what is the best job

what is the best job

  • Government Job

    Votes: 27 30.7%
  • Private Job

    Votes: 61 69.3%

  • Total voters
    88

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
කට්ටියගේ අදහස අනූව ගොඩක්ම හොඳ රජයේ රස්සාවක්ද නැත්තම් පුද්ගලික අන්ශයේ රස්සාවක්ද.....
හේතුව එක්කම කියන්න.

ලන්කාවේ තියෙන සුපිරිම රජයේ රස්සාවල් මොනවද මචන්ලා
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Meka multynational company ekakda bn. Ahalawath naha.

    A freelancer or freelance worker is a term commonly used for a person who is self-employed and is not necessarily committed to a particular employer long-term. Freelance workers are sometimes represented by a company or a temporary agency that resells freelance labor to clients; others work independently or use professional associations or websites to get work.

    HTML:
    https://en.wikipedia.org/wiki/Freelancer
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Government Job for you and family only. But private own industry for many many people[ for you and family, for your future generation, for many other workers also]
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Government job takes others money[tax] as salary. But private jobs do not use others money .
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රජයේ රැකියවක් තොරා ගැනිමට හේතු

    1 ) කොච්ච්යේ රැකියාව සදහා පැමිණෙන විට මාස 6 කට සීසන් එක පට්ට අඩුවට ගන්න පුලුවන්

    2 ) දුර බැහැර වුවද කොච්චියේ පරක්කු වුනොත් ලේට් සමාවක් තියෙනවා
    3 ) තමන් කරන රැකියාවෙන් උසස් විම් ගන්න පුලුවන් ශේණිය උස්සස් විමේ විභාගවලට මුහුන දි
    4) මෙ කාලය වන විට අවුරුදු 30 කට වැඩි කාලක් සෙවා දරපු අය 55 විශ්‍රාම යාම සිඝ්‍රයෙන් සිදුවේ, ඉතින් වයසින් අඩු අය අතරට එක් විමෙන් කෙටිකාලයක් ( අවුරුදු 10 ) තුල සේවාවෙන් පරිනත භාවය්ට පැමින උසස් විම් ඉක්මනින් ලබා ගත හැක.

    5 ) අවශ්‍ය කරුණු සම්පුර්ණ වු පසු ( නුපුහුනු සේවා කාලය අවසාන වු පසු අවු 3 )

    * විදේශ ගත විමට කෙටි නිවාඩු හො අවුරුද්දක්
    * ෆුල් බොඩි චෙකප් සදහා වියදම් ගෙවිම්
    * හර්දයාබද වලදි විශාල මුදලක් ගෙවිම් ( සමහර රජයේ අයතනවල ලක්ශ 5-7 )
    * නිවාඩු සදහා නිවාඩු නිකෙතන අදාල රජයේ අයතනේ අඩුමිලට
    * නිවාස අලුත් වැඩියා සහ ගොඩ නැගිම් වලට ණය පහසු කම් අඩු පොලියට
    * අවුරුදු දිමනා සහා වර්ෂ අවසාන බොනස් වෙතන

    අමතර

    හොද රජයෙ කෙල්ලේක් බලලා ඔෆිසියේ කසාදයක් කර ගත හැක
    බොසාගේ හොදම ගොලයා වුනොත් බකප් වැනි රැකියාව අනුව කුට්ටිය හොදයි
    කොලබ අවට අදිසියටකට යනන් එන්න පුවන් ජොබක් නම් ඔෆිස් වහනෙම ගෙදරට අවශ බඩු ගන්න පෙටා රවුමක් යන්න පුලුවන්

    ශෙක්ශන් බෙදිලා වැඩ කරන නිසා වගකිම් ටිකක් අඩු විම ටාගට් කවර් කිරිලි නැති විම
    කම්පැනිවල වගේ බොයිලර් කුකුල්ලු නාන්න එකන් යනවා වගේ කන පැලෙන්න මාස දෙකකට වරක් පාටි නැති වුනාට අයතනයේ ලොක්කො පැමිනිම් උත්සව උපන්දින සාද ට්‍රාන්ස්සර් වෙඩින් විශ්‍රාම පාටිවලින් බඩ පැලෙන්න කෑ හැකි විම.
     
    Jul 3, 2012
    1,394
    116

    :yes::yes::yes::D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තමන්ගේම දෙයක් කරනවා නම් ලාභයි බන්.. ආත්ම තෘප්තියත් ලැබෙනවා. අපේ පැත්තේ වඩේ කාරයෙක් ඉන්නවා. මම නිකන් ගණන් හැදුවා.:rofl: පොර දවසට වඩේ 1000 ක් වගේ ගහනවා. එකක් රුපියල් පහයි. එතකොට දවසක ආදායම 1000X5=5000 යි. දවස් 25ක් වැඩ කලොත් 25X5000 = 125000යි.ගෑස් පරිප්පු වලට 25000 ම ඇරපන්කෝ....:P රුපියල් ලක්ෂයක් වාසි....:dull: එන්නේ හවස 4ට.. රෑ 10 වෙනකම් වඩේ ගහනවා. පැය 6යි වැඩකරන්නේ...

    හාර්ඩ්වෙයාර් සීන් එකත් සෑහෙන්න හොඳයි හරියට කරනවා නම්. :yes: