කවුද බං මේ ෆොන්න රිලවට චන්දේ දීල පාර්ලිමේන්තු යැවුවේ..
![]()
කවුද බං මේ ෆොන්න රිලවට චන්දේ දීල පාර්ලිමේන්තු යැවුවේ..
![]()
රටේ ජනතාවට සහ සියලුම පාක්ෂිකයින්ට මෙම වීඩියෝව තුලින් කන පැලෙන පාඩමක් කියා දී ඇත. දැන්වත් දේශපාලනය කියන්නේ මොකක්ද කියා සියලුම ශ්‍රී ලාන්කික ජනතාව තේරුම් ගන්න. අනේ ජනතාව පවු.
මන් ගැන මටම දුක හිතෙන්නෙ මට විතරද බන්...
ඔන්න ෙඔා්කයි යාළුවනේ දේශපාලනය කියලා කියන්නේ හැමදාමත් අපට හුලං තමයි දැනවත් බුකියේ මරා ගන්න එක නවත්තපල්ලා එයාලා කවදාවත් මරා ගන්නේ අපිම තමයි හැමදාම මරාගන තියෙන්නේ එයාලා සැපට පාටි දානවා පේනවානේ හැමෝම ඉන්න ලස්සන

කව්ද එතකොට මුව පාර්ලිමේන්තු යැව්වේ. මුට වැඩිය නම් හොදයි රාජිතගේ පුතා. ඉගෙනගෙන හරි තියෙනවා.
![]()