⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Marvan koo oya....
avatar513131_7.gif
 
SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ඉන්දියන් tour එකත් ලිදේ කියහන්කො. ඉන්දියන් ගොබ්බ show බලන්න වුන එක තමයි අවුල.:frown:
    SSC වලත් එහෙනම් අපි පැරදුනා. :( Mahela ඉස්සර වැඩ පෙන්නන තැන. උටත් අවුල් ද දන්නැ.
    කමක් නැහැ Kusalට වත් සුදුසු තැන හම්බුනානේ.
    :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,335
    113

    kusal ge test start eka nam hodai..digatama hodata perform kaloth hodai..:)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මුලින්ම සුභ පතනවා ඉන්දියා කණ්ඩායමට..
    ගොඩක් දුකයි පැරදුන එකට, මට හිතෙන දේ මම කියන්නම්..
    වාසනාව අපේ පැත්තේ තිබුනේ ගාල්ල මැච් එකේ අන්තිම දවසේ විතරයි..
    ඉන්දියාව ගොඩක් වෙලාවට හොදට සෙල්ලම් කරා,
    අපේ අතින් ගොඩක් කැච් මිස් උනා.. ස්ටම්පින් මිස් උනා
    ඒවා ලොකුවට බලපෑවා..
    3වෙනි මැච් එකේදි මිශ්‍රා අවුට් කරගන්න බැරි උනා..
    කිසිම ඉනිමක හොඳ ආරම්භයක් ලැබුනේ නැහැ..
    මේ මැච් එකේ පලවෙනි දවසෙම මම හිතුවා වේග පන්දු යවන්නෝ 3ක් එක්ක යන්න තිබ්බා කියලා, එහෙම උනා නම් අපිට ලොකු වාසියක් වෙනවා.. ඒත් දැන් කරන්න දෙයක් නැහැ..
    මේ සීරීස් එකෙන් ගන්න තියෙන හොද දේවල් තමයි ධම්මික ප්‍රසාද්, කුසල් ජනිත්, චන්දිමාල් කියන අයගේ දක්ෂතා.. ඒවා එක සීරීස් එකකට සීමා කරන්නේ නැතුව දිගටම පවත්වගෙන යන්න එයාල දැන ගන්න ඕන,
    හැමදාම මැතිව්ස් මතම යැපෙන්න බැහැ..
    තේරීම් කමිටුව මීටවඩා තද තීරන ගන්න ඕන.. ලකුනු අතර කඩුලු අතර ඉන්න කෙනාට ඉක්මනටම අවස්ථාව දෙන්න ඕන..
    කොදෙව් තරගාවලියෙදි ලොකු වෙනස් කම් වෙයි කියලා හිතනවා..
    ඒ හම්බවෙන අවස්ථා වලින් හොඳ ප්‍රයෝජන අරගෙන ලංකාවට ජයගනන් ලැබෙන්න කියලා පතනවා..
    මේ පරාජයන් වලින් පාඩම් ඉගෙන ගෙන ආයේ නැගිටිමු..
    දිනුවත් පැරදුනත් අපි හැමදාම උඹලා එක්කයි..
    ජය වේවා!

    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,335
    113
    මේ සීරීස් එකෙන් ගන්න තියෙන හොද දේවල් තමයි ධම්මික ප්‍රසාද්, කුසල් ජනිත්, චන්දිමාල් කියන අයගේ දක්ෂතා.. ඒවා එක සීරීස් එකකට සීමා කරන්නේ නැතුව දිගටම පවත්වගෙන යන්න එයාල දැන ගන්න ඕන,

    nuwan pradeep hodata kala..thawa hadenna ona:)