Garment kello

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හිත ගිය තැන මාලිගාව කිව්වලු
    එල එල..
    කෙල්ල ගැන ටිකක් හොයලා බලපං මචෝ
    අහිංසකයි වගේ හිටියට කවුද දන්නේ...උබේ හිත රිද්දන්න නෙමෙයි කිව්වේ ඒත් බං පෙනුමෙන් මිනිස්සු මනින්න අමාරුයිනේ බං
    වටින් ගොඩින් හොයලා බලලා කොල්ලෙක් නැත්නම් වැඩේට බැහපං
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43

    තාම හිනා වෙනව, ගුඩ්මෝනින් කියනව විතරයි මචං. පොඩ්ඩක් විස්තර ටිකක්වත් අහගන්න බැරි උනා. කොටින්ම නම දන්නෙත් නෑ තවම. :no::dull: බයියි ටිකක් වෙලා කතා කරන්න අහුඋනොත් අපිට කේස්. අනික ඒකි ඒව දැම්ම ටක්ගාල වැඩට ගියා. සුපවයිසර් ගෑනු හෙන සැරයි. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගාමන්ට් කෙල්ලො හොද නෑ කියන්නෙ පිලිගන්න් බැරි කතාවක් බන්, අනික උන් අද්යාපනය පැත්තක තියල 18 වෙද්දිම කසාද බදින්නෙ අමුතු වලත්ත කමකට නෙමෙයි. ඉගන ගන්න විදියක් නැති නිසාත්, පවුල් වල ප්‍රශ්නත් නිසාට්. මට නම් ප්‍රශ්නයක් තියනව මේ ලියල තියන විදියට උබ ඇත්තරම සිකුරුටි කෙනෙක්ද කියල. උබ ලියල තියන විදියට නම් තෙරෙන්නෙ උබ යම්කිසි උගත්කමක් තියන කෙනෙක් කියල. කොහොම උනත් උබ ඔය කෙල්ලත් එක්ක යාලු වෙනව නම් හොදට හොයල බලල, කසාද බදින්න බලාගෙනම යලුවෙයන් නැත්හ්ටන් පවු වැඩේ උබ කෙල්ලව මොකක් හරි කේස් එකකට මගදි අත ඇරියොත්. :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    uba gana awathakseru karanna epa ban.. uba karanneth wagakeemak thiyena rasswak ne... hina wenawa kiyanne uba kellagen kamaththa ahuwa kiyala aulak wenne na.. mulin kathawata alla ganna balapan..
     
    එහෙම නරක වැඩ කරන්න අදහසක් නෑ මචං. කසාද බඳින්න තමයි. මම jso කෙනෙක් මචං.

    uba gana awathakseru karanna epa ban.. uba karanneth wagakeemak thiyena rasswak ne... hina wenawa kiyanne uba kellagen kamaththa ahuwa kiyala aulak wenne na.. mulin kathawata alla ganna balapan..

    ඔව් ඒත් මම ඔය පහත් කිරීම සෑහෙන්න අත් වින්ද මේ ටිකට :dull:
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    තාම හිනා වෙනව, ගුඩ්මෝනින් කියනව විතරයි මචං. පොඩ්ඩක් විස්තර ටිකක්වත් අහගන්න බැරි උනා. කොටින්ම නම දන්නෙත් නෑ තවම. :no::dull: බයියි ටිකක් වෙලා කතා කරන්න අහුඋනොත් අපිට කේස්. අනික ඒකි ඒව දැම්ම ටක්ගාල වැඩට ගියා. සුපවයිසර් ගෑනු හෙන සැරයි. :dull:

    Ikmanta ahala set kara ganin yako abaren nathuwa. Nathn wena ekek awith mala nelagena ron aran yai oi...:rofl:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තාම හිනා වෙනව, ගුඩ්මෝනින් කියනව විතරයි මචං. පොඩ්ඩක් විස්තර ටිකක්වත් අහගන්න බැරි උනා. කොටින්ම නම දන්නෙත් නෑ තවම. :no::dull: බයියි ටිකක් වෙලා කතා කරන්න අහුඋනොත් අපිට කේස්. අනික ඒකි ඒව දැම්ම ටක්ගාල වැඩට ගියා. සුපවයිසර් ගෑනු හෙන සැරයි. :dull:

    එල එල මුලදි ඔහොම තමයි:D:P
    උබලට කේස් වගේනම් රස්සාව ගැනත් හිතලා වැඩ කරපං ටිකක්:oo:
    කෙල්ල ලස්සනනම් අනිවා තව එවුන් ඇහැ ගහගෙන ඇති සමහරවිට...:rolleyes:
    උන් කවුරුහරි උබට කොක්කක් දාලා උබේ ජොබටත් කෙලියොත්...:baffled:
    ඒවා ගැනත් හිතපන් මචෝ:dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඒත් බයකුත් හිතේ තියෙනව මම සෙකුරිටි කෙනෙක් නිසා සහ ළංකාවේ ගොඩක් අය ඒවගේ අය පහත් කරල සලකන නිසා

    මට නම් ප්‍රශ්නයක් තියනව මේ ලියල තියන විදියට උබ ඇත්තරම සිකුරුටි කෙනෙක්ද කියල. උබ ලියල තියන විදියට නම් තෙරෙන්නෙ උබ යම්කිසි උගත්කමක් තියන කෙනෙක් කියල.
    :no::no:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    good luck :P
    thx

    Ikmanta ahala set kara ganin yako abaren nathuwa. Nathn wena ekek awith mala nelagena ron aran yai oi...:rofl:

    බැඳලද,කොල්ලෙක් ඉන්නවද කියලවත් තවම දන්නෑ. ඒත් මගේ හිත ටිකක් අවුල් උනා මෙයා නිසා. ලොකු බලාපොරොත්තුවක් නෑ කොහොමත් :dull: කොල්ලෙක් ඉන්නව නම් හෝ අකමැති උනොත් හෙමිහිට අමතක කරල දානව. ;)
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    එල එල මුලදි ඔහොම තමයි:D:P
    උබලට කේස් වගේනම් රස්සාව ගැනත් හිතලා වැඩ කරපං ටිකක්:oo:
    කෙල්ල ලස්සනනම් අනිවා තව එවුන් ඇහැ ගහගෙන ඇති සමහරවිට...:rolleyes:
    උන් කවුරුහරි උබට කොක්කක් දාලා උබේ ජොබටත් කෙලියොත්...:baffled:
    ඒවා ගැනත් හිතපන් මචෝ:dull:

    සෙකුරිටි නම් අවුලක් නෑ මචං. තව තැන් උනත් හොයාගන්න පලුවන්. දැනටත් මට එපා වෙලා ඉන්නේ. පඩි අඩුයි ගොඩක්
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,310
    113
    Malabe
    මචං කෙල්ලත් උඹට හිත ඇති, නැත්තං උඹත් එක්ක හිනා වෙන්නේ නෑ. හැබැයි ඉතිං ඇහුව ගමන් හා කියන්නේ නැතිවෙයි, කෙල්ලෝ කැමති පස්සෙන් ඇවිල්ලා ලව් එක හිඟා කනවට, උන් කැමති ඔයවගේ සීන් යාළුවොත් එක්ක කියවන්න. අනික ඔය චාටර් සීන් එක ගාමන්ට් වලට විතරක් නෙමෙයි හැම එකකටම පොදුයි, හැම දේම 100% සර්ව සම්පූර්ණ නැ. කෙල්ල කලින් බඩුවක් වෙලා හිටියත් දැන් උඹට දෙයියෙක්ට වගේ සලකයි නම් එච්චරයි.