TVS Flame For Sale..

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:(
අනේ බන් මල්ලී මම මේ පරණ vm වගයක් බලබලා හිටියේ
මු මේ ත්‍රෙඩ් එක දාපු දවස්වල link එක මට vm එකක් දාලා තිබුනා ඒක මම දැකලා නැහැ බන්
ඕකට මු එදා ඉදන් මාත් එක්ක හිත හොද නැහැ
ඉතිං දක්කවෙලේ කොමන්ට් එකක් දැම්මා බන් ..පවු නේ
:lol:
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 
Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28
    :(
    අනේ බන් මල්ලී මම මේ පරණ vm වගයක් බලබලා හිටියේ
    මු මේ ත්‍රෙඩ් එක දාපු දවස්වල link එක මට vm එකක් දාලා තිබුනා ඒක මම දැකලා නැහැ බන්
    ඕකට මු එදා ඉදන් මාත් එක්ක හිත හොද නැහැ
    ඉතිං දක්කවෙලේ කොමන්ට් එකක් දැම්මා බන් ..පවු නේ

    හයියෝ සල්ලි.. :D:D ඔව් ඔව් එහෙම දැක්කේ නෑ වගේ ඉන්න හොඳ නෑනේ.. :sorry::sorry:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :(
    අනේ බන් මල්ලී මම මේ පරණ vm වගයක් බලබලා හිටියේ
    මු මේ ත්‍රෙඩ් එක දාපු දවස්වල link එක මට vm එකක් දාලා තිබුනා ඒක මම දැකලා නැහැ බන්
    ඕකට මු එදා ඉදන් මාත් එක්ක හිත හොද නැහැ
    ඉතිං දක්කවෙලේ කොමන්ට් එකක් දැම්මා බන් ..පවු නේ

    hoda velaavata දක්කවෙලේ comment ekak damme .. :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කීයටද උබ බයික්කෙ දෙන්නෙ..උඹේ ගාන කියපන්..... ගාන ශේප් නම් බිස්නස් එක සෙට් කරන්නම්:baffled:

    ආ අමතක උනා... නම්බරේ මොකක්ද?:dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    කීයටද උබ බයික්කෙ දෙන්නෙ..උඹේ ගාන කියපන්..... ගාන ශේප් නම් බිස්නස් එක සෙට් කරන්නම්:baffled:

    ආ අමතක උනා... නම්බරේ මොකක්ද?:dull:

    ah ubata thawa amataka una thread date eka :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ah ubata thawa amataka una thread date eka :P

    දැක්කා බං....:)

    මං හිතන්නෙ මූට තාම විකුණගන්න බැරිවෙන්න ඇති....

    විකුන්ණා කියල කොහෙවත් දාලත් නෑ නෙ..ඒකයි සප් එකක් දෙන්න හැදුවෙ...

    අවුරුදු 4ක් බයික් එකක් විකුණගන්න දඟලනව කියන්නෙ මොන කට්ටක්ද:(
     
    Status
    Not open for further replies.