එළකිරියේ

මා තවදුරටත් එළකි

  • ඔව් ඔබ අපි සමග අනුවරයෙන් සිටිය යුතුය.

    Votes: 52 29.1%
  • ඔබ එලකිරියෙන් සමුගත යුතුය.

    Votes: 127 70.9%

  • Total voters
    179

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මම තවදුරටත් එළකිරියේ සිටිය යුතු කෙනෙක් ද ? ඉදිරි පැය 48 න් පසු ලැබෙන චන්ද ගණන අනුව වැඩි දෙනෙක් කිවුවොත් මම යන්න ඕනේ කියල මන් යනවා. වැඩි දෙනෙක් ඉන්න කිවුවොත් ඉන්නවා.
 
N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඔබ සිටිය යුතුයි

    1.ආතල් දෙන්න.
    2.ආතල් දෙන්න
    3.ආතල් දෙන්න

    :lol:
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    එපා යකෝ.:no:.උබ ගියොත් අපි වෙනුවෙන් කතා කරන්නේ කව්ද ? :shocked:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඔබ සිටිය යුතුයි

    1.ආතල් දෙන්න.
    2.ආතල් දෙන්න
    3.ආතල් දෙන්න
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම තවදුරටත් එළකිරියේ සිටිය යුතු කෙනෙක් ද ? ඉදිරි පැය 48 න් පසු ලැබෙන චන්ද ගණන අනුව වැඩි දෙනෙක් කිවුවොත් මම යන්න ඕනේ කියල මන් යනවා. වැඩි දෙනෙක් ඉන්න කිවුවොත් ඉන්නවා.

    අයි උබ ඇත්තටම නෙදර්ලන්තේ යනවද ? අවුලක් නැ එහෙත් එළකිරි ලොග් වෙන්න පුළුවන් බ්ලොක් කරලා නැහැ :cool:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    ඉකන් බොරු පොයි දදා ඉන්නේ නැතිව වැඩක් ඇති දෙයක් දාපන්..
    නෙදර්ලන්තේ යන එවයි , ඩිෆෙන්ඩර් ගන්න එවයි , අකුවා ගන්න එවයි , හාලි ඩේවිඩ්සන් ගන්න එවයි කියා කියා මෙතන නපුන්සක ත්‍රෙඩ් දාලා මානසික රෝගයක් තියනව කියල වටේටම කගහල කියන්නේ නැතිව වැඩකට ඇති දෙයක් දාපන් කොහෙන් හරි උස්සල හරි කමක් නැහැ.... ඕක මානසික ලෙඩක් උඹට තියෙන්නේ.... අරක තියනව මේක තියනව කියල හැමතිස්සෙම කෑගහන එක ලෙඩක් බන්....උඹගේ ගෙදර උන්ටත් එහෙම තියනවද? හෆෝ විනාසයි ඉතින් අහල පහල උන් කොහොම ඉන්නවද දන්නේ නෑ නේද .සිරිපලයෝ
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    මුගේ ගෑනි ගෙදරදී ජාතිය අමතන එක අවස්ථාවක් .. හිතා ගන්න පුළුවන් නේද ගෙදර තත්වේ. මුට අනුකම්පා කරපල්ලා බන් මු මානසික ලෙඩෙක්

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උබ හිටියත් නැතත් මේකේ උන්ට ගානක් වත් නැහැ :lol: ..උබව ගණන් ගන්න බල්ලෙක් වත් නැහැ :no::no: ..ඒ නිසා යනවනම් පල...ඉන්නවනම් ඉදින්...:lol::lol::lol:

    හැබැයි උබ වගේ අසහන කාරයොත් ඉන්න ඕනේ ආතල් දෙන්න..පෝර්න් වල කෙල්ලෝ ඔර්ගස්ම් එකේ චූ වගේ යන්නේ අයි කියල අහලත් උබ ත්‍රෙඩ් එකක් තිබ්බ නේද? :rofl: එහෙම බැලුවම උබ වගේ උන් මේකේ හෙන ටික දෙනයි ඉන්නේ..ඔන්න ඔහේ ආතල් එකක් දීගෙන ඉදපන්....:lol::lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉකන් බොරු පොයි දදා ඉන්නේ නැතිව වැඩක් ඇති දෙයක් දාපන්..
    නෙදර්ලන්තේ යන එවයි , ඩිෆෙන්ඩර් ගන්න එවයි , අකුවා ගන්න එවයි , හාලි ඩේවිඩ්සන් ගන්න එවයි කියා කියා මෙතන නපුන්සක ත්‍රෙඩ් දාලා මානසික රෝගයක් තියනව කියල වටේටම කගහල කියන්නේ නැතිව වැඩකට ඇති දෙයක් දාපන් කොහෙන් හරි උස්සල හරි කමක් නැහැ.... ඕක මානසික ලෙඩක් උඹට තියෙන්නේ.... අරක තියනව මේක තියනව කියල හැමතිස්සෙම කෑගහන එක ලෙඩක් බන්....උඹගේ ගෙදර උන්ටත් එහෙම තියනවද? හෆෝ විනාසයි ඉතින් අහල පහල උන් කොහොම ඉන්නවද දන්නේ නෑ නේද .සිරිපලයෝ

    podi akuren dapan huththo ape as penawa