ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

WHAT IS YOUR BLOOD GROUP ??


  • Total voters
    548
  • Poll closed .

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
10488016_835017439851541_2331307231719386331_n.jpg

 
  • Like
Reactions: ijay

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    ඒ විතරක් නොවෙයි එසේ කිරීමෙන් රුධිරය ලබා ගන්න අසරණ රෝගියා ගේ ජීවිතයත් අනතුරට ලක් වෙනවා. එම නිසා කිසි ම හේතුවක් මුල් කරගෙන අදාළ පෝරමයේ බොරු ලියන්න එපා.

    meka borune ban api den hema ekakkma check karanawa ani wareyen blood eke podi hari awulak thiyanawanam un passe karanne nae :rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගේ AB+.:) මේකෙත් ඉන්නේ දැනට 15ක් වගේ.මං පෙරේදත් ලේ දුන්නා..දැන් 3ක් විතර දීලා තියෙනවා.තව මාස 3කින් විතර මට යේ දෙන්න පුළුවන්.හදිසියක් උනොත් නොට් එකක් දාගෙන ඉදලා පස්සේ කොන්ටක් කරන්න :nerd:

    දවස් 120ක් යනකන් ආයේ දෙන්න බෑ සොන්නයෝ. මාස තුනක් කියන්නේ දවස් 90 ක් :P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama ube kepuwe ne ban.(mata e dawas tika gena hariyatama mathaka ne.hebeyi ube kepuwe ne kiyala tham mathaka.)
    wena ewun dethun denek ge nam uda penagena kepuwa.

    mage rep kepuwoth thama math kapanne.godakma samahara ewuwo amma mathak karala bayinawa.nethnan mata rep kepuwath ohe ganak ne ban.

    onna ada dunna

    :P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    machan blood bank ekakdi blood ekak lebunahama eka apahu ekkenekuta nemei keepa denekuta denawa. e kiyanne me blood eke thiyena dewal keli walata kadanawa.
    1. red Blood cells
    2. platelets
    3. cryo rich plasma
    4. cryo poor plasma
    5. cryoprecipitate
    6. wbc
    me keli tika wema wenama paitient lata yanwa. meke samahara ewa dawas 2 - 3k thiya ganna puluwan samahara ewa aurudu ganak. samaharawiti uba deepu blood eken thawa aurudu deka thunakata passeth manussayekge jeewithayak berenna puluwan me wage eka hinda kagewath blood ekak katawath nidee inne ne samahata welawata eka blood ekakin jeewitha gaanak berenawa. eka hindae e gena wediya hithannepa. O positive lankawe wediyenma thiyena blood eka wagema wediyenma patient lata one wenneth O positive. eka nisa ahaka yanne ne

    :D:D:D
     

    Mozilla

    Well-known member
  • ඔබේ ලේ වර්ගයත් ඕ-නෙගටිව් (O-negative), බී-නෙගටිව් (B-negative), ඒ-නෙගටිව් (A-negative), ඒබී-නෙගටිව් (AB-negative) හෝ ඒබී-පොසිටිව් (AB-positive) නම්, ඔබත් දුර්ලභ ලේ වර්ගයක් යුතු අයෙක්. නිරතුරු ලේ දන්දෙන ඔබේ ලේ වර්ගයත් මෙබඳු දුර්ලභ ලේ වර්ගයක් නම්, ඔබටත් මේ සංවිධානයේ ලියාපදිංචි වීමේ අවස්ථාව තිබෙනවා. එවිට කවරෙකුට හෝ හදිසියේ ඔබේ ලේ වර්ගය අවශ්‍ය වුවහොත් ජාතික ලේ දන්දීමේ සේවය ඔබට ඒ පිළිබඳව දැනුම් දෙනවා.

    මේකට කොහොමද සෙට් වෙන්නේ? :oo:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔබේ ලේ වර්ගයත් ඕ-නෙගටිව් (O-negative), බී-නෙගටිව් (B-negative), ඒ-නෙගටිව් (A-negative), ඒබී-නෙගටිව් (AB-negative) හෝ ඒබී-පොසිටිව් (AB-positive) නම්, ඔබත් දුර්ලභ ලේ වර්ගයක් යුතු අයෙක්. නිරතුරු ලේ දන්දෙන ඔබේ ලේ වර්ගයත් මෙබඳු දුර්ලභ ලේ වර්ගයක් නම්, ඔබටත් මේ සංවිධානයේ ලියාපදිංචි වීමේ අවස්ථාව තිබෙනවා. එවිට කවරෙකුට හෝ හදිසියේ ඔබේ ලේ වර්ගය අවශ්‍ය වුවහොත් ජාතික ලේ දන්දීමේ සේවය ඔබට ඒ පිළිබඳව දැනුම් දෙනවා.

    මේකට කොහොමද සෙට් වෙන්නේ? :oo:

    call blood bank and ask mcho :)

    0777272985, 0112639931 සහ 0115332154