⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මේ පාර පන්නන්න කලින් මිනිහම රිසයින් උන එක හොඳයි.නැත්තන් විලි ලැජ්ජාවේ බෑ :yes:

mavan yana eka ahamben sidi una deyak neme ban. June wala crick info eke giya parana article ekaka thibba mehema dala.

"The contract of the current Sri Lanka coach, Marvan Atapattu, ends next year, but ESPNcricinfo understands there is an exit clause in September. While he is highly regarded as a technical coach, he is not quite so well respected as a man manager and, at a time with the team in transition, that is a skill highly valued by the board. Under Ford, Sri Lanka were runners-up at the 2012 World T20 - losing to West Indies in the fina'l.
 
fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මේ පාර පන්නන්න කලින් මිනිහම රිසයින් උන එක හොඳයි.නැත්තන් විලි ලැජ්ජාවේ බෑ :yes:

    pissuda bung. ain wenna kiyanna athi. ehma wenakota oya wage top jobs wala courtesy ekak hatiyata kiyanawa resignations denna kiyala. nattham waten nejob eken fire kara kiyala. mama nam hithanne na muge umanawata illala aswuna kiyala.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    pissuda bung. ain wenna kiyanna athi. ehma wenakota oya wage top jobs wala courtesy ekak hatiyata kiyanawa resignations denna kiyala. nattham waten nejob eken fire kara kiyala. mama nam hithanne na muge umanawata illala aswuna kiyala.

    pora September wala resign wena eka gena godak kalinma kiyala thibba ban. mage uda comment eka balapan :dull:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Graham Ford may make Sri Lanka return

    146865.2.jpg

    I think he will sign for next 4 years as a coach. It's mean till 2019 word cup :D

    South Africa neh pora :confused::confused: muu hodayi :yes: AUS or SA ona magulak
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    sanga UK country gahanne meya yatathe :cool: pora thama sangawa aran thibbe. kalin lankawe hitapu kale ape team full form eke hitiya. 2012 T20 world cup final aweth meya iddi.
    ei ethakota mu giye case ekakkda neththnam contract eka iwara welada :rolleyes: hodainam ithin echcharai :yes: WI gahanne ethakota coach kenek nethiwada :oo:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ei ethakota mu giye case ekakkda neththnam contract eka iwara welada :rolleyes: hodainam ithin echcharai :yes: WI gahanne ethakota coach kenek nethiwada :oo:

    mathaka vidihata mu giye contract eka iwara wela. extend kale ne family reason ekak nisa. :dull: meyata denawa kiyala kalin kiyala thibbata dei da danne ne. meya offer eka accept karanne 4 year denawanam witharai lu. politics nisa lankawe coach karanna kemathi ne kiyala dala thibba kalin. 2 years walata enne ne kiyala thibba. :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    mathaka vidihata mu giye contract eka iwara wela. extend kale ne family reason ekak nisa. :dull: meyata denawa kiyala kalin kiyala thibbata dei da danne ne. meya offer eka accept karanne 4 year denawanam witharai lu. politics nisa lankawe coach karanna kemathi ne kiyala dala thibba kalin. 2 years walata enne ne kiyala thibba. :dull:
    :dull:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Marvan මේ thread එකේ අපේ සන්තෝසේ දැක්කොත් ඌට මොනවා වෙයිද දන්නෑ :rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මෝ සිංහලු අද හවස ස්විමින් පාරක් දාලා, යාලුවෝ එක්ක ඩිනර් අවුට් එකකට ගිහින් දනෙ ගොෂිප් ලංකා ගිහින් ත්‍රෙඩ් එකට ලොග් උනාම දැක්ක දෙයින් හද පිනායන්න සතු‍ටු හිතුවා. අතේ පත්තුවා අයින් වෙලා නේද. ඕකව එලෝලම දාන්න ඕනේ බැටින් කෝච් කමිනුත්. නොහැකියාව ඌටම තේරුනු එක ලොකු දෙයක්.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අම්මෝ සිංහලු අද හවස ස්විමින් පාරක් දාලා, යාලුවෝ එක්ක ඩිනර් අවුට් එකකට ගිහින් දනෙ ගොෂිප් ලංකා ගිහින් ත්‍රෙඩ් එකට ලොග් උනාම දැක්ක දෙයින් හද පිනායන්න සතු‍ටු හිතුවා. අතේ පත්තුවා අයින් වෙලා නේද. ඕකව එලෝලම දාන්න ඕනේ බැටින් කෝච් කමිනුත්. නොහැකියාව ඌටම තේරුනු එක ලොකු දෙයක්.

    බැටින් කෝච් කමින ගිහින් නැද්ද :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බැටින් කෝච් කමින ගිහින් නැද්ද :angry::angry::angry:

    මම හරියට දන්නේ නෑ. ප්‍රධාන කෝච් කමින් ඉල්ලා අස්වේ කියලනේ තිබ්බේ.ඕකා ආයේ බැටින් කෝච් කමේ හරි එල්ලේවි බං. :angry::angry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම හරියට දන්නේ නෑ. ප්‍රධාන කෝච් කමින් ඉල්ලා අස්වේ කියලනේ තිබ්බේ.ඕකා ආයේ බැටින් කෝච් කමේ හරි එල්ලේවි බං. :angry::angry:

    oka thawa tika kalayak hiyiyoth ape team eke batting iwaratama iwara karai.:angry::angry:

    pradahana coaching kamen giya ekath loku deyak oka.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    just felt like 18th may of 2009:D :D the victory day:D we should thank yasir sha ashwin n ishnt sharma:D