අන්තවාදී වෙන්න හොඳ නැහැ, ආගම් සම්බන්ද කර ගන්න එපා,

Lacto-vegetarian
ක්රිස්තියානි උන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ දලදා මාලිගාවෙ පෙරහැරේ යන අලි ගැන.
වෙන සත්තු ගැන එහෙම අමාරුවක් නැතෙයි ?
අවාසනාවට ඇත්ත කතාවක්
(sathwa hinsanaya wage ekak..)එකියන්නේ උඹ සත්තු මරන් කන්නේ නැති උනාට සත්තුන් ගෙන් ලැබෙන දේවල් (කිරි වගේ) ගත්තට කමක් නෑ කියලනේ ..
කොටින්ම සත්තු ඇති කිරීම සහ උන්ගෙන් වැඩ ගැනීම උඹ අනුමත කරනවා නේ නේද ?
මචන් මේකේ හෙඩින් එකට අසංක කිව්වා වගේ දළදා මාලිගාව එකතු කිරීම තුල කෙනකුට එකපාරටම යම් කිසි වැරදි ආකල්පයක් ඇති වෙන එක මමත් පිලිගන්නවා .නමුත් මම මේකෙන් මතු කරන්න දරපු අදහස වෙනස් දෙයක් ..කොහම උනත් උබ මේක වෙන මාතෘකාවක් එක්ක සම්භන්ද කරන්න බවක් තම මට දැනෙන්නේ

mama kiyana eka umbata watahenna athi... 
sure otarage kawuru hari wenna athiක්රිස්තියානි උන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ දලදා මාලිගාවෙ පෙරහැරේ යන අලි ගැන.
වෙන සත්තු ගැන එහෙම අමාරුවක් නැතෙයි ?
දැන් පොස්ට් එක පටන් ගන්න කොටම නුවර පෙරහැරේ කිව්වම ආගම සම්බන්ද කරගෙන නැද්ද??![]()
ආගම් සම්බන්ද කරගෙන රන්ඩු වෙන්න එපා කියන එකයි මට කියන්න ඕන උනේ, සමහරවිට මේ පින්තූර වල ඉන්නෙ නුවර පෙරහැරට සම්බන්දයක් නැති සත්තු වෙන්නත් පුලුවන්, ඒ මොකක් උනත් මෙ කරන වැඩේ අනුමත කරන්න බැහැ මට නම්. ඔයා මේ වැඩේ අනුමත කරනවද?
උම්බලගේ ගේම් නොදන්න අපි ...
මොන මාතෘකාව එක්කද සම්බන්ද කරන්න හදන්නේ?
එක්කෝ උඹට අහන ප්රශ්න වලට හරිහැටි උත්තර දෙන්න බැරි නම් මේ වගේ දේවල් ....... එක්කෝ ඕන නෑ![]()
hmm agamak gawena post daddi api godak pathi balanna wenawa..
mokada api hamaekama wanantharey..![]()
wena deyak ekka sambanda karanna hadanawanam Uth yamak kamak danna
ekek kollo...mama kiyana eka umbata watahenna athi...
![]()
දැන් පොස්ට් එක පටන් ගන්න කොටම නුවර පෙරහැරේ කිව්වම ආගම සම්බන්ද කරගෙන නැද්ද??![]()

අලි විතරක් නෙමෙයි ඕනෑම සතෙකුට කරන හිංසන අනුමත නොකරමි...
සතුන් මරණ එක ඊටත් වඩා අනුමත නොකරමි..
ane manda ban, ubala vage ewun
මේ වගේ සමාජයක සත්ව හින්සනය නැතිම කරන්න අමාරු වෙයි, නමුත් අඩු කරන්න පුලුවන් වෙයි, ඒ වෙනුවෙන් කතා කරනකොට ඇයි කකුලෙන් අදින්නෙ![]()