රිලවෙක්

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    කවුද බං මේ ෆොන්න රිලවට චන්දේ දීල පාර්ලිමේන්තු යැවුවේ..:angry::angry:

    qjw65.gif
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කවුද බං මේ ෆොන්න රිලවට චන්දේ දීල පාර්ලිමේන්තු යැවුවේ..:angry::angry:

    qjw65.gif

    ගොම රිති උඩට එන කාලෙනෙ බන්..
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කව්ද එතකොට මුව පාර්ලිමේන්තු යැව්වේ. මුට වැඩිය නම් හොදයි රාජිතගේ පුතා. ඉගෙනගෙන හරි තියෙනවා.

    nishantha-muthuhettigama.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,735
    12,650
    113
    127.0.0.1:8080/Kandy
    රටේ ජනතාවට සහ සියලුම පාක්ෂිකයින්ට මෙම වීඩියෝව තුලින් කන පැලෙන පාඩමක් කියා දී ඇත. දැන්වත් දේශපාලනය කියන්නේ මොකක්ද කියා සියලුම ශ්‍රී ලාන්කික ජනතාව තේරුම් ගන්න. අනේ ජනතාව පවු.

    මන් ගැන මටම දුක හිතෙන්නෙ මට විතරද බන්...

    ඔන්න ‍ෙඔා්කයි යාළුවනේ දේශපාලනය කියලා කියන්නේ හැමදාමත් අපට හුලං තමයි දැනවත් බුකියේ මරා ගන්න එක නවත්තපල්ලා එයාලා කවදාවත් මරා ගන්නේ අපිම තමයි හැමදාම මරාගන තියෙන්නේ එයාලා සැපට පාටි දානවා පේනවානේ හැමෝම ඉන්න ලස්සන

    :)
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    කව්ද එතකොට මුව පාර්ලිමේන්තු යැව්වේ. මුට වැඩිය නම් හොදයි රාජිතගේ පුතා. ඉගෙනගෙන හරි තියෙනවා.

    nishantha-muthuhettigama.jpg


    බම්බුව

    චතුර ගේ පැටිකිරිය දාල තිබ්බ මේකේ හොයල බලපන්