සිරා කතාව ඌ හිතන් ඉන්නේ මේක රජකම තාත්තාගෙන් පුතාට එන.මහින්දට මන් මුකුත්ම කියන්නේ නැ මොන වැරදි තිබුණත් දෙයක් කරපු හින්ද.. හැබැයි ඔය පුත්‍රයා (නාමල්) කිසිම මෙලෝ රහකට නැති එකෙක්.. ගොන් පාර්ට්මයි දන්න දන්නේ..
උබලට මංත්‍රීතුමා උනාට, අපිට තාමත් යුද්ධය ඉවර කරපු අතිගරු ජනාධිපති.
2020දි බලාගමු.
දැනටමත් 70ක් විතර වෙනවව් නේද ? දැන් ලගයි නේ ![]()
දැනටමත් 70ක් විතර වෙනවව් නේද ? දැන් ලගයි නේ

මහින්දට මන් මුකුත්ම කියන්නේ නැ මොන වැරදි තිබුණත් දෙයක් කරපු හින්ද.. හැබැයි ඔය පුත්‍රයා (නාමල්) කිසිම මෙලෝ රහකට නැති එකෙක්.. ගොන් පාර්ට්මයි දන්න දන්නේ..

උබලට මංත්‍රීතුමා උනාට, අපිට තාමත් යුද්ධය ඉවර කරපු අතිගරු ජනාධිපති.
2020දි බලාගමු.
![]()
දැනටමත් 70ක් විතර වෙනවව් නේද ? දැන් ලගයි නේ
තොපි බලන් ඉන්නේ මහින්ද ජනාධිපතිතුමා මැරෙනකන් රට කොටියට දෙන්න නේද. විමල් සර් කියඔපු විදිහට මෛත්‍රීට ඡන්දේ දීපු අය දැන් පසු තැවිල්ලෙන් ඉන්නේ ඒ නිසා පළාත් සභා මැතිවර්නෙදි ඡන්ද ලක්ෂ 78 වත් මහින්ද ජනාධිපතිතුමාට ලැබේවි. පළාත්සභා ටික අල්ලගෙන රට පාලනය කරන සැලැස්මක අපි දැන් ඉන්නේ.
රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද

ratema paka naggala athal ekak deepu badu baby (raja kumarayawath) amathaka karanna behe neda?
TNA ekath ekka government ekak hadagena rata rakinna enna neda heduwe raja thuma
මන් කිව්වේ 71 උපන් දිනේට ලගයි කියලා . උබ මොනවද මේ කියවන්නේ

උබලට මංත්‍රීතුමා උනාට, අපිට තාමත් යුද්ධය ඉවර කරපු අතිගරු ජනාධිපති.
2020දි බලාගමු.

පවු බන් උඹලා.... තොපි බලන් ඉන්නේ මහින්ද ජනාධිපතිතුමා මැරෙනකන් රට කොටියට දෙන්න නේද. විමල් සර් කියඔපු විදිහට මෛත්‍රීට ඡන්දේ දීපු අය දැන් පසු තැවිල්ලෙන් ඉන්නේ ඒ නිසා පළාත් සභා මැතිවර්නෙදි ඡන්ද ලක්ෂ 78 වත් මහින්ද ජනාධිපතිතුමාට ලැබේවි. පළාත්සභා ටික අල්ලගෙන රට පාලනය කරන සැලැස්මක අපි දැන් ඉන්නේ.
රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද

2025දි රජ වෙන්න නියමිත අතිගරු නාමල් මැතිතුමාව කොහොම අමතක කරන්නද බන්.
අහ් අන්න එහෙම වරෙන්. අවුරුදු 75දි ආයිත් රාජ යෝගයක් තියෙනවා.
ඩබල් මීනින්ග් බන්. දුක හිතුනා.![]()