2015 Sep 07 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
randika මචන්, pehelaa nashaa,
yeh kisne jadu kiya- Falguni Pathak
සින්දු දෙක දෙන්න. රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා. පුළුවන් නම් 8.45න් පස්සේ දෙන්න. පොඩි වැඩක් සෙට් වෙලා ගිහින් එන්නම්
:)
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    උපන්දිනය වෙනුවෙන් සුභ පැතුමට බොහොම තුති එලිකිරි රේඩියෝ කණ්ඩායමට:love::love:
    මේ ලයිසිම් අක්කට කිව්ව නේ කාටවත් කියන්න එපා කියලා:dull:
    මොනා උනත් හැමෝටම තෑන්ක්ස්:cool:
    අර සත්තු සෙට් එකක් කෑ ගහපු එක නම් කැතයි හොදේ:baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උපන්දිනය වෙනුවෙන් සුභ පැතුමට බොහොම තුති එලිකිරි රේඩියෝ කණ්ඩායමට:love::love:
    මේ ලයිසිම් අක්කට කිව්ව නේ කාටවත් කියන්න එපා කියලා:dull:
    මොනා උනත් හැමෝටම තෑන්ක්ස්:cool:
    අර සත්තු සෙට් එකක් කෑ ගහපු එක නම් කැතයි හොදේ:baffled:

    Enna enna cake kapamu malli :D
    chocolate-cake-happy-birthday-brother-0hg5nrfv.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුභ උපන්දිනක්
    සුභ උපන්දිනක්
    සුභ උපන්දිනක් වේවා.....
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    Song:Teri Saanson Mein
    Artist:Shiv Darshan, Hasleen Kaur
    මෙන්න මේ සිංදුවත් දෙන්ඩො.9න් පස්සේ දෙන්න හරි