රජයේ රැකියවක් තොරා ගැනිමට හේතු
1 ) කොච්ච්යේ රැකියාව සදහා පැමිණෙන විට මාස 6 කට සීසන් එක පට්ට අඩුවට ගන්න පුලුවන්
2 ) දුර බැහැර වුවද කොච්චියේ පරක්කු වුනොත් ලේට් සමාවක් තියෙනවා
3 ) තමන් කරන රැකියාවෙන් උසස් විම් ගන්න පුලුවන් ශේණිය උස්සස් විමේ විභාගවලට මුහුන දි
4) මෙ කාලය වන විට අවුරුදු 30 කට වැඩි කාලක් සෙවා දරපු අය 55 විශ්‍රාම යාම සිඝ්‍රයෙන් සිදුවේ, ඉතින් වයසින් අඩු අය අතරට එක් විමෙන් කෙටිකාලයක් ( අවුරුදු 10 ) තුල සේවාවෙන් පරිනත භාවය්ට පැමින උසස් විම් ඉක්මනින් ලබා ගත හැක.
5 ) අවශ්‍ය කරුණු සම්පුර්ණ වු පසු ( නුපුහුනු සේවා කාලය අවසාන වු පසු අවු 3 )
* විදේශ ගත විමට කෙටි නිවාඩු හො අවුරුද්දක්
* ෆුල් බොඩි චෙකප් සදහා වියදම් ගෙවිම්
* හර්දයාබද වලදි විශාල මුදලක් ගෙවිම් ( සමහර රජයේ අයතනවල ලක්ශ 5-7 )
* නිවාඩු සදහා නිවාඩු නිකෙතන අදාල රජයේ අයතනේ අඩුමිලට
* නිවාස අලුත් වැඩියා සහ ගොඩ නැගිම් වලට ණය පහසු කම් අඩු පොලියට
* අවුරුදු දිමනා සහා වර්ෂ අවසාන බොනස් වෙතන
අමතර
හොද රජයෙ කෙල්ලේක් බලලා ඔෆිසියේ කසාදයක් කර ගත හැක
බොසාගේ හොදම ගොලයා වුනොත් බකප් වැනි රැකියාව අනුව කුට්ටිය හොදයි
කොලබ අවට අදිසියටකට යනන් එන්න පුවන් ජොබක් නම් ඔෆිස් වහනෙම ගෙදරට අවශ බඩු ගන්න පෙටා රවුමක් යන්න පුලුවන්
ශෙක්ශන් බෙදිලා වැඩ කරන නිසා වගකිම් ටිකක් අඩු විම ටාගට් කවර් කිරිලි නැති විම
කම්පැනිවල වගේ බොයිලර් කුකුල්ලු නාන්න එකන් යනවා වගේ කන පැලෙන්න මාස දෙකකට වරක් පාටි නැති වුනාට අයතනයේ ලොක්කො පැමිනිම් උත්සව උපන්දින සාද ට්‍රාන්ස්සර් වෙඩින් විශ්‍රාම පාටිවලින් බඩ පැලෙන්න කෑ හැකි විම.