Legion බලපු උන්

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    ලීජන් ෆිල්ම් එක බැලුවද ;මොකක්ද බං ඒකෙ තේරුම? මේක අර ඉලුමිනාටිලගෙ අයිඩියා එක බලන්න ඕන? බලපු නැතිඋන් බලපල්ලා. මේක බුද්ධාගමටත් සම්බන්ධයි.


    legion-o.gif

    tumblr_mlg4l6pecF1qkktc4o1_500.gif

    gabriel-s-wings-legion-o.gif

    අපේ රටෙත් ලීජන් එකක් පහුගියකාලෙ තිබුන නේ කෝ දැන් ඒ ක නැද්ද?:confused:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දෙවියෝ order කරනවා දේව දුතයන්ට ආයේ පාරක් මිනිස්සු ඔක්කොම මරන්න කියල, එකෙක් ඒකට කැමති නැහැ, නිකන් දේව දුතයෙක් නෙමේ අග්‍ර දෙවදුතයෙක්. ඔය කතාව තමා කෙටියෙන් තියෙන්නේ
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දෙවියෝ order කරනවා දේව දුතයන්ට ආයේ පාරක් මිනිස්සු ඔක්කොම මරන්න කියල, එකෙක් ඒකට කැමති නැහැ, නිකන් දේව දුතයෙක් නෙමේ අග්‍ර දෙවදුතයෙක්. ඔය කතාව තමා කෙටියෙන් තියෙන්නේ

    පොරගෙ ළමයද අර ගෑණිගෙ බඩේ ඉන්නෙ?

    මේකත් නිකන් ටර්මිනේටර් ප්ලොට් එක වගේ නේ?
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පොරගෙ ළමයද අර ගෑණිගෙ බඩේ ඉන්නෙ?

    මේකත් නිකන් ටර්මිනේටර් ප්ලොට් එක වගේ නේ?

    මයිකල් කියන දේවදූතයා තමයි මේ මිනිස්සු ටික බේරගන්න එන්නේ. අර හම්බුවෙන්න ඔන්න බබා මිනිස්සුන්ගේ අලුත් ආරම්බයක් පෙන්නන්න තමයි පෙන්නන්නේ.