දැන් නම් හොදටම තේරුණා...
ඇත්තටම මන් කලින් හිතන් ඉදියේ සාමාන්‍ය මහජනයා ගැවසෙන ඒ අයට පේන තැන් වල බොන්න තහනම් කියල. අයියෝ සල්ලි.
අපි ඔහොම කොයි තරම් නීති පටලෝගන්නවා ඇත්ද......
මෙතන ඔයා නොකිව්වා නම් හැමදාම අර විදියට තමයි හිතන් ඉන්නේ....

උබ අදහන්න වටින ලොයර් කෙනෙක්. මම ඔක හිතුවා, ඒත් කාගෙන්වත් අහන්න ගියේ නැ. සුද්දියො අනන්තවත් ක්වීන්ස් එක ඉස්සරහා සිගරට් බොනවා. ඒත් කේස් නැ.. එහෙනම් සීන් එක මේක තමා..එහෙම එකක් නෑ..
සිගරට් බොන්න තහනම් ආවෘත පොදු ස්ථාන වල විතරයි..enclosed public places
ඒ ඇරුණම පාරවල් වල, බස් හෝල්ට් වල, ස්ටේෂන් වල සිගරට් බොන්න තහනම් නෑ ඒවා enclosed public places නෙමෙයි..
තව දෙයක් කියන්න ඕනේ..
ස්ටේෂන් වල සමහර තැන්, හෝල්ට් වල ආවෘත තැන් වලදී බිව්වොත් කේස්..
නමුත් මෙහෙම ඕපන් තැනක බොන එක ප්‍රශ්නයක් නෑ..
පාරවල් කොහොමත් කේස් නෑ..
උඩින් වහලක් සෙට් නොවෙන ඕනෑම තැනක බොන්න අවුලක් නෑ..
දැන් කොටුවේ ස්ටේෂන් එක අස්සේ බිව්වොත් අහුවෙනවා enclosed public place එකක් විදිහට..
එහෙම නැතුව විවෘත තැනක ප්‍රශ්නයක් නෑ..

බස් නැවතුම්වල, දුම්රිය ස්ථාන වල සිගරට් බොන්න කොහොමත් තහනම් නෑ බං ඉතිං..
ඕකේ වීඩියෝ කර කර පස්සෙන් යන්න දෙයක් නෑ කොහොමත්..
ගෑණියෙක් බොනවා දැක්ක හින්දනේ ඕක වීඩියෝ කර කර පස්සෙන් යන්නේ පිරිමියෙක් බිව්වා නං ඕක වීඩියෝ කරන්න් යන්නේ නෑනේ කවුරුවත්..
නීතිවිරෝධී දෙයක් ඒ ගෑණි කරන්නේ නෑනේ, ඔතන හරියට බැලුවොත් වෙන්නේ ඒ ගෑණිගේ නිදහසට බාධාවෙන එක..
කතාකරපු විදිහ වැරදි කාට උනත් එතන ඒ ගෑණිගේ වැරැද්ද තියෙනවා..
ඊට වඩා වැරද්දක් පොලිස් කාරය හෝ ඔය වීඩියෝ කරන එකා ඔතන කරනවා..
ප්‍රසිද්ද/පොදු ස්ථාන වල දුම්බීම තහනම් කියන්නේ මොකක්ද අයියේ එතකොට?

Podi Silva - පොඩි සිල්වා;18923959 said:එහෙම එකක් නැතුව ඇති බන්
බලපන් මේක ඉන්න හැටි
මේ එළකිරියේ ඉන්නේ තාම උබලා අපි වගේ පොඩි උන්
ඒ උනාට දැක්ක තැන් මූ ගන්ජා සුරුට්ටුව ගහගෙන ඉන්නේ
ඉතින් බන් මේව කාට කියන්නද![]()
![]()

Pissuda ban mewa dakkama bona ewunuth nawaththanawa
දුම්කොල සමාගම් විසින් වක්‍ර විදිහට මේ වගේ දේවල් මගින් තම ප්‍රචාරණය කැගෙන යනවාත් වියහැකියි. https://www.facebook.com/ekamuthuwawayabadinawamu/videos/528718900613044/
දැන් නම් හොදටම තේරුණා...
ඇත්තටම මන් කලින් හිතන් ඉදියේ සාමාන්‍ය මහජනයා ගැවසෙන ඒ අයට පේන තැන් වල බොන්න තහනම් කියල. අයියෝ සල්ලි.
අපි ඔහොම කොයි තරම් නීති පටලෝගන්නවා ඇත්ද......
මෙතන ඔයා නොකිව්වා නම් හැමදාම අර විදියට තමයි හිතන් ඉන්නේ....

මේ පොඩි එකා බොන එක නම් දැන් නවත්වලාලු.. මන් දැක්ක මු ගැන හෙන කතන්දර youtube පැත්තේ කාලෙකට කලින්.වෙනස මේ වගේ ...
![]()

තනුජක අගමැති කරමු....ජොනී බට්ට;18924192 said:![]()
all hail thanujaka
![]()
මේ පොඩි එකා බොන එක නම් දැන් නවත්වලාලු.. මන් දැක්ක මු ගැන හෙන කතන්දර youtube පැත්තේ කාලෙකට කලින්.![]()

ඔව් ඔව් මචන්. මුලින්ම ඕකට සිගරට් දීල තියෙන්නේ ඕක නිතරම කිරි ඉල්ලන නිසාද කොහෙද. පස්සේ සිගරට් වලින් ඈත් කරන්න ඕකට කන්න පුරුදු කරලද කොහෙද. දැන් බර වැඩිවෙලා කියල තමයි ආරංචි......කවුද ඩො ගංජා ගහන්නේ..
මේවා ඔරිජිනල් කියුබන් සිගාර් හරිය..![]()

එහෙම එකක් නෑ..
සිගරට් බොන්න තහනම් ආවෘත පොදු ස්ථාන වල විතරයි..enclosed public places
ඒ ඇරුණම පාරවල් වල, බස් හෝල්ට් වල, ස්ටේෂන් වල සිගරට් බොන්න තහනම් නෑ ඒවා enclosed public places නෙමෙයි..
තව දෙයක් කියන්න ඕනේ..
ස්ටේෂන් වල සමහර තැන්, හෝල්ට් වල ආවෘත තැන් වලදී බිව්වොත් කේස්..
නමුත් මෙහෙම ඕපන් තැනක බොන එක ප්‍රශ්නයක් නෑ..
පාරවල් කොහොමත් කේස් නෑ..
උඩින් වහලක් සෙට් නොවෙන ඕනෑම තැනක බොන්න අවුලක් නෑ..
දැන් කොටුවේ ස්ටේෂන් එක අස්සේ බිව්වොත් අහුවෙනවා enclosed public place එකක් විදිහට..
එහෙම නැතුව විවෘත තැනක ප්‍රශ්නයක් නෑ..
alcohol ජාති පාරේ අයිනේ බිව්වාට අවුලක් නැද්ද ? මේක අදාල සිගරට් වලට විතරද ?
බොන්න පුළුවන්, හැබැයි බීල හෙන ජෙන්ට පිට ඉන්න ඕනේ එකයි වැඩේ..
බිව්වට පස්සේ විසිල් එකක් වත් නොගහ එතනින් ලස්සනට ගියෝත් ප්‍රශ්නයක් නෑ..
ඒත් ඉතිං ප්‍රායෝගිකව එහෙම කරන්න බෑනේ..
හයියෙන් හිනා හරි යනවනේ..
ඒකත් ඇති නඩුවක් වටෙන්න..
මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරීම කියල චාර්ජස් දාල එකාට 2000 ගානේ සේරටම දඩ ගහනවා..
මරුසිරා;18923568 said:මේ ගෑනිට මොංගල් වගේ බන් ...