ස්ලෝව් PC වලට නිකන් දෙන Virus Guard (Free එව්වා)

ස්ලෝව් PC වලට නිකන් දෙන Virus Guard (Free එව්වා)

අපි හැමෝම ඉතින් වයිරස් ගාඩ් එකක් පාවිච්චි කරනවනේ. :yes:
පුළුවන් අය සල්ලි දීලා කී එකක් අරන් පාවිච්චි කරනවා. ;)
අනිත් අය ක්‍රැක් පාවිච්චි කරනවා,:rolleyes: සමහරු giveaway
වලින් හැමබවෙන ෆ්‍රී කී පාවිච්චි කරනවා.:D
ඔය අතර සමහරු ඕවට කැමති නැහැ. :eek:
පෞද්ගලිකව මාත් අනුමත කරන්නේ නැහැ වයිරස් ගාඩ් එකක් ක්‍රැක් කරන එක.:sorry:
ඉතින් එහෙම අය ෆ්‍රී දෙන වයිරස් ගාඩ් පාවිච්චි කරනවා. :nerd:
අන්න ඒවා ගැන කියන්න යන්නේ.
විශේෂයෙන් රැම් එක කන්නේ නැති,
වද දෙන්නේ නැති light weight Antivirus Guard ගැන. :cool:

1. Baidu Antivirus :yes:
F7seHUM.jpg


බයිදු කියන්නේ ඉතින් චීන්නුන්ට ගුගල් වගේ තමයි. :lol: මුන් ලොකු කම්පැනි එකක්. :rolleyes:

Baidu Antivirus,Baidu PC Faster,ES File Manager (android),
MoboMarket Android Market, DU apps,
baidu search, Baidu cloud
මේ ඔක්කොම බයිදුලාගේ තමයි. :shocked:


හොදම Light weight Antivirus 10 අතරින් උඩින්ම ඉන්නේ මෙයා තමයි. :shocked:
රැම් එක එහෙම කන්නේ නැති ,කරදර නැති ගාඩ් එකක්. ;)


cXsjcJ8.jpg


මෙයාගේ විශේෂ feature එක තමයි cloud Based Antivirus dual engine එකක් තියෙන්නේ. ඒ කිව්වේ.
:confused::confused:
Baidu Antivirus Engine එකයි Baidu Cloud Engine එකයි
Avira Antivirus Engine එකයි තුනේ එකතුවක් තමයි
මෙයාගේ Antivirus Engine එක. :eek:
ඒක නිසා තමයි මෙච්චර මෙයා සැහැල්ලු. :shocked:


embXjgJ.jpg

ඒක නිසාම මෙයා දවසකට වයිරස් 851,744 නවත්වනවා.
:shocked:
වයිරස් හදුනාගැනීමේ කාලය 0.25 seconds. :eek:

Permanently Free (Free Forever)
Download :yes:

Baidu Antivirus online installer 1.93 Mb (Recomonded)

Baidu AntivirusOffline Installer
(166.79 Mb)

2. 360 Antivirus :yes:

2zrklzc.jpg


චීනාට ගිය රට.:lol: මේකත් චීනේ තමයි සිංහලු. :P
Baidu එකට ගේමට ඉන්න මෙයා
Qihoo ලගේ. :dull::dull:

Baidu ලට විතරක් second වෙන මෙයත් ලොකු කම්පැනි එකක්. :yes:

Code:
No.1 – PC and Mobile Internet security provider 
in China measured by user base
No.1 – Web browser provider in China
No.1 – Mobile app store in China
No.2 – Search Engine in China (එක බයිදු :P)

බයිදු windows based වෙච්ච ඇන්ටි වයිරස් එකක්.
මෙයා Mac වලටත් තියෙනවා. :D

මෙයා 2014 අව්රුද්දෙ වයිරස් ඇටැක් 52,700,000,000+ නවත්වලා තියෙනවාලු, :shocked:
සාමාන්යෙන් සවසකට
ඇටැක් 157,000,000+ නවත්වනවලු. :)

මෙයාගෙත් ඇන්ටිවයිරස් එන්ජින් මෙව්වා. :baffled:
360 Cloud Scan Engine, 360 System Repair Engine, 360
QVMII AI Engine, Avira Engine, Bitdefender Engine :love::love:


Download :yes:
මෙයාගේ පැකේජ් දෙකක් තියෙනවා. (දෙකම ෆ්‍රී)

360 Total Security Essential (28.11 Mb)
(මේකේ cleanup,system optimize වගේ option නැහැ. )

360 Total Security (1.28 Mb) Online Setup
360 Total Security (37.50 Mb) Offline Setup

(මේකේ ඔක්කොම තියෙනවා)

3. BItdefender Free eddition :yes:

1BVkNGX.png


දැනට ලෝකේ අංක එකේ Antivirus ගාඩ් එක විදියට හදුන්වන්නේ
Bitdefender (හරි හරි ඉතින් උබ පාවිච්චි කරන එක තමයි හොදම.:P
මන් කිව්වේ AV Test ලැබ් එකේ උන් කියන කතාව.:angry:)
එයාලගේ ෆ්‍රී එක තමයි මේ. :)

WPt45aK.png


මෙයාලට තියෙනවා AI ඇන්ටිවයිරස් එන්ජින් එකක්(උන් තමයි ඕකට AI
කිව්වේ. මන් නෙවෙයි. මාව කන්න හදන්න එපා ඔන්න
:rofl:)
එකෙන් තමයිලු වැඩේ දෙන්නේ. :eek:



Download :yes:
Bitdefender Antivirus Free Edition (158 Kb) online setup only

4. Avast Free Antivirus :yes:

315889-avast-free-antivirus-8-main-window.jpg


ඔන්න ඉතින් අපිට ප්‍රසිද්ද.පොඩි කාලේ ඉදලා දැනගෙන හිටපු Avast. :rolleyes:
මිලියන 230 යුසර්ලා මෙයාට ඉන්නවා. :shocked:
වැඩි විස්තර ඕනි නැහැ ඉතින්. දන්නවනේ. :rolleyes:


Avast Free Antivirus (5.42 Mb) online installer
Avast Free Antivirus (151.07) offline installer

5. Panda free antivirus :yes:

2uhshhv.jpg


අහලා ඇතිනේ. පාවිච්චි කරනවත් ඇතිනේ.
:dull: මෙයා වයිරස් මිලියන 250 ක් විතර ගේම දීලා තියෙනවලු .:shocked:
The Best, most valued free antivirus කියලා තමයි මෙයාව හදුන්වන්නේ. :eek:
මෙයාටත් තියෙනවා
Collective Intelligence කියලා තාක්ෂණයක්. :baffled::baffled:


Download :yes:

Panda Free Antivirus 2016 (2.01 Mb) online Installer
Panda Free Antivirus 2016 (61.34 Mb) Offline installer

6. Malwarebyte Antimalware :yes:

15flrsw.jpg



Anti-Malware/Anti-Spyware category එකේ සුපිරිම ඉතින් මෙයා තමයි.:cool::cool:
Real-time protection එක සුපිරි. :D
Scan එකට නම් සාපේක්ෂව රැම් එක ගන්නවා. :sorry::sorry:

Malwarebytes Anti-Rootkit තමයි මෙයාලගේ super feature එක විදියට සලකන්නේ. :)


Download :yes:
Malwarebyte Antimalware(23.21 Mb) Offline installer

7. Comodo Antivirus :yes:

esvltf.jpg



HIPS, Host Intrusion Prevention, :eek:
Defense+ Host Intrusion Protection,
:confused:
Auto Sandbox Technology™ මෙයාලගේ super features.
මෙයාලත් cloud Based Technology එකක් පාවිච්චි කරනවා. :shocked:

කොමෝඩො ලගේ වැඩ කෑලි ගොඩාක් තියෙනවා.
මගේ ගාඩ් එකේ මොකක් හරි අව්ලක් තියෙනවා නම්
free remote desktop support ගන්න පුළුවන්. :shocked:
(teamviewer වගේ. උන් ඇවිත් හදල දෙනවා:baffled:)

මෙයාගෙත් පැකේජ් 2ක් තියෙනවා. :eek:
Download :yes:

Comodo Internet Security Premium (216.06) offline installer

Comodo Antivirus 2015 (216.06)
offline installer

8. AVG free :yes:

28mkzkh.jpg


Speed up,clean up & power up your PC ගැන ඇහුව ගමන් මතක්
වෙන්නේ Tune Up utilities ගැන. ;) ඒක මෙයාලගේ තමයි.
මෙයාලගේ special feature එකක් තමයි.
AVG Zen Dashboard කියන්නේ.:cool:
තව පට්ට feature එකක් තියෙනවා Remote Protection .
එකෙන් පුළුවන් මොබයිල් ෆෝන් එකෙන් මැෂින් එක ස්කෑන් කරන්න.
remotely. cool නේ. :cool::cool:

Download :yes:
AVG Free (16.11 Mb) Online installer
AVG Free (191 Mb) Offline installer

9. Ad-Adware Free Antivirus + :yes:


33nxag3.jpg


මේක Lavasoft ලගේ. මෙයාව
450 million downloads කරලා තියෙනවලු.:rolleyes::rolleyes:
Pin-Point Scanning,Game Mode,Download Protection වගේ
features තියෙනවා. ;)

Download :yes:

Ad-Adware Free Antivirus Plus (1.91 Mb) Online Installer
Ad-Adware Free Antivirus Plus (484.06 Mb) Offline Installer


10.
Microsoft Security Essentials :yes:

computerstatusprotected_web.jpg


අප කව්රුත් දන්නා. microsoft Security essential.
මේක ඉතින් බාන්න දෙයක් නැහැනේ. Already බදු හෑව් නේ. :P:P
Windows Defender ලොක්කා. ඉතින් මෙයත් light weight Category එකට තමයි වැටෙන්නේ. :yes:
Security Essential එකයි defender එකයි කියන්නේ දෙකක් පුටාලා.:angry::angry:
එකක් වගේ පෙනුනට. :rofl:
ඔයාගේ windows 8 or උඩ එකක් නම් windows defender
එක පාවිච්චි කරන්න පුළුවන්
:yes:
viruses, spyware, or other malware අයින් කරන්න.
7,vista,xp වල Defender එක තිබුනට
spyware විතරයි අයින් කරන්නේ. :frown::frown:
virus,malware අයින් කරන්න නම් security Essential දාගන්න ඕනි.:growl:
තෙරුනානේ සීන් එක. :rolleyes:


Download :yes:
Microsoft Security Essentials (13 mb)


sources
www.tomsguide.com
www.av-comparatives.org
www.av-test.org
www.av-comparatives.org
www.filehippo.com
www.download.cnet.com

P.S
අන්තර්ජාලය ඇසුරිනි
Eset,Kaspa,Gdata,Fsecure ,Norton, Trend Micro වැනි ප්‍රසිද්ධ ඇන්ටිවයිරස්
තිබුනත් ඒවා Free lightweight ගණයට නොවැටෙන බැවින් කතා නොකර බව කරුණාවෙන්
සලකන්න. ඒවා පාවිච්චි කරන අය සිත් අමනාප ඇති නොකරහන්න. :P
ත්‍රෙඩ් එක දිග වැඩිවේවි, කියවන්න කම්මැලි වේවි කියල
හිතලා එන්න එන්න හෑල්ල ලියන එක අඩු කරේ. :sorry::sorry:
තේරුම් ගැනීමේ පහසුව සඳහා "Malicious,Threats,malware"
යන වචනය වෙනුවට "වයිරස්" යන වචනය පාවිච්චි කරන ලදී. ;)

මෙව්වා කැබිනට් අමාත්‍යදූර බලන් කරපු වැඩ නෙවෙයි. :angry:
ස්ලෝව් පීසී වලට වයිරස් ගාඩ් ඉල්ලන් අඩන අපේම කුකුලන් වෙනුවෙනි. :D


Download This Thread in PDF ;);)

 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට බන් ..මමනම් සෑහෙන කලෙක ඉදන් පාවිච්චිය comodo internet security .ෆයර් wall එකත් තියෙන නිසා පට්ට ...

    රේප් +7
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පට්ට මචන්..ඒත් ඇයි මච්න් මේ වගේ ඒවා තියෙද්දි සල්ලි දීල ඒව පාවිච්චි කරන්නේ ලොකු බරක් එක්ක..මොකක්ද මේව අතර වෙනස.. :) REP :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම බෙනා;18920240 said:
    පට්ට මචන්..ඒත් ඇයි මච්න් මේ වගේ ඒවා තියෙද්දි සල්ලි දීල ඒව පාවිච්චි කරන්නේ ලොකු බරක් එක්ක..මොකක්ද මේව අතර වෙනස.. :) REP :)

    වෙනස ඉතින් වයිරස් අහුවෙන්නැති එක තමයි :rofl:
     
    • Haha
    Reactions: Dntec
    මම බෙනා;18920240 said:
    පට්ට මචන්..ඒත් ඇයි මච්න් මේ වගේ ඒවා තියෙද්දි සල්ලි දීල ඒව පාවිච්චි කරන්නේ ලොකු බරක් එක්ක..මොකක්ද මේව අතර වෙනස.. :) REP :)

    වෙනස ඉතින් වයිරස් අහුවෙන්නැති එක තමයි :rofl:
    එහෙම එකක් නැහැ බන්. :no: ගොඩක් උන් Free ලේබල් එක ගහලා ගාඩ් එකක්
    එවන්නේ උන්හේ Pro ගාඩ් එක මාකට් කරන්නනේ. :rofl::rofl::rofl:
    එහෙම එවුන් නම් ඔය කියන වැඩේ කරනවා ඇති.:angry:
    එත් Baidu,360 වගේ ඒවා free Forever. :D:D
    Comodo Free දෙන එකේ pro වගේම වෙනසක් නැතුවම (හොයාගන්නවත් බහ වෙනස) එලටම protection දෙනවා.:yes::yes:
    ඔයා කියන එක හරි Bitdefender Free edtition ,
    Avast, AVG etc etc වගේ ඒවාට.:baffled::baffled:
    හැමෝම එහෙම නැහැ. :oo: උන් නම් ෆ්‍රී දෙන්නේ just for මාකටින්. :P

     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,877
    658
    113
    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි....
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පට්ට මචෝ මෙව්වට දෙන්නේ නැති රෙප් ලොල්

    මට කියන්න අයියා මෙවා දැන් ෆ්‍රේ ද ට්‍රයල් ද? එක්ෆයර් වෙන්නේ නැද්ද ෆෙක් අල්ලන්නේ නැද්ද ? කියලා දෙන්න අංකල්
     
    පට්ට මචෝ මෙව්වට දෙන්නේ නැති රෙප් ලොල්

    මට කියන්න අයියා මෙවා දැන් ෆ්‍රේ ද ට්‍රයල් ද? එක්ෆයර් වෙන්නේ නැද්ද ෆෙක් අල්ලන්නේ නැද්ද ? කියලා දෙන්න අංකල්
    Trial නෙවෙයි බන්.:angry: Totally Free.:yes::yes: Expire වෙන්නේ නැහැ.
    අල්ලනවා බන්.
    :rolleyes::rolleyes: අත්දැකීමෙන් කියන්නේ. ;)මන් ආතල් එකටත් එක්ක ඔය
    හැම එකක්ම පාවිච්චි කරලා තියෙනවා. :cool::cool: