4K කියන්නේ HD වලට පසු ආපු Video Resolution එක. තවත් කියනවනම් 4K UHD ( 4K ultra high definition ) කියලත් කියනවා. 4K format එකේ horizontal අතට උපරිම 4000 pixels තියෙනවා. ගොඩක් 4k format එක use වෙන්නේ digital television , digital cinema වගේ අවස්ථා වලටයි.