බොන්න පුළුවන්, හැබැයි බීල හෙන ජෙන්ට පිට ඉන්න ඕනේ එකයි වැඩේ..
බිව්වට පස්සේ විසිල් එකක් වත් නොගහ එතනින් ලස්සනට ගියෝත් ප්‍රශ්නයක් නෑ..
ඒත් ඉතිං ප්‍රායෝගිකව එහෙම කරන්න බෑනේ..
හයියෙන් හිනා හරි යනවනේ..
ඒකත් ඇති නඩුවක් වටෙන්න..
මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරීම කියල චාර්ජස් දාල එකාට 2000 ගානේ සේරටම දඩ ගහනවා..
නඩුවක් දැම්ම කියහන්කෝ


නුවර උසාවියෙන් දැන් දඩ ගහන්නේ නැ. ප්‍රජා සේවේ හරි ඇග බදින එක තමයි කරන්නේ.
ප්‍රජා සේවේ කරන්ට බෑ චාටෙර් හින්ද අවුරුදු 5කට ඇග බැන්දා
දැන් ආයේ බීලා අහු උනොත් මාස 3කට ඇතුලට දානවා කිව්වා.




