Google Cardboard (virtual Reality - අතථ්‍ය යථාර්තය)

Google Cardboard (virtual Reality - අතථ්‍ය යථාර්තය)

ගුගල් දෙයියගේ තවත් වැඩක්.:cool: කට්ටිය අහලා ඇති. අත්විදලත් ඇති. ;)
මන් මේක Try කරලා මාස 2-3 ක් ඇති.:yes:
මේක ගූගල් I/O 2015 එලියට දාපු භාණ්ඩයක්.
බයවෙන්න එපා මේක Google Nose වගේ ප්‍රෑන්ක් එකක් නෙවෙයි. :lol::lol:


wm0bxj.jpg


Virtual Reality -
අතථ්‍ය යථාර්තය (මම සිංහල නමක් හදල දැම්මේ :rofl::rofl:)

Virtual Reality එහෙම කියන්නේ මොකක්ද බලමු.:eek: විකියට අනුව
නම් 3D පින්තුරයක් හෝ පරිසරයක් පරිගණක අශිතයෙන් ඇන්දවීමක්.:P
ඒ කියන්නේ රවට්ටලා 3D පෙන්නනවා වගේ වැඩක්.:shocked: විකිය පැත්තකට දාමු .
ඒ බන් මේක ෆීලින් එකක්. :yes: ඒක වචනෙන් කියන්න අමාරුයි.:( ඔයා ෆොටෝ
එකක් ගන්නවා කියල හිතන්න ඔයාගේ කාමරේ . සාමන්යෙන් අපි කරන්නේ
ඒ ෆොටෝ එක mashine එකට දාල බලන එක කියලා හිතමු. :)
VR කියන්නේ පොටෝ එක ගත්තට පසේ අපිට ඇත්තටම රූම් එක
බලන්න පුළුවන්.:shocked: හරියට ෆොටෝ එක මැද ඔයාව 3D හිටෙව්වා වගේ.
ඔයාට වටේ බලන්න පුළුවන්.:cool:
(Google street view වගේ)
ඔයා පොටෝ එක ගන්නකොට පිටිපස්සේ බල්ලෙක්
හිටියා කියලා හිතමු. VR වලින් ෆොටෝ එක බලනකොට ඔයා
පිටිපස්ස හැරුනොත් බල්ලව බලන්න පුලුවන්.;) අන්න ඒ විදියට
බලන්නේ Google Cardboard එකෙන්.
viewer එක කියලා කියන්නෙත් මේකට.:yes::yes:


jj7fdl.jpg


Android වල Google Camera පාවිච්චි කරලා තියෙනවද. :confused:
නැත්නම් ඔයාගේ කැමරාවේ Photo Sphere feature
එක තියෙනවා නම් මේක තේරෙනවා කියනකොටම.:D


හරි හරි. තේරුනේ නැති උන් මේක බලපන්කො වද නොදී.:angry:



According to wiki Virtual Reality Means :rolleyes:
the computer-generated simulation of a three-dimensional image
or environment that can be interacted with in a seemingly real or physical
way by a person using special electronic equipment,
such as a helmet with a screen inside
or gloves fitted with sensors.

අම්මෝ ඇති යන්තම්. දැන් කතාව කියන්නම්. :baffled:
මේ ආතල් එක ගන්න ඕනි කරනවා දේවල් 2ක්. :)

1. Google කාඩ්බෝඩ් (Viwer එකක් )

2. Android / Apple ස්මාර්ට් ෆෝන් එකක්.

1. Google කාඩ්බෝඩ් (Viwer එකක් ) :yes:

11r8vnd.jpg


මේක අපිට හදාගන්නත් පුළුවන්. :D සල්ලි දීල ගන්නත් පුළුවන්.
20$ වල ඉදල උඩට තියෙනවා. :shocked:


5nrxt.jpg


සල්ලි තියෙන අය මෙතනට යන්න. :P

https://www.google.com/get/cardboard/get-cardboard/

මන් ගෙනාවේ ebay එකෙන්.ලාබයි ඒක. 1.82$ වෙන්නේ. :rolleyes:
Google කියලා ගහලා තිබුනේ නැති වුනාට පේනවා නම් එච්චරයිනෙ
මන් ගත්තේ මේක මචන්.:P තව පට්ට ඒවා තියෙනවා
පොඩ්ඩක් search කරලා බලලා ගනින් ebay ගන්න අය. :yes:

http://www.ebay.com/itm/381217365971

මේක ලොකු සීන් එකක් නැහැ බන්. අපිට ගෙදර හදාගන්නත් පුළුවන්. ;)


34pm1eb.jpg



Download Instructions

ලේසි බන්. මෙන්න මේ පින්තුරේ ප්‍රින්ට් කරා. කාඩ්බෝඩ් එකක ඇලෙව්වා. කැපුවා හැදුවා. :angry:


2ntxvgo.jpg


දැන් නම් පට්ට ඒවා ඇවිත් තියෙනවා Plastic වලින් එහෙම. :shocked:

2. Android / Apple ස්මාර්ට් ෆෝන් එකක් :yes:


හරි දැන් බයි කරපු ඒවා ගෙදරටම ආවා නම්. නැත්නම් ගෙදර ඉදන්ම හදාගත්තා නම්.
Google Cardboard ඇප් එක බාගන්න පොන් එකට ;)


oub4gp.jpg


මේ QR code එක එනවා Cardboard එක බයි කරපු අයට.:)
ආ. බයි කරපු අය සෙට් කරගන්න දන්නේ නැත්නම් මේක බලන්න.
ලොකු දෙයක් නැහැ .:growl:



දැන් ගුගල් ප්ලේ ගිහින් බලන්න. :rolleyes:
VR games, VR apps කියලා search කරලා බලන්න.
පට්ට පට්ට ඒවා තියෙනවා.මේ ඒ අතරින් ටිකක්. :shocked:


VR packman
https://play.google.com/store/apps/details?id=com.VRcade.MacPan

VR Bike
https://play.google.com/store/apps/details?id=com.poly.VRBike

Shark VR
https://play.google.com/store/apps/details?id=com.lakento.sharksvr

VR roller
https://play.google.com/store/apps/details?id=com.frag.vrrollercoaster


තව වැඩක් පටන්ගෙන ගුගල්. මේ VR සම්බන්දම දෙයක්. :D
Jump කියලා. Ebay Car Store වල මේක දකින්න පුළුවන් බහුලව.
ඔයාලට කාර් ස්ටෝර් එක ඇතුලට ඇවිදලා කාර් බලන්න පුළුවන්.:shocked:


https://www.google.com/get/cardboard/jump/


2nk5gep.jpg


මේ වගේ වැඩක් අපිටත් කරන්න පුළුවන්.
Google Camera එක තියෙනවා නම්. :dull:
මෙතනින් බාගන්න නැති අය.:oo:

https://play.google.com/store/apps/details?id=com.google.android.GoogleCamera&hl=en

ඊට පස්සේ. Photo sphere ගහලා,
Google Cardboard එකෙන් බලන්න පුළුවන්. පට්ට ආතල් වැඩේ.
:cool::cool::cool:




--
අන්තර්ජාලය ඇසුරිනි
Repost නම් සොරි :sorry:
ආතල් එකක් ගන්න එහෙනම්. :P
පස්සේ අපිටත් අත්දැකීම් කියන්න :yes:


 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    TFS machan
    You must spread some Reputation around before giving it to Enter the dragon again.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    එල එල. කරලා බලන්න බැරි වුනා මට තාම.
    හත් පොළකට රෙප් දුන්නා ඔන්න.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    tfs bro :)

    You must spread some Reputation around before giving it to Enter the dragon again. :(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    ගෙදර හදාගන්නත් අර ලෙන්ස් නැහැ නේ. ebay මාසයක් විතර ඉන්න එපැයි