මචංලා.. මොකක්ද මේ Global Lifestyle Lanka කියන්නේ. 

මගෙ යාළුවෙක් රුපියල් අසූ දාස් ගානක් ගෙවලා ඒකෙං සෝලා පවර් ලයිට් වගයක් අරං.
එයා කියනවා ඒකෙං තව තවත් සල්ලි හොයන්න පුලුවං කියලා. හොයන විදිහක් හරියට විස්තර කලෙත් නෑ..
මං මේ ගැන වැඩි දෙයක් දන්නෑ..මොකක් හරි මගඩි වැඩක්ද මන්දා.. තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවා නං කියන්නකො...

මේ තියෙන්නේ එයාලාගේ සයිට් එක
http://www.globallifestyle.lk/en/opportunity/an_opportunity_to_succeed/