හිත ගිය තැන මාලිගාව කිව්වලු
එල එල..
කෙල්ල ගැන ටිකක් හොයලා බලපං මචෝ
අහිංසකයි වගේ හිටියට කවුද දන්නේ...උබේ හිත රිද්දන්න නෙමෙයි කිව්වේ ඒත් බං පෙනුමෙන් මිනිස්සු මනින්න අමාරුයිනේ බං
වටින් ගොඩින් හොයලා බලලා කොල්ලෙක් නැත්නම් වැඩේට බැහපං

බයියි ටිකක් වෙලා කතා කරන්න අහුඋනොත් අපිට කේස්. අනික ඒකි ඒව දැම්ම ටක්ගාල වැඩට ගියා. සුපවයිසර් ගෑනු හෙන සැරයි. 

ගාමන්ට් කෙල්ලො හොද නෑ කියන්නෙ පිලිගන්න් බැරි කතාවක් බන්, අනික උන් අද්යාපනය පැත්තක තියල 18 වෙද්දිම කසාද බදින්නෙ අමුතු වලත්ත කමකට නෙමෙයි. ඉගන ගන්න විදියක් නැති නිසාත්, පවුල් වල ප්රශ්නත් නිසාට්. මට නම් ප්රශ්නයක් තියනව මේ ලියල තියන විදියට උබ ඇත්තරම සිකුරුටි කෙනෙක්ද කියල. උබ ලියල තියන විදියට නම් තෙරෙන්නෙ උබ යම්කිසි උගත්කමක් තියන කෙනෙක් කියල. කොහොම උනත් උබ ඔය කෙල්ලත් එක්ක යාලු වෙනව නම් හොදට හොයල බලල, කසාද බදින්න බලාගෙනම යලුවෙයන් නැත්හ්ටන් පවු වැඩේ උබ කෙල්ලව මොකක් හරි කේස් එකකට මගදි අත ඇරියොත්.![]()
uba gana awathakseru karanna epa ban.. uba karanneth wagakeemak thiyena rasswak ne... hina wenawa kiyanne uba kellagen kamaththa ahuwa kiyala aulak wenne na.. mulin kathawata alla ganna balapan..

තාම හිනා වෙනව, ගුඩ්මෝනින් කියනව විතරයි මචං. පොඩ්ඩක් විස්තර ටිකක්වත් අහගන්න බැරි උනා. කොටින්ම නම දන්නෙත් නෑ තවම.බයියි ටිකක් වෙලා කතා කරන්න අහුඋනොත් අපිට කේස්. අනික ඒකි ඒව දැම්ම ටක්ගාල වැඩට ගියා. සුපවයිසර් ගෑනු හෙන සැරයි.
![]()

තාම හිනා වෙනව, ගුඩ්මෝනින් කියනව විතරයි මචං. පොඩ්ඩක් විස්තර ටිකක්වත් අහගන්න බැරි උනා. කොටින්ම නම දන්නෙත් නෑ තවම.බයියි ටිකක් වෙලා කතා කරන්න අහුඋනොත් අපිට කේස්. අනික ඒකි ඒව දැම්ම ටක්ගාල වැඩට ගියා. සුපවයිසර් ගෑනු හෙන සැරයි.
![]()






ඒත් බයකුත් හිතේ තියෙනව මම සෙකුරිටි කෙනෙක් නිසා සහ ළංකාවේ ගොඩක් අය ඒවගේ අය පහත් කරල සලකන නිසා
මට නම් ප්රශ්නයක් තියනව මේ ලියල තියන විදියට උබ ඇත්තරම සිකුරුටි කෙනෙක්ද කියල. උබ ලියල තියන විදියට නම් තෙරෙන්නෙ උබ යම්කිසි උගත්කමක් තියන කෙනෙක් කියල.


thxgood luck![]()
Ikmanta ahala set kara ganin yako abaren nathuwa. Nathn wena ekek awith mala nelagena ron aran yai oi...![]()
කොල්ලෙක් ඉන්නව නම් හෝ අකමැති උනොත් හෙමිහිට අමතක කරල දානව. 
එල එල මුලදි ඔහොම තමයි
උබලට කේස් වගේනම් රස්සාව ගැනත් හිතලා වැඩ කරපං ටිකක්
කෙල්ල ලස්සනනම් අනිවා තව එවුන් ඇහැ ගහගෙන ඇති සමහරවිට...
උන් කවුරුහරි උබට කොක්කක් දාලා උබේ ජොබටත් කෙලියොත්...
ඒවා ගැනත් හිතපන් මචෝ![]()