විපක්ෂ නායක R සම්බන්දන්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    11035933_1126483167366304_7711832579497136046_n.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    නැ බං...එතකොට අපි රට බෙදන්න කැමති වෙනවා....අපිට සිංහල දේශයක්..උන්ට දෙමළ දේශයක්....තොපිව ඊළමට දක්කනවා නැත්තම් මුහුදට දානවා...ආයි රට වෙනුවෙන් යුද්ධ කරන්නේ නැ

    උබේ උබේ වැඩක් කර ගනින්..මේකේ ඉන්න ගොතයෝ එක්ක නො පොලිටික්... මේකේ ඉන්නේ පක්ෂ බදා ගත්ත අනාථයෝ..දෙපෙත්තේම ඉන්නවා,UNP උන් වැඩි :D
     
    දැන් මේ මහින්දගෙ ඔඩොක්කු කුක්කො ටික එකතු වෙලා මහින්ද ව පාර්ලිමේන්තු යැවුවෙ දිනූ දේ රැකගමු කියල නේද .කෝ දැන් කෑගහපු විමල්,ගම්මන්පිල ඇතුලු අවස්තාවාදියො රැල.උන් මහින්දගෙ කරේ එල්ලිල ලක්ශ ගනන් චන්ද අරන් ගොඩ ගියා.උන්ගෙ රස්සාව තව අවුරුදු 5 කට ගොඩ.කෝ දැන් උන්.එකෙක් කතාකරාද.උන්ට තිබුනනෙ ඉල්ලන්න විපක්ශ නායක කම.ඔක්කොම කොට නැටි පුකේ ගහන් නිදි.උන් වනන්නෙ වාසියට.

    ඇ බොල හරකෝ විපක්ෂ නායක කම ඉල්ලලා ලියුමක් දුන්නට පස්සෙ නේද මෛත්‍රි ඕනි නැ කියලා කතානායකට දැන්වුවේ...

    හැබැයි රෙජිනෝල්ඩ් කුරේ ව අයින් කරලා මලික් ව දාන්න කියලා ඉන්දියන් තානාපති කාර්යාලය කිව්ව ගමන් මෛත්‍රී පාහරයා වැඩේ කරලා
     
    ඒක තමයි වහෙන් ඔරෝ ඉල්ලන්නෙ. නැත්නම් පාර්ලිමේන්තුවෙ වැඩි ආසන ගණනක් ගත්තු පක්ශය විපක්ෂනායක උනාම රිදෙයිද?:dull:

    පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගත්ත පක්ෂය වෙන්නේ රජය....විපක්ෂය හදන්නේ ඊගාවට වැඩි ආසන ගත්ත පක්ෂය ..ඒ කියන්නේ සන්ධානය...සන්ධානයේ මිනිස්සුන්ට ඡන්දේ දුන්නේ ජාතික ආණ්ඩු හදන්න නෙමෙයි.......
    ජාතික ආණ්ඩු හදන්නේ සන්ධානය පරද්දන්න වැඩ කරපු සිරිසේන කියන පාහරයා....

    ජාතික ආණ්ඩුව හදන්නෙත් සම්බන්ධන් විපක්ෂ නායක කරන්නෙත් ඉන්දියාවටයි ඇමරිකාවටයි ඕන විදිහට
     
    නෑ බන්.. මන් හිතන්න විදිහට.. ඉස්සර තිබිච්ච ටි එන අ එකට වැඩ දෙන් වෙනස් ..

    :D:D:D:D:D අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්....ගෙදර හරක් පට්ටියක් තිබ්බද අම්ම නිතර ආව ගිය?
     
    පාර්ලිමෙන්තුවට මන්ත්‍රීවරු පත්වීමේදී දියුරුමක් තියෙනව ඒකීය රාජ්ය වියුහය පිලිගන්නව කියල අලුතෙන් ඒකට එකතු අරල තියෙනව,ත්‍රස්තවාදයට අරමුදල් දීම රට තුල වෙනම රාජ්යක් සදහා දේශනාපැවැත්වීම නතර කරල.නව පාර්ලිමෙන්තුවෙ දියුරුම් දෙකක්.ඒක දැම්මෙ දෙමල ජාතික සන්ධානය වෙනම රජ්යක් පිලිබද සන්කල්පය පාර්ලිමෙන්තු ගමනත් එක්ක අහොසි කරන්න වගේම මහින්ද රාඩා හරහා කොටින්ට සල්ලි දීපු සීන් එක මාට්ටු උන ගමන් මන්ත්‍රී ධූරය අහොසි කරල විදුලිපුටුවට අරින්න(එහෙම එකක් නැති නිසා වැලිකඩ දාල හිරකාරයො ලව්ව අරින්න ).

    ඔව් දිවුරුම හින්දා ම සම්බන්ධන් ඊළම වෙනුවෙන් වැඩ කරන්නේ නැ...
     
    සම්බන්දන් ඊලම අත්හැරල නැත්නම් කොහොමද බූරුවො පාර්ලිමෙන්තු එන්නෙ.

    ඇ ගොනෝ ඒ දවස්වල ප්‍රභාකරන් ඉන්න කාලෙත් ප්‍රභාට ඕන විදිහට වැඩ කරන්න පාර්ලිමේන්තු ආවේ?
     
    දැන් කියන්නේ මෙරටේ ඉපදුන චන්ද අයිතිය තියන. පර්ලිමෙන්තුඅට තෙරිපත්වියගකි දෙමල අයෙක්ට තමන්ගේ රටේ විපක්ෂනායක වෙන බැරිනම්. එකියන්නේ උන් මෙරටේ උන් නෙවෙයිනේ. එතකොට උන්ට විපල්ෂ නායක වෙන්න උන් වෙනම රටක් හදාගන්න ඕනද.:rolleyes::rolleyes::rolleyes:

    අනුර කුමාර කැමති වෙච්ච නිසා උඹත් කැමති වෙන්න ඕන නේද ?

    දැන් එතකොට සන්ධානයට ඡන්දෙ දිපු ලක්ෂ ගාණට ඒ අයිතිය නැද්ද?
     
    JVP එකට ඡන්දෙ දුන්න නම් මේ තත්වෙ උදා වෙන්නෙ නෑ.කොහෙද උඹලා පණ්ඩිතයෝ නේ. උඹලා ඡන්දෙ නොදැම්මට අනික් මිනිස්සු ඡන්දෙ නොදා ඉන්නෙ නෑනෙ. ඡන්ද අයිතිය පාවිච්චි නොකිරීම ගොන්කමක්

    ජවිපෙට දෙන්න? ඉතින් ගොනෝ සන්ධානට දිලා යු එන් පිය පැරැද්දුවත් එකනේ
     

    waligamaya

    Well-known member

  • අනුර කුමාර කැමති වෙච්ච නිසා උඹත් කැමති වෙන්න ඕන නේද ?

    දැන් එතකොට සන්ධානයට ඡන්දෙ දිපු ලක්ෂ ගාණට ඒ අයිතිය නැද්ද?


    වහලුනි ඔබ වහලකු වූ පමණින් අපවද වහලුන් ලෙස නොසිතන්න්. මෙය කොළ රතු, නිල, කහ, දුබුරු සියලු වහලුන්ට අදාලවේ.:D:D

    සන්දනේ ලක්ස්හගන ගැන ඔබ සන්දානය පත්කරගත් සඳන නායක යන්ගෙන් අසන්න.
     
    JVP ekata seat 6k hamba unama seat 16k hamba unu TNA ekata nodi thaman illagaddi UPFA UNP eka ganata wetenawa neda?

    Minissunta katawal kadenakan keyboard kadenakan ekane kiwwe wedi balayak denna kiyala JVP ekata :)

    UNP UPFA walata 100 90 wage loku ganna deddi ayi thawa 15k denna bari JVP ekata?

    Bortuwata rathu ali kiyala chodana karapu aya ada ali ekka wadi wela innawa..
    anna 140 ganakin mega cabinet ekath sammatha karagena

    ජවිපෙ ට දිලා බම්බු ගහන්නද බං? උඹලගේ අනුර කුමාරත් ඉන්දියන් තානාපති ට ඔ්න විදිහට නටන බල්ලෙක්.....

    ජවිපෙ ට රට ගැන හැඟිමක් තියනවා නම් කෙලින්ම සම්බන්ධන් විපක්ෂ නායක කරන එකට විරුද්ධ වෙනවා....කොහෙද ඉඳලා ඉඳලා තනතුරක් හම්බුණානේ...

    ජවිපෙ කරයි රෙද්ද!

     

    වහලුනි ඔබ වහලකු වූ පමණින් අපවද වහලුන් ලෙස නොසිතන්න්. මෙය කොළ රතු, නිල, කහ, දුබුරු සියලු වහලුන්ට අදාලවේ.:D:D

    සන්දනේ ලක්ස්හගන ගැන ඔබ සන්දානය පත්කරගත් සඳන නායක යන්ගෙන් අසන්න.

    වහලෙක් කියන එක මට නම් කොහොමටවත් අදාළ නැත...දැඩි මහින්ද විවේචකයෙන් වෙච්ච මම මෛත්‍රි කියන පාහරයට ඡන්දෙ දුන්නා...පස්සේ තේරුණා මුන් ගහන ගේම..උඹට ඒක තේරෙන්නේ නැ තාම...උඹලගේ අනුර කියන බල්ලත් තානාපති කාර්යාල වලට ඕන විදිහට නටන බල්ලෙක්
     
    අපේ කුරහන් තලප කන මහා සිංහලයට තිබුනනේ අබිතව හඩනගල විපක්ෂනායක කෙනෙක් යෝජනා කරන්න.

    ඇයි උඹ දැක්කේ නැද්ද වෙල්ගම විපක්ෂ නායක ධුරයට හොඳයි කියලා කියනවා.....දැන් මොකටද බං මහින්ද රට බේරගන්න, උ හොරා නේ...තෝපි යවපු අනුර කරපු ලබ්බක් තියනවද?
     

    waligamaya

    Well-known member

  • ඇයි උඹ දැක්කේ නැද්ද වෙල්ගම විපක්ෂ නායක ධුරයට හොඳයි කියලා කියනවා.....දැන් මොකටද බං මහින්ද රට බේරගන්න, උ හොරා නේ...තෝපි යවපු අනුර කරපු ලබ්බක් තියනවද?
    ඉති එක නම් යෝජනා කරන්න දුන් වෙලාවේ කරන්න එපැයි. මෙතන කියල වැඩක් තියෙයි. ඔන්න් කිරියේ විපක්ෂනායක පත්කරනවනම් කමක් නැ
     
    ඉති එක නම් යෝජනා කරන්න දුන් වෙලාවේ කරන්න එපැයි. මෙතන කියල වැඩක් තියෙයි. ඔන්න් කිරියේ විපක්ෂනායක පත්කරනවනම් කමක් නැ

    දුන්න එක තමයි මෛත්‍රි පාහරයා කතා නායකට භාර දිලා නැත්තේ