දැන් ඉතින් උන දේ උනා. පුලුවන්නම් අලුත් විදුලි සංදේශ ඇමතිගෙන් (හරින්) හෙල්ප් එකක් වත් ගන්න සෙට් වෙයල්ලා. මෙතැන හිල්ලුවට දැන් වැඩක් නෑ. unlimited package ගන්නවත් try කරමු. අපි සෙට් එකක් විදිහට ඉල්ලමු. හම්බුනොත් ඔක්කොටමනේ බන්.. පක්ෂ බේද අතැරලා මේකට සෙට් වෙයල්ලා