කුමාර් ගුනරත්නම් ජාතික ලැයිස්තුවෙන් දාප&
ජේවීපි එක වැටුනට පස්සේ කුමාර් අයියා තමයි ජේවීපි එක ආරක්ෂා කරගෙන ඇදගෙන ඇවිල්ලා ආපහු හැදුවේ. ලන්ඩන් බේකරියක වැඩ කරපු සෝමවංශව හම්බ වෙලා ආපහු පක්ෂය පටන් ගන්න මූලිකව වැඩ කලේ ඔහු.ඒ වගේම නිහාල් ගලප්පත්ති එක්ක එකතු වෙලා ජේවීපි එකේ මංත්රී කමක් අරගෙන ඔහු කරපු වැඩ කොටස නිසා තමයි ජේවීපි එකක් තිබුනේ.1989 රෝහන විජේවීර වගේ අය සමග සමීපව හිටපු කෙනෙක්.ඩී.එම් ආනන්ද කියන එකාව ඔය දැන් ඉන්නෙ ජෙප්පො දැකලවත් නැතුව ඇති.ඔය අනුර කුමාර වීරවංස පක්ෂයට බදව ගත්තෙත් කුමාර්.මිනි හා නැත්නම් ජේවීපි එකකෞත් නෑ.අනුර කුමාරලත් නෑ.වීරවංශලත් නෑ.අනිත් හාල් කෑලිත් නෑ.සෝමවංශ තාම ලන්ඩන් වල බේකරියේ