2015 Sept 01- ElaKiri Radio ! -Music Hut with tharindum

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,118
    3,545
    113
    46
    Buttala
    මචං අර එළකිරි රේඩියෝ ජිංගල් එක නම් ෆට්ට
    අළුතින් හදපු එකක් ද?
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දගලන්නේ - sunflower

    මන් මේ ගීතය සදහා එකතු කර ගන්නවා මගේ rep කපන එළකිරියේ මිතුරන්ව
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කාලෙකට පස්සෙ කට්ටිය එක්ක ක්‍රිකට් ගැහුවා.
    මේවට බෙහෙත් බැන්දොත් අපේ ගෙවල් පැත්තෙ කොල්ලො මට හූ කියයි.

    ah ok ok :)
    Man hithuwe godak amaaru wenathi kiyalay:baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    යකූ මොනාහරි පොඩ්ඩක් බඩට දාගෙන එන්න ගියා විතරයි:shocked::shocked:
    ඒ ටිකට මෙතන එක එක කතා හදලා නේ:angry::angry: