මම බෙනා;18939838 said:මේ විදිහෙ උන් දූශනය එහෙම උනාට මොකුත් කියන්ඩ බෑ මචන්...නිකන් පිරිමි අමාරුවෙ දාන කාලකන්නි..

moda katha kiyanna epa ban, kellek heluwen hitiyama kollo amaruve vattene ai? untath jollyyak danna barida? un heluwen hitiyama ubala gihin unva rape karanava nam eka unge varadak nevi ,ube varadak ban. uba danaganna one thamange hagin palanaya karaganna. kadeka vahanayak dala thiyena kota eliyata penna, uba eka ussagena yanavada eka penna thiyenava kiyala?
thamanva palanaya karaganna bari un thami kakulak dakkath kello rape karanne. kavadavath machan kellekva rape karanam kamak na kiyanna epa ban, rape valin kellonge jivithayama vitharak nevi mulu athmayama dusanaya venava, kellek eken mari mari upadinava, samajen garhun labanava, manasika ledek venava.

මම දූෂණය කරන එක හරි කියනවා නෙමෙයි..එහෙම කරන්න කාටවත් අයිතියක් නැහැ...හැබැයි කෙල්ලෙක් ඇදුම් නැතුව ප්‍රසිද්ද ස්ථානයක හෝ, අනාරක්ෂිත විදිහට ඉන්නවනම් එක මම හරි .කියන්නේ නැහැ...මොකද ලිංගික හැගීම් පාලනය කරගන්නවා කියන එක බොහොම අමාරු දෙයක්..අනිත් එක ලිංගික හැගීම් එහෙම උත්තේජනයක් නැතිව නිකන් ඇති වෙන්නෙත් නැහැනේ..
එතකොට කෙල්ලෙක් එහෙම හිටියෝතින් එහෙම දුෂකයාගේ හැගීම් ඇවිස්සෙන එක නවතින්නෙත් නැහැ..කෙල්ලෝ ඔහොම ඇදුම් නැතිව ඉන්න එක හරි කියල උබ කියනවනම් එකත් වැරදියි...තමන් ව නිකන් දුෂණය කරගන්න, අනාරක්ෂිත තැනකට නිස්කාරනේ පත් කරගන්න අවශ්‍ය නැහැනේ? තමන්ට ඇදුම් පැළදුම් තියෙනවා නම්, ඒවා ඒ විදිහට ආවරණය කරගෙන යන එක තමයි හොද සහ හරි දේ...
ලිංගික හැගීම හැමෝටම තියෙනවා...කොයි වෙලේ කොයි විදිහට ඕක අවිස්සෙයිද කියල කවුරු දන්නවද? එකනේ අපිට අහන්න ලැබෙන්නේ වෛද්‍යවරු ගැන ඉදලම එහෙම දේවල්..
හොදම දේ තමන්ව තමන් ආරක්ෂා කරගන්න එක...නිස්කාරනේ තමන්ගේ ජීවිත අවදානම් තැනට පත් කරගන්න අවශ්‍ය නැහැ...කෙල්ලෝ විශ්ෂයෙන් පරිස්සම වෙන්න ඕනේ...දැන් කියන්න එපා එතකොට සමානාත්මතාව කෝ කියල...
එහෙනම් අපි කවුරුත් අපිට ඕනේ විදිහට ඉපදිලා නැහැනේ? අපි හැමෝම ඉපදුනේ ස්වභාවධර්මයට ඕනේ විදිහට...ඒ නිසයි කෙල්ලොන්ට යෝනියකුයි, පිරිමින්ට ශිශ්නයකුයි තියෙන්නේ..ගැහැණු ශාරීරිකව දුර්වලව සහ පිරිමි ශක්තිමත්ව ඉපදුනේ..ගැහැනුන් ළමයි බිහි කරන්නේ සහ පිරිමින් ළමයි බිහි නොකරන්නේ..එක තමයි ස්වභාවධර්මය..ගැහැණු පිරිමි සමාන කරන්න ඕනේ උනානම් දෙවිදියකට අපි ඉපදෙන්නේ නැහැනේ..හැමෝම කොල්ලෝ වෙලා බිහිවෙයි, එක්කෝ කෙල්ලෝ වෙලා බිහිවෙයි..එත් අපි මේ නීතියට යටත් වෙලා තමයි ඉපදුනේ...ඒ අනුව අපි ජිවත් වෙන්න ඕනේ...අවශ්‍ය වෙන්නේ හැමෝටම හොදට, හරියට සලකන එකයි උස් පහත ලිංග බේදයක් නැතුව..නමුත් ගැහැණු සහ පිරිමි සමාන නැහැ කියන එක මතක තියාගන්න ඕනේ (උස් පහත බෙදයකුත් නැහැ, නමුත් පිරිමින්ට ගැහැනුන්ට සාපේක්ෂව වැඩි අවස්තාවක් ස්වාභාවදර්මයෙන්ම දීල තියෙනවා)
කවුරුත් කාටවත් කරදයක් කරන්න යන අවශ්‍ය නැහැ තමයි...හැබැයි තමන්ව තමන් පරිස්සම් කරගන්න ඕනේ..කාට උනත් නිදහස කියන දේ තියෙන්න ඕනේ...ගැහැණු වේවා පිරිමි වේවා...හැබැයි හැම දේම සීමාව තුල ඉන්න ඉන්නේ ඕනේ...
එකයි මට කියන්න තියෙන්නේ..ඔය විදිහට පිරිමි සෙට් එකක් උනත් හෙළුවෙන් නෑව නම් වරදයි කියන එකයි මගේ අදහස..අපිට හිතෙන හිතෙන විදහට නිරුවතින් එහෙම ඉන්න බැහැ නේ..![]()
hagin palanaya karaganna bari nam eka ube varadak ban.
uba ehema france yanna epa ,hire yanna vei.