එකත් ඇත්ත .. තමා ..
දැන් අපි wireless broadband ගන්නේ නැතුව නිකන් broadband පැකේජ් ඒක ගත්තොත් wifi හම්බෙන්නේ නැද්ද ?![]()


ඔක්කොම අමතර වචන විතරයි බං. එක එක විදියට කොහොම කිව්වත් SLT with ADSL wifi router එකෙන් තමයි internet එන්නේ.

If the connection is Adsl(Wire broadband) you will be charged 2100 Rs with phone rental.
If it's SLT 4G you will pay around 1650 Rs because there is no voice line. Currently there is an offer for 3000 Rs in Gampaha.
1.SLT hodai..
2.40GB -1490 ganin
3.kohomath Normal 2176.00 Bilak enawa okkoma ekathu wela.
4.Wassata awwata speed wenas wenne na.
5.speed eka dura anuwa wenas wenawa.

machan lankabell conection eka ganna 7500/- pay karanna one.max speed 4mbps enawa.35gb for 1350/-, 25gb for just 950/-.
GB ගාන ඉවර උනාට පස්සේ මොකද වෙන්නේ ?මං ඉන්නේ crowded area එකක තමයි .. එත් broadband ගද්දි අවුල මාසෙට 2300k විතර බිල එනවා නේ .. මගේ බජට් ඒක 1500 වගේ තමා .. අනික voice line එකක් ගත්තොත් එකෙනුත් call ගැනෙනවා ..SLT උන්ට කිව්වම උන් ගෙදරට ඇවිල්ල හයි කරලා දෙනවාද ? broadband ඒක ගන්නකොටත් 7000 යි , 4g එක ගන්නකොටත් 7000 යි , හැබැයි දෙකේ monthly rental ඒක නේද වෙනස් වෙන්නේ ..
![]()


Ehenam ubata 4G tama ganna wenne![]()
Mama lagadi TV eke dekka Gampaha patte da koheda offer ekak. Uba Gampaha nam inne chance eka
4G Rs.3000 ta denawa kiyala tama demme.
Oya price eka equipment configuration fee eka netuwada koheda. Ubata taniyama eka fix kraganna puluwan nam salli denna one na. Nethnam Rs.500 or Rs.750 k da koheda denna one. Hariyatama gaana mataka na
eg :- mata broadband ganna giye Connection fee eka Rs.1000. Mama taniyama router eka configure kara gatta. un router eka denawa. fix karanna tama extra ganak gewanna one.
Uba Colombo wagenam inne oya 3 denagema ewa hoda stable & speed ati.
Ubata wasi eka balala ganin.
මට dialog අවුලක් නෑ .. එත් උන්ගේ GB ගාන තමයි අවුල .. උබට 25GB ඉවර කරන්න කොච්චර දවස් යනවද බන් ?![]()

Puka thamai Gampaha Lajjai kiyanna, thama ape broadband line eka transfer karaganna beri una api aluth gedarata. NO loop waiting list, mona offerda patta boru unge . Thama yakkalawath 4G deeganna beha.
Kohomath un promote karaddi tyanawata wada show off karanawa.
connection එක stable ද බන් ? අවුලක් නැතිව වැස්ස වහිනකොට අව්ව පායනකොට උනත් internet යන්න පුලුවන්ද ?GB ගාන ඉවර උනාට පස්සේ මොකද වෙන්නේ ?