lankawe apita visa denne naththe ai ?

Aug 12, 2012
4,169
652
0
godak ratawal lankawe apita visa neethi thara karala thiyenne menna me wage ewun karana wada nisai. mun nisa apita ratakata nidahase visit ekak wath daanna vidihak naha. samaharak ratawalwala lankawe passport aran yana ayawa visa thibbath prashna ahala dawasa epa karawalai yawanne. lankawe kiwwama illegal rassawak karanna aapu ekek kiyala sakayen wage balanne.



 
Last edited:
  • Like
Reactions: arsehole-froce

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොනව කරන්නද ඉතින් .. eurpoe වලට එහම visa ගන්න හෙන ගේමක් දෙන්න එපයේ
    රස්සා කරන උන් අඩු ගානේ එන්වවත්නේ අපහු .. සමහර උන් ඉන්නම පනිනවනේ
    :(:(:(:(:(
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපේ උනුත් රටකට පැන්නහම එන්නේ නැහැ.පෙරේතයෝ වගේ එහේ ලගිනවා..ඉතින් උන් අපේ රටේ උන්ට වීසා දෙයිද.ටුවරිස්ට් ගිහින් ඒ වගේ පනින හින්දා තමා උන් වීසා දෙන්නේ නැත්තේ.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මොනව කරන්නද ඉතින් .. eurpoe වලට එහම visa ගන්න හෙන ගේමක් දෙන්න එපයේ
    රස්සා කරන උන් අඩු ගානේ එන්වවත්නේ අපහු .. සමහර උන් ඉන්නම පනිනවනේ
    :(:(:(:(:(

    ape rate ewun karana dewal wala prathipala thamai bang mewa. legal vidihata job visa ekak aran job ekak karaanam awulak naha

    europe newei bang malaysia, singapore wage ratawalwalath ape rate ewun peechang wenawa tourist visa eken wada karanna gihilla. tourist visa ekakin wada karana eka neethi virodi machan. mun karana dewalwala prathivipaaka vindinna wenne legal vidihata ratakata yana nihathamaani sri lankikayata.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    අපේ උනුත් රටකට පැන්නහම එන්නේ නැහැ.පෙරේතයෝ වගේ එහේ ලගිනවා..ඉතින් උන් අපේ රටේ උන්ට වීසා දෙයිද.ටුවරිස්ට් ගිහින් ඒ වගේ පනින හින්දා තමා උන් වීසා දෙන්නේ නැත්තේ.

    umba kiyana kathawa aththa machan.

    rata rassa aran denawa kiyala ahinsaka kollo kello tourist visa eken rata ekkan gihilla atharamang karala ena paahara man power karayo karana wada wala prathilpala thamai mewa. mun karana wada nisa pita rata lankawe nama katha wena ekai wenne. lankawe tourist kenek giyath hariyata salakanne naha.
     
    Last edited: