සබාවෙන් අවසරයි.. මා මෙතෙන්ට පැමිනියේ ගීතයක් ගායනා කිරීමටයි..
අවසාන සිම් එකයි මාගේ.. නෑ පතන්නේ dialog ආයේ.. ඉවරයක් නෑ බඩගාල වහලේ... මාව හැරදාල සිග්නල් යන්නම ගියා... කවුරුත් ම එන්නෙපා.. සිග්නල් දෙන්නම් කියලා.. Googleloon හොඳයි.. ලංකාවෙ operators ලට වඩා..
මාගේ ගීතය අවසානයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.
දුක වැඩි නෙතේ කඳුලැලි පිරේ කණු නැති මොහොතේ....සිග්නල් මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ.. කවදාවත් නෑ dialog ගන්නේ... මම දැන් යනවා... mobitel පස්සේ..
Dialog FB fan page eke comment ekaki![]()







හැබැයි මුන් අඩු කරපු එක අඩු කරා තනි ඇහැට ඇඩේන්නම
අඩුම 500 Kbps/sec වත් දුන්නා නං 
