
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම......
re post mama kalin kiwwa witarai ekama post kala aya ehema be harida
mathaka mandira thana
kiwa e rasa katha
panthiye pema nisa thawama man tani wela



හප්පා මං දැක්කේ නැනේ
මට මතක් උන සිංදුව තමයි කිව්වේ ඉතින්
ලස්සන දෑසක් දුටුව නිසා
ඇස් තිබෙන තුරා ........

මං එක ලඟින් යන අකුරෙන් ඉවර කරන්නම් එකේ ඉඳන් දිගටම යමු 
එත් මූවි එක එන්න කලින්ම මං අයි ඩ් එක හදාගත්තා
its k btw nice name elysium mokakda meanin eka .film charactr name ekakda
sihinen uwat ne ma dutuwe
mage diwiye anda kare
obagen pera ne ma kisida hiru aga be
රෑ පුරා පායනා තාරුකාsiththam karamin mala se obe ruwa
kawada ha yakli dakina thuraaa
eka tamai math beluwe ane manda oya kohoma ee nama kalin denagatada kiyala he heදෙන්නම එකම වෙලාවේ රිප්ලයි කරලා, දෙකම ඉවරවෙන්නේ අකුරු දෙකකින්
ඒ නිසා දෙකටම රිප්ලයි කරන්නම්මං එක ලඟින් යන අකුරෙන් ඉවර කරන්නම් එකේ ඉඳන් දිගටම යමු
ඔව් ඔව් මූවි එකක නම තමයි තැන්ක්ස්එත් මූවි එක එන්න කලින්ම මං අයි ඩ් එක හදාගත්තා
![]()
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
ඔව් ඔව් අපි එහෙම තමයිeka tamai math beluwe ane manda oya kohoma ee nama kalin denagatada kiyala he he
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් පාටින් වැස්සක් වැටුනා
මනමාලි වී ඈ හද ගින්න අව්ලා
පිටගම් යනවා මට බොදවී පෙනුනා

ඔව් ඔව් අපි එහෙම තමයි
නා මල් මිටක්
සුදු දෝතින් අරන්
හිරිමා උදේ ඈ කොයිදෑ ගියේ
දිව සළු ඇඳන් මහ පොලවට උඩින්
පියමං කලේ සුර අඟනක් වගේ
යන්තම් හොරෙන් නිල නෙතගින් බලාලා
ආඩම්බරෙන් යන හැටි අගෙයි දැන්
ඈ සත්තකින් හිමි මටනම් සඳේ
සක්විති රජෙක්............

