Onhax එකේ crack දාගන්න එපා උන් password එහෙම උස්සනවා paypal එහෙම යනවා නම්. මුදල් ගනුදෙනු කරන්නේ නැත්නම් කිසි අව්ලක් නෑ ඕනේ මගුලක් crack කරගනින්. facebook එකවුන්ට් එහෙම උස්සන්නේ නෑ බය වෙන්න එපා ඒවා උස්සලා වැඩක් නෑ උන්ට. ආයේ ඉතින් botnet සීන් තමයි ඉතින්.

BUMP
+rep
me crack eka baganna bane?
Bump
විල්සන් මාමා;18909698 said:
Crack eka download karanna bariyo
Onhax එකේ crack දාගන්න එපා උන් password එහෙම උස්සනවා paypal එහෙම යනවා නම්. මුදල් ගනුදෙනු කරන්නේ නැත්නම් කිසි අව්ලක් නෑ ඕනේ මගුලක් crack කරගනින්. facebook එකවුන්ට් එහෙම උස්සන්නේ නෑ බය වෙන්න එපා ඒවා උස්සලා වැඩක් නෑ උන්ට. ආයේ ඉතින් botnet සීන් තමයි ඉතින්.
badu weda
+7
adow sirada????![]()
Bump
චිරි චිරි වැස්ස;18909449 said:හැමෝටම ලොකු ප්‍රශ්ණයක්නෙ IDM එක හැමදාම ෆේක් සීරියල් කියල අහුවෙන එක. අනික IDM එකේ උන් බල්ලට හැතැම්ම නෑ වගේ අප්ඩේටුත් එවනවනෙ. ඒ හින්ද හොද ක්‍රැරැක් එකක් හම්බුනා මේකෙන් පුලුවන් IDM ලයිෆ් ටයිම් තියාගන්න.
මුලින්ම මේක බාගන්න කලින් මෙන්න මේක බලල ඉන්න
මේ ක්‍රැරැක් එක වයිරස් එකක් විදිහට අල්ලනව.හැබැයි මමනම් දාගෙන ඉන්නෙ.
ඒ හින්ද බය අය ගන්න එපා....එපා.....එපා.....එපා.....එපා.....
ඔන්න නොකිවුවයි කියන්න එපා
1. මුලින්ම IDM සයිට් එකෙන් latest ම IDM එක බාගන්න.
2. දැන් මේ ක්‍රැරැක් එක බාගන්න
IDM Lifetime Crack.zip
3. බාගත්ත IDM එක install කරගෙන මේ ක්‍රැරැක් එක දාන්න.
4. ටික දවසකින් IDM එකේ අප්ඩේට් එකක් අවම බය නැතුව අප්ඩේට් කරන්න.
5. ඊට පස්සෙ ආය ෆේක් රෙජිස්ට්‍රේශන් එරර් එක එයි. ගනන්ගන්න එපා. ආය මේ තියන ක්රැර්ක් එක රන් කරන්න. දැන් අලුත් අප්ඩේට් එකත් ක්‍රැරැක් වෙලා තියෙයි.
බායි