Toyota Prius 2016

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    2016_toyota_mirai_055.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,005
    113
    Gotland
    Axio කන්නාඩි දෙක දැක්කම මම හිතුවා අනාගතේ එන වාහන ගැන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Bat Manගේ කාරෙක වගෙ

    අයියෝ සල්ලි, මේවා අවම අපේ පරණ මොඩල් කීයට විකුණගන්න පුළුවන් වෙයිද මන්දා :oo::no:
    මොකක්ද මචන් පරන ප්‍රියස් එකක්ද?

    දැන් ෆස්ට් ජෙනරේශන් සෙකන්ඩ් ජෙනරේශන් ගන්නේ බෝතල් පත්තර කාරයෝ විතරයි
    මචන්.. හැබැයි ඒවා ගත්ත උන් ලොකූ සේවයක් කලේ මනුස්ස ජාතියට. තාම දියුනුවෙමින් පවතින හයිබ්‍රිඩ් කාර් ලක්ශ ගනන් දීලා අරන් පරීක්ශනාගාර මීයෝ වෙච්ච එක:sorry::sorry:
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    රත්තරං;18940152 said:
    මොකක්ද මචන් පරන ප්‍රියස් එකක්ද?

    දැන් ෆස්ට් ජෙනරේශන් සෙකන්ඩ් ජෙනරේශන් ගන්නේ බෝතල් පත්තර කාරයෝ විතරයි
    මචන්.. හැබැයි ඒවා ගත්ත උන් ලොකූ සේවයක් කලේ මනුස්ස ජාතියට. තාම දියුනුවෙමින් පවතින හයිබ්‍රිඩ් කාර් ලක්ශ ගනන් දීලා අරන් පරීක්ශනාගාර මීයෝ වෙච්ච එක:sorry::sorry:

    what've you got bro ?