Certify කිරීම !!

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Job Work experience certificate ( රැකියා පලපුරුදුතා සහතිකය ) Ministry of Foreign Affairs-Sri Lanka (විදේශ කටයුතු අමාත්‍යංශය ) මගින් Certify කරගත හැකිද ?

    දන්නා කෙනෙක් ඉන්නවද මේ ගැන ?
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තමන් රට යනවා නම් මුලින්ම ඔලෙවල් එ ලෙවක් ඔරිජිනල් සෙටිෆිකෙට් එක ගන්න ඔන ඉසුරුපාය බත්තරමුල්ල ( මතක නැහැ ) විභාග දෙපාර්තුමෙන්තුවේන් රට යන්න කිවහම අයලා සහතික පත්‍රය අතට දෙන්නේ නැහැ කෙලින්න යන්නේ Ministry of Foreign Affairs එකට එතනින් අයලා සීල් ගහලා දෙනවා .

    Ministry of Foreign Affairs මෙකෙ කෙලින්ම කරන්නේ,
    ප්පැන්න සහතික (උප්පැන්න සහතිකේ ඉපදුන දවසේ තියෙන එකක් නම් ගෙනියන්න එපා ප්‍රතික්ෂෙප කරන්වා ), තමන් ඉපදිච්ච දිස්ත්‍රිකයට ආදාල කච්චේරියෙන් ගන්න ඔන අලුත් එකක් )
    කසාද සහතික
    රජයේ අධ්‍යාපන සහාතික

    දැන් රටනේ යන්නේ උන්ට සිංහල බැහැනේ වරලත් පරිවර්තකයෙක්ට කියලා ඉංග්‍රිසියට හරවන්න ඔන (කොච්චිකඩේ උසාවිය ගව ඔන තරම් ඉන්නවා බුවාලා ) කොච්චර වැඩ්ඩෙක් වුනත් ටයිප් කරන උන් නම් වරද්දලා ගහනවා ඩබල් චෙක් කරන්න

    වැදගත් = විදේශ ගමන් බලපතය ( පාස්පොර්ට් ) එක අය වෙන්ස් කරන්න බැහැ නේ එක ට වඩා වෙනස් නම් අකුරු අඩු පාඩු තියෙනවා නම් දියුරුම් ප්‍රකාශයක් ගන්න එකත් ඉංගිස්

    අ පෙ ස පෙ/ උ පේ ඔරිජිනල් සහාතික වලටමටි සිල් එක ගහන්නේ රාජ්ය ලාජන ස්ටිකර් එක
    අනික් කසාද සහතික උප්පැන්න සහතික සහා සියලුම අඩ්‍යාපන සහාතික වල ට ෆොටො කොපියේ තමයි සිල් ගහන්නේ ( ෆොටොකොපි අරන් යන්න )

    අනිත් ප්‍රයිවට් සහතික නරහෙන් පිට වෘතිය පුහුණු අදිකාරියද ( නිපුනතා පියසද මතක නැහැ ) එකෙ සෙටිෆිකෙට් ඔරිජිනල් පෙන්නුවහම එයාලා රෙජිස්ටෙශන් නම්බර් චෙක් කරලා ( කොස් එකේ ටයිටල් හරිද බලලා ) සහතිකයක් නිකුත් කරනවා මෙක හරි එකක් කියලා. එකයි ඔරිජිනල් සහතිකෙයි එකෙන් අවශ්‍ය ගානට ෆොටෝ කොපි අරන් ගියහම Ministry of Foreign Affairs ට එයාල සහතික කරනවා .

    අහපු දේට ආදාල නතුව ඇති මෙවා මට කවුරුත් කිව්වේ නැහැ ඔය තැන් වලට දෙපාර දෙපාට ගිහින් හෙන කට්ටක් කැවේ ඔන දෙයක් අහන්න ඔය සම්බන්දෙන් කියන්නම්
     
    thaks for sharig

    mamat oya katta ea widihatama kawa