නුවර පෙරහැරේ කඳුළු කතාවක්

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    අන්තවාදී වෙන්න හොඳ නැහැ, ආගම් සම්බන්ද කර ගන්න එපා,

    දැන් පොස්ට් එක පටන් ගන්න කොටම නුවර පෙරහැරේ කිව්වම ආගම සම්බන්ද කරගෙන නැද්ද?? :lol::lol::lol::lol::lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Lacto-vegetarian :yes::yes:

    එකියන්නේ උඹ සත්තු මරන් කන්නේ නැති උනාට සත්තුන් ගෙන් ලැබෙන දේවල් (කිරි වගේ) ගත්තට කමක් නෑ කියලනේ ..
    කොටින්ම සත්තු ඇති කිරීම සහ උන්ගෙන් වැඩ ගැනීම උඹ අනුමත කරනවා නේ නේද ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ක්‍රිස්තියානි උන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ දලදා මාලිගාවෙ පෙරහැරේ යන අලි ගැන.

    වෙන සත්තු ගැන එහෙම අමාරුවක් නැතෙයි ?

    Ponna huththo, tho kiyanne me wage saththunta dasa wada deela maha lokuwata hemotama penna karanduwa aragena yana eka hariy kiyalada?
     
    • Like
    Reactions: Console

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එකියන්නේ උඹ සත්තු මරන් කන්නේ නැති උනාට සත්තුන් ගෙන් ලැබෙන දේවල් (කිරි වගේ) ගත්තට කමක් නෑ කියලනේ ..
    කොටින්ම සත්තු ඇති කිරීම සහ උන්ගෙන් වැඩ ගැනීම උඹ අනුමත කරනවා නේ නේද ?

    මචන් මේකේ හෙඩින් එකට අසංක කිව්වා වගේ දළදා මාලිගාව එකතු කිරීම තුල කෙනකුට එකපාරටම යම් කිසි වැරදි ආකල්පයක් ඇති වෙන එක මමත් පිලිගන්නවා .නමුත් මම මේකෙන් මතු කරන්න දරපු අදහස වෙනස් දෙයක් ..කොහම උනත් උබ මේක වෙන මාතෘකාවක් එක්ක සම්භන්ද කරන්න බවක් තම මට දැනෙන්නේ
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මචන් මේකේ හෙඩින් එකට අසංක කිව්වා වගේ දළදා මාලිගාව එකතු කිරීම තුල කෙනකුට එකපාරටම යම් කිසි වැරදි ආකල්පයක් ඇති වෙන එක මමත් පිලිගන්නවා .නමුත් මම මේකෙන් මතු කරන්න දරපු අදහස වෙනස් දෙයක් ..කොහම උනත් උබ මේක වෙන මාතෘකාවක් එක්ක සම්භන්ද කරන්න බවක් තම මට දැනෙන්නේ

    මොන මාතෘකාව එක්කද සම්බන්ද කරන්න හදන්නේ?
    එක්කෝ උඹට අහන ප්‍රශ්න වලට හරිහැටි උත්තර දෙන්න බැරි නම් මේ වගේ දේවල් ....... එක්කෝ ඕන නෑ
    :confused:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මචන් මේකේ හෙඩින් එකට අසංක කිව්වා වගේ දළදා මාලිගාව එකතු කිරීම තුල කෙනකුට එකපාරටම යම් කිසි වැරදි ආකල්පයක් ඇති වෙන එක මමත් පිලිගන්නවා .නමුත් මම මේකෙන් මතු කරන්න දරපු අදහස වෙනස් දෙයක් ..කොහම උනත් උබ මේක වෙන මාතෘකාවක් එක්ක සම්භන්ද කරන්න බවක් තම මට දැනෙන්නේ

    hmm agamak gawena post daddi api godak pathi balanna wenawa..
    mokada api hamaekama wanantharey.. :yes:
    wena deyak ekka sambanda karanna hadanawanam Uth yamak kamak danna
    ekek kollo... :yes: mama kiyana eka umbata watahenna athi... :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ක්‍රිස්තියානි උන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ දලදා මාලිගාවෙ පෙරහැරේ යන අලි ගැන.

    වෙන සත්තු ගැන එහෙම අමාරුවක් නැතෙයි ?
    sure otarage kawuru hari wenna athi
    ehema puke amaruwak ekita thama thiyenne wedipura
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    දැන් පොස්ට් එක පටන් ගන්න කොටම නුවර පෙරහැරේ කිව්වම ආගම සම්බන්ද කරගෙන නැද්ද?? :lol::lol::lol::lol::lol:

    ආගම් සම්බන්ද කරගෙන රන්ඩු වෙන්න එපා කියන එකයි මට කියන්න ඕන උනේ, සමහරවිට මේ පින්තූර වල ඉන්නෙ නුවර පෙරහැරට සම්බන්දයක් නැති සත්තු වෙන්නත් පුලුවන්, ඒ මොකක් උනත් මෙ කරන වැඩේ අනුමත කරන්න බැහැ මට නම්. ඔයා මේ වැඩේ අනුමත කරනවද​?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ආගම් සම්බන්ද කරගෙන රන්ඩු වෙන්න එපා කියන එකයි මට කියන්න ඕන උනේ, සමහරවිට මේ පින්තූර වල ඉන්නෙ නුවර පෙරහැරට සම්බන්දයක් නැති සත්තු වෙන්නත් පුලුවන්, ඒ මොකක් උනත් මෙ කරන වැඩේ අනුමත කරන්න බැහැ මට නම්. ඔයා මේ වැඩේ අනුමත කරනවද​?

    අලි විතරක් නෙමෙයි ඕනෑම සතෙකුට කරන හිංසන අනුමත නොකරමි...
    සතුන් මරණ එක ඊටත් වඩා අනුමත නොකරමි..
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    mama nam kiyanna... baudda kiyagena hitiyata vedak ne.. deela thiyena oluven hithanna berinam...

    nikamata hithapalla.. buduhaamuduruvo ohoma deyak heenekin vath balaporoththu venna adda...

    mamanam avankavama oya deval valata viruddai...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොන මාතෘකාව එක්කද සම්බන්ද කරන්න හදන්නේ?
    එක්කෝ උඹට අහන ප්‍රශ්න වලට හරිහැටි උත්තර දෙන්න බැරි නම් මේ වගේ දේවල් ....... එක්කෝ ඕන නෑ
    :confused:

    hmm agamak gawena post daddi api godak pathi balanna wenawa..
    mokada api hamaekama wanantharey.. :yes:
    wena deyak ekka sambanda karanna hadanawanam Uth yamak kamak danna
    ekek kollo... :yes: mama kiyana eka umbata watahenna athi... :dull:

    මම මචන් තර්ක කරන්න බලාගෙන මෙතන ත්‍රෙඩ් එකක් දැම්ම නෙමෙයි ..මම උත්සහ කලේ සත්ව හිංසනය පිළිබද පණිවිඩයක් දෙන්න.මෙතන දළදා මාලිගාව කියන වචනේ නිසා නේද මෙච්චර තර්ක .! මේක වෙන තැනක උනානම් උබ ඔය කතා කියන්නේ නෑ නෙ .කෙලින්ම කරන එවුන්ට පලු යන්න බනියි
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    දැන් පොස්ට් එක පටන් ගන්න කොටම නුවර පෙරහැරේ කිව්වම ආගම සම්බන්ද කරගෙන නැද්ද?? :lol::lol::lol::lol::lol:

    perahara kiyanne buddagamada??:(:(
    ane bn budu hamuduruwo kiwwa dewal karapan...passe kale ekathu wechcha dewal ain karala
    aryashtangika margaye gaman karala chathur aarya sathya awaboda karapan...
    eka thama budu rajanan wahanseta ubata denna puluwan lokuma gaurawaya
     
    • Like
    Reactions: meedeniyats

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    අලි විතරක් නෙමෙයි ඕනෑම සතෙකුට කරන හිංසන අනුමත නොකරමි...
    සතුන් මරණ එක ඊටත් වඩා අනුමත නොකරමි..

    ඉතින් ඇයි එහෙනම් ඒ දේට විරුද්ධ වෙන්නෙ නැත්තෙ? සතුන්ට වෙන හින්සනය මුවාවෙන් බුද්ධාගමට අපහාස කරන්න හදනවනම්, ඒක අනුමත කරන්නෙ නැහැ, නමුත් මෙතන පෙන්නලා දෙන්න හදන්නෙ මේ සතුන්ට වෙන ( මට හිතෙන විදියට වලක්වා ගත හැකි) හිරිහැරය ගැනයි, මේ වෙනුවෙන් හඩක් නැගුවොත් විතරයි මේවා වලක්වා ගන්න පුලුවන්,
    So just raise your voice.
     
    • Like
    Reactions: kiripani

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේක තනිකර බොරුවක්. කකුල් තුවාල වෙලා ඉන්න අලින්ගේ ෆොටෝ දෙක තුනක් මුලින් දාල තියෙනවා. ඊට පස්සේ ඉන්න අලින්ගේ දම්වැල් තිබුනට උන් තුවාල වෙලා නෑ. එත් මුල් ෆොටෝ දකින අයගේ ඔලුවට යන්නේ ඔක්කොම අලින්ට එහෙම තුවාල වෙලා තියෙනවා වගේ අදහසක්.

    මේක තනිකර සිංහල බෞද්ධයන්ට මඩ ගහන්න කරන වැඩක්. ඒ දවස් වල ගව ඝාතනය තහනම් කරන්න කිව්වම ඒකට හිනා උනෙත් මේ දැන් අලි වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන අයම තමයි. තව අමානුෂික හලාල් ක්‍රම නවත්තන්න කිව්වම එකට හිනා වෙච්ච අයත් දැන් පෙරහරේ යන අලි වෙනුවෙන් බොරුවට අඩනවා.

    වෙන එකක් ඕනේ නෑ, මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනාත් කියනවනේ එයා කිරි බොනවා කියල. එතකොට වැඩි සත්ව හිංසනයක් වෙන්නේ එලදෙන්නු ටිකක් හැරෙන්නවත් ඉඩ නැති කූඩුවක තියාගෙන හැමදාම බලෙන් කිරි අරගෙන, තව සමහර උන්ව බලහත්කාරයෙන් ගැබ් ගන්වල, අන්තිමේදී ඒ හැම එකාම මසට මරලත් දාන එකෙන්ද නැතිනම් පෙරහරේ අලි ගෙනියන එකෙන්ද?

    මේ හැමෝටම අපි කියන්නේ මුලින්ම සත්තු මරන එක නවත්තන්න. ඊට පස්සේ සත්තුන්ගෙන් බලෙන් කිරි ගන්න එක නවත්තන්න. පෙරහැර ගැන අපි බලාගන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ane manda ban, ubala vage ewun :(
    මේ වගේ සමාජයක සත්ව හින්සනය නැතිම කරන්න අමාරු වෙයි, නමුත් අඩු කරන්න පුලුවන් වෙයි, ඒ වෙනුවෙන් කතා කරනකොට ඇයි කකුලෙන් අදින්නෙ:no:

    උබල දන්නවද අලි හදන මිනිස්සු අලින්ට කොච්චර ආදරෙන් සලකනවද කියල? ඉස්සර අලින්ගෙන් බර වෑඩ ගන්න කාලේ නම් එහෙම වද දෙන්න ඈති. එත් දෑන් අලි බර වෑඩ වලට ගන්නව හරිම අඩුයි. අලින්ට වද දෙනවනම් ඒ ගෑන පෑමිණිලි කරන්න පුලුවන්. අයිතිකාරයන්ට දඩුවම් කරන්න පුලුවන්. මේකත් ලමා අපචාර වගේ දෙයක්. සමහර අය ලමයින්ට ආදරෙන් සලකන කොට සමහර අය වද දෙනව. ඒවට දඩුවම් දෙන්න නීති තියෙනව. පෙරහෑරේ යන එක අලින් ට වදයක් කියල මම නම් පිලිගන්නේ නෑ. අලි නෑති පෙරහරකින් වෑඩකුත් නෑ