2015 Sept 01- ElaKiri Radio ! -Music Hut with tharindum

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,115
    3,544
    113
    46
    Buttala
    අමුතුම විදිහේ ඉල්ලීමක් කරන්නද? දැනට රේඩියෝ එකේ තියෙන ජිංගල් ටික දාන්නකො අහන්න ආසයි.
    ඒක ඉටු කරන්න බැරි ඉල්ලීමක් නම් අවුලක් නෑ...
    එහෙම උනොත් උපාලි කන්නංගරගේ සඳරේණු ඔ‍බෙ නයනේ සිංදුව හොයල දෙනවද
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    kawuluwa atharin sada res - vijaya kumarathunga
    ek pethi malak wiya nuba mage - rohan shantha bulegoda
    ruduru thuru wadule - sunil edirisinghe

    puluwan nam oya sindu thuna denna :)
    udin tiyana deka nam nidaaganna kittu wela dunnata kamak naa..natnam kastiya mata baniyi nidi mathaaaayi kiyala :(

    යකූ ඉල්ලනව කියලා මෙහෙමත් ඉල්ලනවද:baffled::baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මන් අතුරුපස කනවා පෙන්න පෙන්න.
    හිටපන්කෝ ටිකක්.

    dessert-food-ice-cream-parfait-sweets-Favim.com-425318.jpg
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ඇත්තටම මේ සින්දුව අයිති වියට්නාම් පුරවැසි ගායිකාවකට..
    භාෂාව නම් ඉංග්‍රීසී..
    දැන් කියන්නේ නම් SISTER බෑන්ඩ් එකේ.. HYO RIN එයා නම් කොරියන්...

    Oka download krala balana one malliye lassanai eka :)
    Ely nangi lassana sinduwa :love: kalekin ehuwe....... :D
    Welcome wevo akkio :):love: