කුමාර් ගුනරත්නම් ජාතික ලැයිස්තුවෙන් දාප&

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    ජේවීපි එක වැ‍ටුනට පස්සේ කුමාර් අයියා තමයි ජේවීපි එක ආරක්ෂා කරගෙන ඇදගෙන ඇවිල්ලා ආපහු හැදුවේ. ලන්ඩන් බේකරියක වැඩ කරපු සෝමවංශව හම්බ වෙලා ආපහු පක්ෂය පටන් ගන්න මූලිකව වැඩ කලේ ඔහු.ඒ වගේම නිහාල් ගලප්පත්ති එක්ක එකතු වෙලා ජේවීපි එකේ මංත්‍රී කමක් අරගෙන ඔහු කරපු වැඩ කොටස නිසා තමයි ජේවීපි එකක් තිබුනේ.1989 රෝහන විජේවීර වගේ අය සමග සමීපව හිටපු කෙනෙක්.ඩී.එම් ආනන්ද කියන එකාව ඔය දැන් ඉන්නෙ ජෙප්පො දැකලවත් නැතුව ඇති.ඔය අනුර කුමාර වීරවංස පක්ෂයට බදව ගත්තෙත් කුමාර්.මිනි හා නැත්නම් ජේවීපි එකකෞත් නෑ.අනුර කුමාරලත් නෑ.වීරවංශලත් නෑ.අනිත් හාල් කෑලිත් නෑ.සෝමවංශ තාම ලන්ඩන් වල බේකරියේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    dawal heenayak dekkada?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl::rofl:
    අනේ උකේ....
    කුමාර මහත්තයා කවද්ද කරවල පිම්පියෝ මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියේ?????
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    :rofl::rofl::rofl:
    අනේ උකේ....
    කුමාර මහත්තයා කවද්ද කරවල පිම්පියෝ මන්ත්‍රී කෙනෙක් වෙලා හිටියේ?????

    තොට සිංහල තේරෙන්නේ නැද්ද? ජේවිපි එක 1993 වසරේ දිනපු එකම ආසනය ගන්න විශාල වැඩ කොටසක් කරේ කුමාර් අයියා.ගලප්පතිව ඇදගෙන ඇවිල්ලා දැම්මේ කුමාර්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ජවිපෙට පුදුම ආදරයක් තියෙන්නේ.............මායාදුන මහතාගේ කතාවෙන් පස්සේ කට්ටිය ලම්පුතෙල් වැදුණු ගැරඩියෝ වගේ.....:lol::lol:

    Jvp ekata chandayak wath dunne nethi ewunta thamay JVP eka gena wedima amaruwak thiyenne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොට සිංහල තේරෙන්නේ නැද්ද? ජේවිපි එක 1993 වසරේ දිනපු එකම ආසනය ගන්න විශාල වැඩ කොටසක් කරේ කුමාර් අයියා.ගලප්පතිව ඇදගෙන ඇවිල්ලා දැම්මේ කුමාර්.
    සොන්න කරවල පිම්පියෝ......
    තෝ මේ ලියල තියන වක්‍යෙය් තේරුම තෝ දන්නව ද?
    දන්නෙ නැත්තං කියවපු එකෙක් ගෙන් අහපං...

    ඒ වගේම නිහාල් ගලප්පත්ති එක්ක එකතු වෙලා ජේවීපි එකේ මංත්‍රී කමක් අරගෙන ඔහු කරපු වැඩ කොටස නිසා තමයි ජේවීපි එකක් තිබුනේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ethakota mu amesiya neweda?
    මූ ඇමසිය තමා බං....
    කලින් මු වීපීඑන් එකක් සෙට් කරං ආවා ඉන්ග්ලන්ඩ් අයිපී එකකින්....
    දැන් ලොග් වෙන්නේ ලංකාවෙ අයි පී එකකින්.......
    මූ වරාය අධීකාරියේ ස්ටෝර් කීපර් කෙනෙක්......
     
    waligamaya

    Well-known member
  • මූ ඇමසිය තමා බං....
    කලින් මු වීපීඑන් එකක් සෙට් කරං ආවා ඉන්ග්ලන්ඩ් අයිපී එකකින්....
    දැන් ලොග් වෙන්නේ ලංකාවෙ අයි පී එකකින්.......
    මූ වරාය අධීකාරියේ ස්ටෝර් කීපර් කෙනෙක්......

    ඇ.... ලෝන්සි පොන්සියෝ තමයි කටමද දොඩවන්නේ......:rofl::rofl:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සොන්න කරවල පිම්පියෝ......
    තෝ මේ ලියල තියන වක්‍යෙය් තේරුම තෝ දන්නව ද?
    දන්නෙ නැත්තං කියවපු එකෙක් ගෙන් අහපං...

    පොන්නයො මම මෙතන කියලා තියෙනවද කුමාර් මංත්‍රී කෙනෙක් ලෙස පත් වුනා කියලා.මම කියලා තියෙන්නේ ගලප්පත්ති එක්ක එකතු වෙලා ජේවීපි එකට මංත්‍රී කමක් ගත්තා කියලා.මුන් දෙන්නා තමයි මේ මංත්‍රී කම පක්ෂෙට අරගෙන දුන්නේ.