ලීජන් ෆිල්ම් එක බැලුවද ;මොකක්ද බං ඒකෙ තේරුම? මේක අර ඉලුමිනාටිලගෙ අයිඩියා එක බලන්න ඕන? බලපු නැතිඋන් බලපල්ලා. මේක බුද්ධාගමටත් සම්බන්ධයි.
අපේ රටෙත් ලීජන් එකක් පහුගියකාලෙ තිබුන නේ කෝ දැන් ඒ ක නැද්ද?


දෙවියෝ order කරනවා දේව දුතයන්ට ආයේ පාරක් මිනිස්සු ඔක්කොම මරන්න කියල, එකෙක් ඒකට කැමති නැහැ, නිකන් දේව දුතයෙක් නෙමේ අග්ර දෙවදුතයෙක්. ඔය කතාව තමා කෙටියෙන් තියෙන්නේ
පොරගෙ ළමයද අර ගෑණිගෙ බඩේ ඉන්නෙ?
මේකත් නිකන් ටර්මිනේටර් ප්ලොට් එක වගේ නේ?
Superb, oke TV series ekak dan enawa ekat balanna
Dominion www.imdb.com/title/tt3079768
kalin baluwa ban. godak kal dan..
ee dawas wala nam dakka vidihata mathaka vidihata gon part ekak wage ban!![]()