Is Global Lifestyle Lanka scam

  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    මාව අද යාලුවෙක් එක්කගෙන ගියා Global Lifestyle Lanka එකේ රැස්වීමකට

    අම්මෝ දුන්න ටෝක් ටික..... යාලුවා මට කලින් කිව්වෙ නෑ මොනවටද කියල මාව එක්කගෙන යන්නෙ. (ඒක අපිටත් කිව්වා කාවහරි ගේනකොට කියන්න එපා කියල කලින් විස්තර) දන්නවනම් යන්නෙත් නෑ.

    මාසයකට ලක්ෂ 60ක් හොයන්න පුලුවන්ලු. පිරමීඩ සිස්ටම් එකක් නෙමෙයිලු.
    මුන් රෙජිස්ටර් කරල තියෙන්නෙ සමාගම් පනතෙ ව්‍යාපාරයක් විදිහට. මූල්‍ය සමාගමක් විදිහට නෙමෙයි. එහෙම උනානම් මහ බැංකුවෙ ලියාපදින්චා කරන්න වෙන නිසාද කොහෙද.

    මුලින් මුන්ගෙ මොකක්හරි දෙයක් ගන්න ඕනේ. සෝලා සිසිටම් එකක් තියෙනවා රු61000 විතර වෙනවා. ඊට පස්සෙ ලකුනු දෙනවා. මම තව යාලුවෝ ිසට් කරන්න ඕනේ තවත් මුදල් ලැබෙනවා
    මට තේරුනා මේක මගඩියක් කියල.

    කවුරුහරි එළකිරියේ ඉන්නවද මේක කරන හරි මේකට අහුවෙලා අමාරුවේ වැටුන හරි?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මගේ යාලුවෙක් රුපියල් 37000 කට බල්බ් ටිකක් ගත්තා.. ඊට පස්සේ තව උන් හොයල දෙන්න ඕන. උඹට තව උන් හොයාගන්න පුලුවන්නම් සෙට් වෙයන්. නැත්නම් උඹගේ සල්ලි වතුරේ. ආයතනය නම් ලියාපදිංචි එකක්. හැබැයි කව්රුත් ඕවට වැඩි විස්වාසයක් නැහැ. කෙලින්ම පිරමිඩ් සිද්ධියක් තියෙන්නේ. අවුරුදු ගානක් තියනවා. තහනම් කලේ නැහැ. සල්ලි හොයපු අය මම නම් දැකල නැහැ. සල්ලි නැති උන එකෙක් නම් දැක්කා..
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    මගේ යාලුවෙක් රුපියල් 37000 කට බල්බ් ටිකක් ගත්තා.. ඊට පස්සේ තව උන් හොයල දෙන්න ඕන. උඹට තව උන් හොයාගන්න පුලුවන්නම් සෙට් වෙයන්. නැත්නම් උඹගේ සල්ලි වතුරේ. ආයතනය නම් ලියාපදිංචි එකක්. හැබැයි කව්රුත් ඕවට වැඩි විස්වාසයක් නැහැ. කෙලින්ම පිරමිඩ් සිද්ධියක් තියෙන්නේ. අවුරුදු ගානක් තියනවා. තහනම් කලේ නැහැ. සල්ලි හොයපු අය මම නම් දැකල නැහැ. සල්ලි නැති උන එකෙක් නම් දැක්කා..

    bump machan
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඕක ගැන දාපු thread එකක් තිබ්බ මතක හැටියට :yes: , අහුවෙන්න එපා බන් ඕවට
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ලංකාවේ උන්ට ඕනම හොරකමක් මතක තියෙන්නේ උපරිම අවුරුදු දෙකයි. ඊට පස්සෙ ආයිත් අහු වෙනවා.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mage yaaluwekge akka kenek koranawa machan, matath katha kala e kaalema maath me gena ahala thread ekak damma, man kalin tians koranna gihin nulen beeruna nisa man e ganita kiwa akka diyunuwela pennandako man set wennam kiyal, but dan maasa 7k 8k athi gani anna den gedara andum mahala kadawal walata daanawa lol

    lesiyen hamba karanna bha ban mahansi wenna ona