ඇමැතිවරු

helpWorld

Member
Aug 6, 2015
400
37
0
  1. ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු – රනිල් වික‍්‍රමසිංහ
  2. සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි කටයුතු – ජෝන් අමරතුංග
  3. තිරසාර සංවර්ධන හා වනජීවී – ගාමිණී ජයවික‍්‍රම පෙරේරා
  4. ප‍්‍රවාහන – නිමල් සිරිපාලද සිල්වා:lol:
  5. සමාජ සවිබල ගැන්වීම හා සුභසාධන – එස්.බී. දිසානායක:lol::lol:
  6. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා – ජෝන් සෙනෙවිරත්න
  7. විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග – ලක්‍ෂමන් කිරිඇල්ල:lol::lol:
  8. ආපදා කලමණාකරණ – අනුර ප‍්‍රියදර්ශණ යාපා
  9. තාක්‍ෂණ, තාක්‍ෂණ අධ්‍යාපන හා රැකියා – සුසිල් පේ‍්‍රම්ජයන්ත්
  10. නීතිය, සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ – තිලක් මාරපන
  11. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය – රාජිත සේනාරත්න
  12. මුදල් – රවි කරුණානායක:lol::lol::lol::lol:
  13. වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන – මහින්ද සමරසිංහ
  14. ස්වදේශ කටයුතු – වජිර අබේවර්ධන
  15. අභ්‍යන්කර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික – එස්.බී. නාවින්න
  16. මහා නගර හා බස්නාහිර සංවර්ධන – චම්පික රණවක
  17. ධීවර හා ජලජ සම්පත් – මහින්ද අමරවීර
  18. වැවිලි කර්මාන්ත – නවින් දිසානායක
  19. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති – රංජිත් සියඹලාපිටිය
  20. කෘෂිකර්ම – දුමින්ද දිසානායක
  21. බුද්ධ ශාසන – විජේදාස රාජපක්‍ෂ:growl::growl::growl:
  22. ග‍්‍රාමීය ආර්ථික – පී. හැරිසන්
  23. රාජ්‍ය පාරිපාලන හා කලමණාකරන – රංජිත් මද්දුම බණ්ඩාර
  24. පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ මා ජනමාධ්‍ය – ගයන්ත කරුණාතිලක
  25. නිවාස හා ඉදිරිකිරීම් – සජිත් පේ‍්‍රමදාස
  26. වරාය හා නාවික කටයුතු – අර්ජුන රණතුංග
  27. ඉඩම් – එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන
  28. කඳුරට, නවගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජාසංවර්ධන
  29. කාන්තා හා ළමා කටයුතු – චන්ද්‍රානි බණ්ඩාර
  30. විදේශ රැකියා – තලතා අතුකෝරල
  31. අධ්‍යාපන – අකිල විරාජ් කාරියවසම්
  32. පුනරුත්තාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු – ඞී.එම්. ස්වාමිනදන්
  33. කණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු – චන්දිම විරක්කොඩි
  34. ක‍්‍රීඩ – දයාසිරි ජයසේකර:frown::lol::shocked:
  35. දක්‍ෂිණ සංවර්ධන – සාගල රත්නායක
  36. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් – හරීන් ප‍්‍රනාන්දු:lol:
  37. ජාතික සංවාද – මනෝ ගනේෂන්
  38. ප‍්‍රාථමික කර්මාන්ත – දයා ගමගේ
  39. නරග සැලසුම් හා ජල සම්පාදන – රවුෆ් හකීම්
  40. කර්මාන්ත හා වාණිජ – රිෂාබ් බදියුදීන්
  41. රාජය ව්‍යවසාය සංවර්ධන – කබීර් හෂීම්
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    11923625_815238921908078_1240213823093419018_n.jpg

    11921643_687002268066581_7302523662512518053_n.jpg


    රණවිරුවො 27000 ට ආසන්න ප්‍රමාණයක් එදා තම ජීවිතය පූජාකලේ මේකටද.. නොදකින් යහපාලනේට ඡන්දෙ දීපු බලු හැත්ත. තොපි පරණ toilet එකක් කඩාගෙන කාපියව් මීට වඩා හොදයි....
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ - තිලක් මාරපන
    සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - රාජිත සේනාරත්න
    මුදල් - රවී කරුණානායක
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    ගෙම්බන්පෙළ පුක උඩදාගෙන ඉන්න ඇති ලොකු පොස්ට් එකක් හම්බ වේවි කියල :D:D

    frog_row.gif
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු - මහින්ද සමරසිංහ
    ස්වදේශ කටයුතු - වජිර අබේවර්ධන
    අභ්‍යාන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘත - එස් බී නාවින්න
    මහා නගර හා බස්නාහිර සංවර්ධන - පාඨලී චම්පික රණවක
    ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය - මහින්ද අමරවීර
    වැවිලි කාර්මාන්ත - නවීන් දිසානායක
    විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති - රංජිත් සියඹලාපිටිය
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    1. වරාය හා නාවික කටයුතු – අර්ජුන රණතුංග
    2. ඉඩම් – එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    1. කඳුරට, නවගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජාසංවර්ධන
    2. කාන්තා හා ළමා කටයුතු – චන්ද්‍රානි බණ්ඩාර
    3. විදේශ රැකියා – තලතා අතුකෝරල
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    1. අධ්‍යාපන – අකිල විරාජ් කාරියවසම්
    2. පුනරුත්තාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු – ඞී.එම්. ස්වාමිනදන්
    3. කණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු – චන්දිම විරක්කොඩි
    4. ක‍්‍රීඩ – දයාසිරි ජයසේකර
    5. දක්‍ෂිණ සංවර්ධන – සාගල රත්නායක
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    1. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් – හරීන් ප‍්‍රනාන්දු
    2. ජාතික සංවාද – මනෝ ගනේෂන්
    3. ප‍්‍රාථමික කර්මාන්ත – දයා ගමගේ
     

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    1. නරග සැලසුම් හා ජල සම්පාදන – රවුෆ් හකීම්
    2. කර්මාන්ත හා වාණිජ – රිෂාබ් බදියුදීන්
    3. රාජය ව්‍යවසාය සංවර්ධන – කබීර් හෂීම්
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    11923625_815238921908078_1240213823093419018_n.jpg

    11921643_687002268066581_7302523662512518053_n.jpg


    රණවිරුවො 27000 ට ආසන්න ප්‍රමාණයක් එදා තම ජීවිතය පූජාකලේ මේකටද.. නොදකින් යහපාලනේට ඡන්දෙ දීපු බලු හැත්ත. තොපි පරණ toilet එකක් කඩාගෙන කාපියව් මීට වඩා හොදයි....

    තම වාසිය වෙනුවෙන් දුරදිග නොබලා කටයතු කර රට පාවා දීම මහනුවර යුගයේ පටන්ම පැවති පුරුද්දක්.... ඉතින් ආයුබෝවන් ලක්මවුනි ගරු...
    :sorry::sorry: