මත්තල ගුවන් තොටුපල ගබඩා වල වී ගබඩා කිරීම

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    අනිවා ....හැමදාම ගබඩා කරන්නේ නැති නිසා තමයි අවුල ..කවදා හරි මේක අපහු භාර ගන්නකොට වෙලා තියෙන හානිය වෙලා ඉවරයි ...මේ පාර මේ ප්‍රශ්නේ එන්න බලපාන හේතු දෙකයි බන් තියෙන්නේ..වී අස්වැන්න ලොකු වැඩිවීමක් උනේ නෑ

    1 - වී වලට රු 50 සහතික මිල දුන්න එක නිසා කළු කඩ මිලට දුන්නේ නැතිව රජයටම දෙන්න අවා
    2 - උඩ උන තත්වය ඇතිවෙයි කියලා අපේ වී අලෙවි මණ්ඩලයේ සහ අනෙක් ආයතන එකට සුදානම් වෙලා සැලසුම් සකස් කරලා නොතිබුන නිසා...

    මම නම් හිතන්නේ ආර්ථික විද්‍යාව කරපු උසස් පෙළ ළමයෙක් උනත් දන්නවා සහතික මිලක් දුන්නම මොකද වෙන්නේ කියලා ..

    තියෙන ගබඩා වල කලින් කන්නයේ තොග තාමත් තියාගෙන ඉන්නවා ..උබලට මතකට හාල් මිල ගියා රු 90 ට විතර ..ඒ කාලයේදීවත් මේ පරණ තොගය දැම්ම නම් වෙළදපොලට එහෙනම් හාල් මිලත් අඩුවෙනවා ...ගබඩා ටිකත් නිදහස් වෙනවා .....

    ඔතන සහතික මිලක් දුන්නට .. ඒ සහතික මිලට වී අරගෙන නෑ කියල ගොවියෝ අඩු මිලට වී විකුනපු කතාවකුත් ගියා දැක්ක නිව්ස් වල .. කොහොම හරි සහතික මිල දුන්න නිසා නං නෙවෙයි රජයට වී ගබඩා කරන්න පහසුකම් නැති වෙලා තියෙන්නේ .. මේ පාර අස්වැන්න කොහොමත් වැඩියි :yes: 2016 වෙනකන් හොඳ අස්වැන්නක් ලැබිල තියෙනවා !

    2014 - 2015 මහ කන්නයේදී අපේ රටේ වී වගා කළ බිම් ප්‍රමාණය හෙක්ටයාර 802213 කි. එමඟින් ලැබුණු වී අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 2.6 කි. ඉන් ලැබුණු හාල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.67 ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික අංශයේ අධ්‍යක්ෂ ස්ටැන්ලි පෙරේරා මහතා පවසයි.
    ඒ මහතා පෙන්වා දෙන පරිදි 2015 යල කන්නයේ වී වගා කළ බිම් ප්‍රමාණය හෙක්ටයාර 502177 කි. ඉන් ලැබීමට ඉලක්කගත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.93 ක් වේ. ඉන් හාල් මෙට්‍රික් ටොන් මිලියන 1.18 ක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.
    මේ අනුව 2015 දී අපට ලැබෙන මුළු වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.85 කි. නමුත් ශ්‍රී ලංකාවට වසරකට අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.27 ක් වේ. ඒ අනුව මේ වසරේ ලැබෙන සම්පූර්ණ වී අස්වැන්න අපට 2016 වසරේ අප්‍රේල් දක්වා භුක්ති විඳීමට ඉඩකඩ ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විජේකෝන් මහතා පවසයි.

    සෝස් : http://www.silumina.lk/2015/08/30/_art.asp?fn=af1508301

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔතන සහතික මිලක් දුන්නට .. ඒ සහතික මිලට වී අරගෙන නෑ කියල ගොවියෝ අඩු මිලට වී විකුනපු කතාවකුත් ගියා දැක්ක නිව්ස් වල .. කොහොම හරි සහතික මිල දුන්න නිසා නං නෙවෙයි රජයට වී ගබඩා කරන්න පහසුකම් නැති වෙලා තියෙන්නේ .. මේ පාර අස්වැන්න කොහොමත් වැඩියි :yes: 2016 වෙනකන් හොඳ අස්වැන්නක් ලැබිල තියෙනවා !

    [/B]

    Thanks for statistics
    ehenam hodama de tama tawa wadipura Storage facilities hadana eka danma
    cuz eeye news walata kiwa godak leda walata oroththu dena seeds jathi 2k hoyagatta kiyala lankawe aya.
    etakota tawa wadipura aswanna ei next years wala.
    ewa aay rata yawanna widiyak set karagattoth
    lankawa aay pera diga dhaanyaagaraya wei :)
     
    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    ලොකු ගබඩාවක් හදන එක පාඩු ඇති නෙ? ඒක නිසා පොඩ්ඩක් ඉතින් ඔතන දැම්මට මොකද මචංලා? එයාෆීල්ඩ් එකේ නැතුව වෙන තැනක ප්ලේට් දාලාලු දාන්නෙත් ;)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,838
    23,530
    113
    මං හිතන්නේ වී දැම්මයි කියල ඕක බිම පුරා වී අතුරලා , පාර දිගට වී හලාගෙන කරන වැඩක් නෙවෙයි .
    ගුවන් තොටුපලට හානියක් නොවෙන විදිහට නං ඔහොම හරි වැඩක් ගත්තට කමක් නෑ කියලයි මං නං කියන්නේ :yes:

    :yes::yes:

    තොගෙ ඇවටර් එකට මොකද උනෙ?:angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Thanks for statistics
    ehenam hodama de tama tawa wadipura Storage facilities hadana eka danma
    cuz eeye news walata kiwa godak leda walata oroththu dena seeds jathi 2k hoyagatta kiyala lankawe aya.
    etakota tawa wadipura aswanna ei next years wala.
    ewa aay rata yawanna widiyak set karagattoth
    lankawa aay pera diga dhaanyaagaraya wei :)

    :yes::yes::yes:
    මං හිතන්නේ පක්ෂ විපක්ෂ ගහගත්තේ නැත්තන් ,
    රජයට පුළුවන් වෙයි තව වී ගබඩා හදන්න ..
    ඒ සැලැස්මේ කොටසක් විදිහට වෙන්න ඕනේ මෙතන වී ගබඩා කරන්නේ ! :)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එකනේ බන් කියන්නේ ....මේහෙම අස්වැන්න පසුගිය අවුරුද්දට වඩා වැඩිවෙනවා කියලා දන්නවා නම් ..වැඩි සහතික මිලත් එක්ක රජයට එන තොගය වැඩිවෙන බවත් දන්නවා නම් ...එකට පෙර සුදානමක් නැති එක කාගේ වැරද්දක්ද ....සමහර ගබඩා වල පරණ තොග තියෙනවා ...සත්තු කාලා විනාස වෙලා ගියපුවා තියෙනවා ....ගොඩක්ම අවුල ආවේ පරණ තොග තියාගත්තා එකයි , වැඩිවෙන අලුත් අස්වැන්න වෙනුවෙන් සැලසුමක් නොතිබුන හින්දයි ...දැනුත් රු රු 15ට පොද්ගලික වෙළදුන් මිලට ගන්නවා ....වෙනදා පුද්ගලික වෙළදුන්ට දුන්න අයත් මේ පාර රජයට දෙනවා ...කවුද බන් අකමැති රු 15 නොදී රු 50ට දෙන්න .....මම නම් කියන්නේ වී අලෙවි මණ්ඩලයේ අකාර්යක්ෂම බව නිසා මේ ප්ප්‍රශ්නේ අවා කියලයි ..එක වහ ගන්නත් ,මත්තල අසාර්ථක ව්‍යාපෘතියක් කියල සමාජයට මතයක් ඇතිකරවන්නත් තමයි මේක කරන්නේ ...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    karanawanam karanna hodama wade meka
    but aranchiyak awa cross wind eka wadi kiyala runway eke
    taxy way ekak na (ekanam passé hadanna puluwanne)
    and bird strikes wadi nisa training wenne kohomada?
    purudu nati un geniyaddi aniwa plane bima tiyey..

    Flight Academy ekak haduwoth hamotama hodai.

    පොඩි පහේ ෆ්ලයිට් අර සෙන්සද මොනාද ඒවාට අවුලක් වෙන්නේ නැති වෙයි. ඔය රන් වේ එක හදලා තියෙන්නෙත් ක්‍රොස් වින්ඩ් අප්රෝච් සීන් එක වැඩි විදියටලු නේද?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,964
    21,191
    113
    පොඩි පහේ ෆ්ලයිට් අර සෙන්සද මොනාද ඒවාට අවුලක් වෙන්නේ නැති වෙයි. ඔය රන් වේ එක හදලා තියෙන්නෙත් ක්‍රොස් වින්ඩ් අප්රෝච් සීන් එක වැඩි විදියටලු නේද?
    oya scene eka podak pahidili karapan
    math oya kathwa ahuwa
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පොන්න පොනිලගෙය් හිටo පම්බනේරිස්ගෙය් මෝඩ වැඩ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    oya scene eka podak pahidili karapan
    math oya kathwa ahuwa

    සාමන්යෙන් ෆ්ලයිට් වල රන් වේ හදන්නේ ප්ලේන් එක ලෑන්ඩ් වෙනකොට ටේක් ඔෆ් කරන්න ලේසි වෙන විදියකට ඒ පළාතේ හුළං හමන දිශාව හැම එකම බලලා. ඒක තමයි හරි සිස්ටම් එක. ප්ලේන් ලෑන්ඩ් කරනකොට ටේක් ඔෆ් කරනකොට ඔය හුළං හමන දිශාව ප්‍රධාන වෙනවා. මේකේ රන් වේ එක හදලා තියෙන්නේ හුළං හරහට හමන විදියට ඒ කියන්නේ රන් වේ එක මැදින්. එතකොට ලෑන්ඩ් කරන්න එන ප්ලේන් ටේක් ඔෆ් කරන ප්ලේන් වලට හරි විදියට ලෑන්ඩ් කරන්න ටේක් ඔෆ් කරන්න අමාරු වෙනවා. දෙපාරක් තුන්පාරක් විතරය් එයාර් පෝට් එක වටේ කැරකිලා එන්න ඕනේ හරියට ලෑන්ඩ් කරන්න. ඕක තව හොඳට විග්‍රහා කරලා තිබුණා කව්ද පයිලට් කෙනෙක්. ආටිකල් ට්කක් තිබුණා. හම්බුනොත් පෝස්ට් කරන්නන්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොන්න පොනිලගෙය් හිටo පම්බනේරිස්ගෙය් මෝඩ වැඩ

    නෑ උඹලගේ මහා පොන්නයාගේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කන වැඩ මේවා. දැන් මේ ආණ්ඩුවට බනින්න එපා ඌගේ වැරදි වහගන්න. :angry::angry::angry:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,964
    21,191
    113
    සාමන්යෙන් ෆ්ලයිට් වල රන් වේ හදන්නේ ප්ලේන් එක ලෑන්ඩ් වෙනකොට ටේක් ඔෆ් කරන්න ලේසි වෙන විදියකට ඒ පළාතේ හුළං හමන දිශාව හැම එකම බලලා. ඒක තමයි හරි සිස්ටම් එක. ප්ලේන් ලෑන්ඩ් කරනකොට ටේක් ඔෆ් කරනකොට ඔය හුළං හමන දිශාව ප්‍රධාන වෙනවා. මේකේ රන් වේ එක හදලා තියෙන්නේ හුළං හරහට හමන විදියට ඒ කියන්නේ රන් වේ එක මැදින්. එතකොට ලෑන්ඩ් කරන්න එන ප්ලේන් ටේක් ඔෆ් කරන ප්ලේන් වලට හරි විදියට ලෑන්ඩ් කරන්න ටේක් ඔෆ් කරන්න අමාරු වෙනවා. දෙපාරක් තුන්පාරක් විතරය් එයාර් පෝට් එක වටේ කැරකිලා එන්න ඕනේ හරියට ලෑන්ඩ් කරන්න. ඕක තව හොඳට විග්‍රහා කරලා තිබුණා කව්ද පයිලට් කෙනෙක්. ආටිකල් ට්කක් තිබුණා. හම්බුනොත් පෝස්ට් කරන්නන්.
    ela ela thanks ban details walata
     
    හම්බ උනොත් රෝල් කරලා @කේ ගහ ගනින්