මේ රටේ මිනිස්සු ගැන දැන් ඇත්තේ අනුකම්පාවක
- අවසාන වශයෙන් විපක්ෂ නායක ධුරයට පත් ආර් සම්බන්ධන් මහතාට අපගේ සුබ පැතුම් දෙමි...
ජාතික ආණ්ඩුවක් හැදුව නිසා මේ රටේ වෙන කිසිදු සිංහල මිනිහෙක් නැති බව ටොයියන් විසින් අනාවරණය කර ඇත...
ඒ නිසා ප්රභාකරන්ගේත් තමිල් සෙල්වම්ගේත් හොඳම යහළුවා වූ ආර් සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරයට පත් වීම ගැන සිංහලයාට ඇත්තේ මහත් ආඩම්බරයක් බව මා දැමු පොස්ට් වල කමෙන්ට් වලින් අනාවරණය වී ඇත...
මහින්ද සිංහලයාගේ දුෂ්ටයා වී ඇති අතර කොටි දේශපාලක නායකයා සිංහලයාගේ වීරයා වී ඇත..
මේ රටේ මිනිස්සු ගැන දැන් ඇත්තේ අනුකම්පාවකි...
රටට කෙළවෙන කාලය වැඩි ඈතක නොව...
දැන් විපක්ෂ නායක විසින් ඉන්දියාවේ හා ඇමෙරිකාවේ ඕනි ඕනි හැටියට ගොස් LTTE එකේ උන්ව හමුදාව මැරූ හැටි රහස් සාකච්ඡා කරන විට අපේ සිංහල උන් ෆේස්බුක් එකේ ආතල් පොස්ට් බල බල ඒවා ෂෙයාර් කරමින් ඉනු ඇත...
අපේ ෆේස්බුක් වීරයින් සමඟ වාද කර වැඩක් නැත.ඔවුන්ට ටයිප් කිරීමට දහසක් දේ ඇත...
සරත් ෆොන්සේකා විපක්ෂ නායක කිරීමට හැකියාව තිබුණි,නමුත් අද විපක්ෂ නායක වී ඇත්තේ කොටි සංවිධානයේ දේශපාලක නායකයාය...
පට්ටය....
අම්මපා මේ රටේ මිනිහෙක් වීම ගැන මට ඇත්තේ තිතටම ලැජ්ජාවකි...
නිදහසේ ඇවිදින්නට රටක් හදලා දුන් එකාව පන්නා දමා ඌට තාමත් වෛර කරන්නේ ඌ අපේ සාක්කුවේ තිබු සල්ලි ගත්ත නිසා වෙන්න ඇති...
ඌ අපේ අම්මා තාත්තා නංගි මල්ලි අමු අමුවේ මරා දැමු නිසා වෙන්න ඇති...
අපේ නංගිලාව දුෂණය කර නිසා වෙන්න ඇති..
ඒ කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ යනු මේ රටේ සිංහලයට දැන් පිළිලයකි..බල පෙරේතයකි....
දැන් මහින්ද රාජපක්ෂට වඩා අර කැරි දෙමළා අපේ උන්ට හොඳ වී ඇත..ඔහු හැර වෙනත් කිසිදු කෙනෙක් විපක්ෂ නායක ධුරයට සුදුසු නැතැයි අපේම සිංහල ගොබ්බයින් පවසමින් ඇත...
සතුටුය...
මහින්ද සමඟ ආර් සම්බන්ධන් ජනාධිපතිවරණයට ලබන වර ඉල්ලුවොත් ලක්ෂ 62 ක් අනිවාර්යයෙන්ම ආර් සම්බන්ධන්ව ජනාධිපති කරන බව නොඅනුමානය..
ජාතිවාදය ඇවිස්සීමට ඉඩ ඇති හෙයින් අලුත් විපක්ෂ නායක තුමාට සුබ පතමින් මා මෙතනින් නවතිමි...
ඕමන්ත මුරපොල අයින් කර දමා යාපනයට ඒමට හා යෑමට ඉඩ සලස්වා කොටි දේශපාලකයා විපක්ෂ නායක කරපු මෛත්රි මහතාට හා රනිල් මහතාට හා අපේ elakiri ඇතුළු ෆේස්බුක් ජනතාවට ස්තුති කිරීමට කැමැත්තෙමි


අම්මාට කියා කිරිබත් කා සතුටු වන ලෙස අවසාන වශයෙන් ඉල්ලා සිටිමි


Last edited:





