⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    FOUR! This is good batting! Full on middle, Perera steps down the track and hammers it over the wide long on region for a boundary more. The Indian spinners are leaking runs here.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    :yes:

    Thawa 188k one:)

    Meh yana widiyata bari weida gana chase karanna:Dthawa overs 50k have:yes:Gahanna puluwan nam niyama return 1ka:yes:

    අලුත් බොලේ තව ටිකකින් එයි මචං දැන්ම බලාපොරොතු තියාගන්න එපා :dull: අලුත් බොලේ ඇවිල්ල ඕවර් 10 කට පස්සේ තමා දිනිනවද නැත්ද කියලා බලන්න වෙන්නේ :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :yes:

    Thawa 188k one:)

    Meh yana widiyata bari weida gana chase karanna:Dthawa overs 50k have:yes:Gahanna puluwan nam niyama return 1ka:yes:

    අර කෝලි පොන්ස්ටයි ඉශාන් කාරයටයි සුකවන්න පුලුවන් හොඳම ක්‍රමේ ඒක තමයි බං. බලමු. වාසනාවක් තිබ්බොත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අලුත් බොලේ තව ටිකකින් එයි මචං දැන්ම බලාපොරොතු තියාගන්න එපා :dull: අලුත් බොලේ ඇවිල්ල ඕවර් 10 කට පස්සේ තමා දිනිනවද නැත්ද කියලා බලන්න වෙන්නේ :sorry:

    aluth bowl ekata tawa overs 12 k have neda
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    අර කෝලි පොන්ස්ටයි ඉශාන් කාරයටයි සුකවන්න පුලුවන් හොඳම ක්‍රමේ ඒක තමයි බං. බලමු. වාසනාවක් තිබ්බොත්.

    එපා බන් මේක මුන් දෙන්න විතරයි stable. :no: 3.7 runs per over oney :dull:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කුසලට බැනපු උන් වර :lol::lol::lol:

    එදා ඉදන් කිව්වා කුසල් ගන්න කියලා..කෝ මේ මෝඩයෝ ඇහුවේ නැනේ..කුසල් ගත්තා නම් අපි පකිස්තාන් ටෙස්ට් මැච් එක දිනනවා :growl:

    කුසල් හොද one day,T20 කියපු අනාථයෝ දැන් ඔන්ලයින් එන්නෙත් නැහැ :rofl::rofl::rofl:

    කෝ මේ හෙන්රි :P
     
    Last edited: