තමන් රට යනවා නම් මුලින්ම ඔලෙවල් එ ලෙවක් ඔරිජිනල් සෙටිෆිකෙට් එක ගන්න ඔන ඉසුරුපාය බත්තරමුල්ල ( මතක නැහැ ) විභාග දෙපාර්තුමෙන්තුවේන් රට යන්න කිවහම අයලා සහතික පත්‍රය අතට දෙන්නේ නැහැ කෙලින්න යන්නේ Ministry of Foreign Affairs එකට එතනින් අයලා සීල් ගහලා දෙනවා .
Ministry of Foreign Affairs මෙකෙ කෙලින්ම කරන්නේ,
ප්පැන්න සහතික (උප්පැන්න සහතිකේ ඉපදුන දවසේ තියෙන එකක් නම් ගෙනියන්න එපා ප්රතික්ෂෙප කරන්වා ), තමන් ඉපදිච්ච දිස්ත්‍රිකයට ආදාල කච්චේරියෙන් ගන්න ඔන අලුත් එකක් )
කසාද සහතික
රජයේ අධ්‍යාපන සහාතික
දැන් රටනේ යන්නේ උන්ට සිංහල බැහැනේ වරලත් පරිවර්තකයෙක්ට කියලා ඉංග්‍රිසියට හරවන්න ඔන (කොච්චිකඩේ උසාවිය ගව ඔන තරම් ඉන්නවා බුවාලා ) කොච්චර වැඩ්ඩෙක් වුනත් ටයිප් කරන උන් නම් වරද්දලා ගහනවා ඩබල් චෙක් කරන්න
වැදගත් = විදේශ ගමන් බලපතය ( පාස්පොර්ට් ) එක අය වෙන්ස් කරන්න බැහැ නේ එක ට වඩා වෙනස් නම් අකුරු අඩු පාඩු තියෙනවා නම් දියුරුම් ප්‍රකාශයක් ගන්න එකත් ඉංගිස්
අ පෙ ස පෙ/ උ පේ ඔරිජිනල් සහාතික වලටමටි සිල් එක ගහන්නේ රාජ්‍ය ලාජන ස්ටිකර් එක
අනික් කසාද සහතික උප්පැන්න සහතික සහා සියලුම අඩ්යාපන සහාතික වල ට ෆොටො කොපියේ තමයි සිල් ගහන්නේ ( ෆොටොකොපි අරන් යන්න )
අනිත් ප්‍රයිවට් සහතික නරහෙන් පිට වෘතිය පුහුණු අදිකාරියද ( නිපුනතා පියසද මතක නැහැ ) එකෙ සෙටිෆිකෙට් ඔරිජිනල් පෙන්නුවහම එයාලා රෙජිස්ටෙශන් නම්බර් චෙක් කරලා ( කොස් එකේ ටයිටල් හරිද බලලා ) සහතිකයක් නිකුත් කරනවා මෙක හරි එකක් කියලා. එකයි ඔරිජිනල් සහතිකෙයි එකෙන් අවශ්‍ය ගානට ෆොටෝ කොපි අරන් ගියහම Ministry of Foreign Affairs ට එයාල සහතික කරනවා .
අහපු දේට ආදාල නතුව ඇති මෙවා මට කවුරුත් කිව්වේ නැහැ ඔය තැන් වලට දෙපාර දෙපාට ගිහින් හෙන කට්ටක් කැවේ ඔන දෙයක් අහන්න ඔය සම්බන්දෙන් කියන්නම්