මහින්ද රාජපක්ෂ මංත්‍රීතුමා selfie

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මහින්ද රාජපක්ෂ මංත්‍රීතුමා selfie

    11951156_10153521395724030_1333907750220278861_n.jpg
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මහින්ද රාජපක්ෂ මංත්‍රීතුමා :(

    vishrama yanne nethuwa mona karanawada manda.
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මහින්දට මන් මුකුත්ම කියන්නේ නැ මොන වැරදි තිබුණත් දෙයක් කරපු හින්ද.. හැබැයි ඔය පුත්‍රයා (නාමල්) කිසිම මෙලෝ රහකට නැති එකෙක්.. ගොන් පාර්ට්මයි දන්න දන්නේ..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මහින්දට මන් මුකුත්ම කියන්නේ නැ මොන වැරදි තිබුණත් දෙයක් කරපු හින්ද.. හැබැයි ඔය පුත්‍රයා (නාමල්) කිසිම මෙලෝ රහකට නැති එකෙක්.. ගොන් පාර්ට්මයි දන්න දන්නේ..
    සිරා කතාව ඌ හිතන් ඉන්නේ මේක රජකම තාත්තාගෙන් පුතාට එන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    උබලට මංත්‍රීතුමා උනාට, අපිට තාමත් යුද්ධය ඉවර කරපු අතිගරු ජනාධිපති.
    2020දි බලාගමු.
     
    • Like
    Reactions: netlife007

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මහින්දට මන් මුකුත්ම කියන්නේ නැ මොන වැරදි තිබුණත් දෙයක් කරපු හින්ද.. හැබැයි ඔය පුත්‍රයා (නාමල්) කිසිම මෙලෝ රහකට නැති එකෙක්.. ගොන් පාර්ට්මයි දන්න දන්නේ..

    මහින්ද හොද නම් මූ නරකයි නම් සිරන්ති ඇන්ටිගෙන් අහන්න ඔන නමල් පුතාගේ තාත්තා කවුද කියලා :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    උබලට මංත්‍රීතුමා උනාට, අපිට තාමත් යුද්ධය ඉවර කරපු අතිගරු ජනාධිපති.
    2020දි බලාගමු.

    ratema paka naggala athal ekak deepu badu baby (raja kumarayawath) amathaka karanna behe neda?

    party15.jpg

    13557355732.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    :lol: :lol: දැනටමත් 70ක් විතර වෙනවව් නේද ? දැන් ලගයි නේ

    තොපි බලන් ඉන්නේ මහින්ද ජනාධිපතිතුමා මැරෙනකන් රට කොටියට දෙන්න නේද. විමල් සර් කියඔපු විදිහට මෛත්‍රීට ඡන්දේ දීපු අය දැන් පසු තැවිල්ලෙන් ඉන්නේ ඒ නිසා පළාත් සභා මැතිවර්නෙදි ඡන්ද ලක්ෂ 78 වත් මහින්ද ජනාධිපතිතුමාට ලැබේවි. පළාත්සභා ටික අල්ලගෙන රට පාලනය කරන සැලැස්මක අපි දැන් ඉන්නේ.

    රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    තොපි බලන් ඉන්නේ මහින්ද ජනාධිපතිතුමා මැරෙනකන් රට කොටියට දෙන්න නේද. විමල් සර් කියඔපු විදිහට මෛත්‍රීට ඡන්දේ දීපු අය දැන් පසු තැවිල්ලෙන් ඉන්නේ ඒ නිසා පළාත් සභා මැතිවර්නෙදි ඡන්ද ලක්ෂ 78 වත් මහින්ද ජනාධිපතිතුමාට ලැබේවි. පළාත්සභා ටික අල්ලගෙන රට පාලනය කරන සැලැස්මක අපි දැන් ඉන්නේ.

    රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද

    TNA ekath ekka government ekak hadagena rata rakinna enna neda heduwe raja thuma
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තොපි බලන් ඉන්නේ මහින්ද ජනාධිපතිතුමා මැරෙනකන් රට කොටියට දෙන්න නේද. විමල් සර් කියඔපු විදිහට මෛත්‍රීට ඡන්දේ දීපු අය දැන් පසු තැවිල්ලෙන් ඉන්නේ ඒ නිසා පළාත් සභා මැතිවර්නෙදි ඡන්ද ලක්ෂ 78 වත් මහින්ද ජනාධිපතිතුමාට ලැබේවි. පළාත්සභා ටික අල්ලගෙන රට පාලනය කරන සැලැස්මක අපි දැන් ඉන්නේ.

    රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද

    මන් කිව්වේ 71 උපන් දිනේට ලගයි කියලා . උබ මොනවද මේ කියවන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ratema paka naggala athal ekak deepu badu baby (raja kumarayawath) amathaka karanna behe neda?

    2025දි රජ වෙන්න නියමිත අතිගරු නාමල් මැතිතුමාව කොහොම අමතක කරන්නද බන්.

    TNA ekath ekka government ekak hadagena rata rakinna enna neda heduwe raja thuma

    ඉතින් මොකෝ?

    මන් කිව්වේ 71 උපන් දිනේට ලගයි කියලා . උබ මොනවද මේ කියවන්නේ

    අහ් අන්න එහෙම වරෙන්. අවුරුදු 75දි ආයිත් රාජ යෝගයක් තියෙනවා.
    ඩබල් මීනින්ග් බන්. දුක හිතුනා.
    :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබලට මංත්‍රීතුමා උනාට, අපිට තාමත් යුද්ධය ඉවර කරපු අතිගරු ජනාධිපති.
    2020දි බලාගමු.

    ඉරිසියයි නේ.... :lol::lol::lol::lol: පවු බන් උඹලා....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොපි බලන් ඉන්නේ මහින්ද ජනාධිපතිතුමා මැරෙනකන් රට කොටියට දෙන්න නේද. විමල් සර් කියඔපු විදිහට මෛත්‍රීට ඡන්දේ දීපු අය දැන් පසු තැවිල්ලෙන් ඉන්නේ ඒ නිසා පළාත් සභා මැතිවර්නෙදි ඡන්ද ලක්ෂ 78 වත් මහින්ද ජනාධිපතිතුමාට ලැබේවි. පළාත්සභා ටික අල්ලගෙන රට පාලනය කරන සැලැස්මක අපි දැන් ඉන්නේ.

    රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද

    People are not wise enough to understand the sarcasm behind your words machan. Typical Sri Lankans. :sorry:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    2025දි රජ වෙන්න නියමිත අතිගරු නාමල් මැතිතුමාව කොහොම අමතක කරන්නද බන්.
    අහ් අන්න එහෙම වරෙන්. අවුරුදු 75දි ආයිත් රාජ යෝගයක් තියෙනවා.
    ඩබල් මීනින්ග් බන්. දුක හිතුනා.
    :(

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: