන් බිස්නස් කරන්න එකපාරටම අමාරුයි පකිස්තාන් බංගලි බිස්නස් කරන්නේ වුන්ගේ සේරම ඉඩම් කඩන විකුනලා ගෙන සල්ලි වලින් එක නිසා ඒ විධිහට අපිට කරන්න අමාරුයි ඉස්සෙල්ලාම බාශාව ඉගෙන ගෙන ටිකක් හොද ජොබ් කට්ටක් කරලා ගානක් හොයා ගෙන කරන එක තමා වාසි

    ආණ්ඩුවට ටැක්ස් එහෙම ගෙවලා මාසෙකට යු 700 ඉදන් යු 1500 වෙනේකම මාසික කුලියට කඩ තියෙනවා ආපේ මාමා ගෙනෙක් ඉස්සර කාලේ කරා එයා තමා විස්තරේ කියුවේ උබට උනන්දුවයි කැපවීමයි තියනවා නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන් එන්න චාන්ස් එකක් ආවොත් අනිවාර්යෙන් ඉතාලි ඉගෙන ගනින් ඉග්රිසිය මෙහෙ වුන් බල්ලට දාලා තියෙන්නේ ගණන් ගන්නේ නැ පුතේ
    :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;18900150 said:

    ඔහේ ඉඩම් එහෙම හෙන ගනන්ද බන්?
    ෆර්නිචර් වලට ඉල්ලුම කොහොමද බන්?
    මෙහෙ නිශ්පාදන වියදම අඩු නිසා මෙහෙන් ඔහෙට ගෙනත් වික්කොත් ලාබයි නේද..
    එහෙම නැත්තන් ඇදුම් වික්කොත් ලාබයිද? ඒකත් ලන්කාවෙන් ගෙන්වන්න පුලුවන්නේ..

    මේ අර විදි දෙකෙන් කොයි විදියද කොලේ හදන්න ලේසිම?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Math Italy awe UK idala thamai ban,eheta wada mehe hodai,uk mulin giya untai kellantai nam tikak hari gihin thiyenawa,unta baby sitter,part time jobs set wenawa,eth kollanta ehema set wen na ban koheth! Italy nam kollekta jobak hoya ganna fatta amarui... language eka important macha!

    thankz machan
     
    US අමාරුයි බන්