Google Cardboard (virtual Reality - අතථ්‍ය යථාර්තය)
ගුගල් දෙයියගේ තවත් වැඩක්.
කට්ටිය අහලා ඇති. අත්විදලත් ඇති. 
මන් මේක Try කරලා මාස 2-3 ක් ඇති.
මේක ගූගල් I/O 2015 එලියට දාපු භාණ්ඩයක්.
බයවෙන්න එපා මේක Google Nose වගේ ප්රෑන්ක් එකක් නෙවෙයි.

Virtual Reality - අතථ්‍ය යථාර්තය (මම සිංහල නමක් හදල දැම්මේ
)
Virtual Reality එහෙම කියන්නේ මොකක්ද බලමු.
විකියට අනුව
නම් 3D පින්තුරයක් හෝ පරිසරයක් පරිගණක අශිතයෙන් ඇන්දවීමක්.
ඒ කියන්නේ රවට්ටලා 3D පෙන්නනවා වගේ වැඩක්.
විකිය පැත්තකට දාමු .
ඒ බන් මේක ෆීලින් එකක්.
ඒක වචනෙන් කියන්න අමාරුයි.
ඔයා ෆොටෝ
එකක් ගන්නවා කියල හිතන්න ඔයාගේ කාමරේ . සාමන්යෙන් අපි කරන්නේ
ඒ ෆොටෝ එක mashine එකට දාල බලන එක කියලා හිතමු.
VR කියන්නේ පොටෝ එක ගත්තට පසේ අපිට ඇත්තටම රූම් එක
බලන්න පුළුවන්.
හරියට ෆොටෝ එක මැද ඔයාව 3D හිටෙව්වා වගේ.
ඔයාට වටේ බලන්න පුළුවන්.
(Google street view වගේ)
ඔයා පොටෝ එක ගන්නකොට පිටිපස්සේ බල්ලෙක්
හිටියා කියලා හිතමු. VR වලින් ෆොටෝ එක බලනකොට ඔයා
පිටිපස්ස හැරුනොත් බල්ලව බලන්න පුලුවන්.
අන්න ඒ විදියට
බලන්නේ Google Cardboard එකෙන්.
viewer එක කියලා කියන්නෙත් මේකට.

Android වල Google Camera පාවිච්චි කරලා තියෙනවද.
නැත්නම් ඔයාගේ කැමරාවේ Photo Sphere feature
එක තියෙනවා නම් මේක තේරෙනවා කියනකොටම.
හරි හරි. තේරුනේ නැති උන් මේක බලපන්කො වද නොදී.
According to wiki Virtual Reality Means
අම්මෝ ඇති යන්තම්. දැන් කතාව කියන්නම්.
මේ ආතල් එක ගන්න ඕනි කරනවා දේවල් 2ක්.
1. Google කාඩ්බෝඩ් (Viwer එකක් )
2. Android / Apple ස්මාර්ට් ෆෝන් එකක්.
1. Google කාඩ්බෝඩ් (Viwer එකක් )
මේක අපිට හදාගන්නත් පුළුවන්.
සල්ලි දීල ගන්නත් පුළුවන්.
20$ වල ඉදල උඩට තියෙනවා.
සල්ලි තියෙන අය මෙතනට යන්න.
https://www.google.com/get/cardboard/get-cardboard/
මන් ගෙනාවේ ebay එකෙන්.ලාබයි ඒක. 1.82$ වෙන්නේ.
Google කියලා ගහලා තිබුනේ නැති වුනාට පේනවා නම් එච්චරයිනෙ
මන් ගත්තේ මේක මචන්.
තව පට්ට ඒවා තියෙනවා
පොඩ්ඩක් search කරලා බලලා ගනින් ebay ගන්න අය.
http://www.ebay.com/itm/381217365971
මේක ලොකු සීන් එකක් නැහැ බන්. අපිට ගෙදර හදාගන්නත් පුළුවන්.
Download Instructions
ලේසි බන්. මෙන්න මේ පින්තුරේ ප්‍රින්ට් කරා. කාඩ්බෝඩ් එකක ඇලෙව්වා. කැපුවා හැදුවා.
දැන් නම් පට්ට ඒවා ඇවිත් තියෙනවා Plastic වලින් එහෙම.
2. Android / Apple ස්මාර්ට් ෆෝන් එකක්
හරි දැන් බයි කරපු ඒවා ගෙදරටම ආවා නම්. නැත්නම් ගෙදර ඉදන්ම හදාගත්තා නම්.
Google Cardboard ඇප් එක බාගන්න පොන් එකට
මේ QR code එක එනවා Cardboard එක බයි කරපු අයට.
ආ. බයි කරපු අය සෙට් කරගන්න දන්නේ නැත්නම් මේක බලන්න.
ලොකු දෙයක් නැහැ .
දැන් ගුගල් ප්ලේ ගිහින් බලන්න.
VR games, VR apps කියලා search කරලා බලන්න.
පට්ට පට්ට ඒවා තියෙනවා.මේ ඒ අතරින් ටිකක්.
VR packman
https://play.google.com/store/apps/details?id=com.VRcade.MacPan
VR Bike
https://play.google.com/store/apps/details?id=com.poly.VRBike
Shark VR
https://play.google.com/store/apps/details?id=com.lakento.sharksvr
VR roller
https://play.google.com/store/apps/details?id=com.frag.vrrollercoaster
තව වැඩක් පටන්ගෙන ගුගල්. මේ VR සම්බන්දම දෙයක්.
Jump කියලා. Ebay Car Store වල මේක දකින්න පුළුවන් බහුලව.
ඔයාලට කාර් ස්ටෝර් එක ඇතුලට ඇවිදලා කාර් බලන්න පුළුවන්.
https://www.google.com/get/cardboard/jump/
මේ වගේ වැඩක් අපිටත් කරන්න පුළුවන්.
Google Camera එක තියෙනවා නම්.
මෙතනින් බාගන්න නැති අය.
https://play.google.com/store/apps/details?id=com.google.android.GoogleCamera&hl=en
ඊට පස්සේ. Photo sphere ගහලා,
Google Cardboard එකෙන් බලන්න පුළුවන්. පට්ට ආතල් වැඩේ.

--
අන්තර්ජාලය ඇසුරිනි
Repost නම් සොරි
ආතල් එකක් ගන්න එහෙනම්.
පස්සේ අපිටත් අත්දැකීම් කියන්න
කට්ටිය අහලා ඇති. අත්විදලත් ඇති. 
මන් මේක Try කරලා මාස 2-3 ක් ඇති.

මේක ගූගල් I/O 2015 එලියට දාපු භාණ්ඩයක්.
බයවෙන්න එපා මේක Google Nose වගේ ප්රෑන්ක් එකක් නෙවෙයි.

Virtual Reality - අතථ්‍ය යථාර්තය (මම සිංහල නමක් හදල දැම්මේ

)Virtual Reality එහෙම කියන්නේ මොකක්ද බලමු.
විකියට අනුව නම් 3D පින්තුරයක් හෝ පරිසරයක් පරිගණක අශිතයෙන් ඇන්දවීමක්.
ඒ කියන්නේ රවට්ටලා 3D පෙන්නනවා වගේ වැඩක්.
විකිය පැත්තකට දාමු . ඒ බන් මේක ෆීලින් එකක්.
ඒක වචනෙන් කියන්න අමාරුයි.
ඔයා ෆොටෝ එකක් ගන්නවා කියල හිතන්න ඔයාගේ කාමරේ . සාමන්යෙන් අපි කරන්නේ
ඒ ෆොටෝ එක mashine එකට දාල බලන එක කියලා හිතමු.

VR කියන්නේ පොටෝ එක ගත්තට පසේ අපිට ඇත්තටම රූම් එක
බලන්න පුළුවන්.
හරියට ෆොටෝ එක මැද ඔයාව 3D හිටෙව්වා වගේ. ඔයාට වටේ බලන්න පුළුවන්.
(Google street view වගේ)ඔයා පොටෝ එක ගන්නකොට පිටිපස්සේ බල්ලෙක්
හිටියා කියලා හිතමු. VR වලින් ෆොටෝ එක බලනකොට ඔයා
පිටිපස්ස හැරුනොත් බල්ලව බලන්න පුලුවන්.
අන්න ඒ විදියට බලන්නේ Google Cardboard එකෙන්.
viewer එක කියලා කියන්නෙත් මේකට.

Android වල Google Camera පාවිච්චි කරලා තියෙනවද.

නැත්නම් ඔයාගේ කැමරාවේ Photo Sphere feature
එක තියෙනවා නම් මේක තේරෙනවා කියනකොටම.

හරි හරි. තේරුනේ නැති උන් මේක බලපන්කො වද නොදී.

According to wiki Virtual Reality Means

the computer-generated simulation of a three-dimensional image
or environment that can be interacted with in a seemingly real or physical
way by a person using special electronic equipment,
such as a helmet with a screen inside
or gloves fitted with sensors.
අම්මෝ ඇති යන්තම්. දැන් කතාව කියන්නම්.

මේ ආතල් එක ගන්න ඕනි කරනවා දේවල් 2ක්.

1. Google කාඩ්බෝඩ් (Viwer එකක් )
2. Android / Apple ස්මාර්ට් ෆෝන් එකක්.
1. Google කාඩ්බෝඩ් (Viwer එකක් )

මේක අපිට හදාගන්නත් පුළුවන්.
සල්ලි දීල ගන්නත් පුළුවන්. 20$ වල ඉදල උඩට තියෙනවා.

සල්ලි තියෙන අය මෙතනට යන්න.

https://www.google.com/get/cardboard/get-cardboard/
මන් ගෙනාවේ ebay එකෙන්.ලාබයි ඒක. 1.82$ වෙන්නේ.

Google කියලා ගහලා තිබුනේ නැති වුනාට පේනවා නම් එච්චරයිනෙ
මන් ගත්තේ මේක මචන්.
තව පට්ට ඒවා තියෙනවාපොඩ්ඩක් search කරලා බලලා ගනින් ebay ගන්න අය.