Dialog අලුත් HBB පැකේජ් වල අව්ලක්ද?

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,031
    1,402
    113
    Dialog අලුත් HBB පැකේජ් වල මේ ගණන් හදන්නේ කොහොමද?
    2mbps එක Tax Exclusive monthly rental Rs. 3,490.00 ලු
    එතකොට 23.5% ටැක්ස් එක්ක හරි නම් 4310 ක් කියලා දාන්න එපැයි, ඒත් දාලා තියෙන්නේ 2685 යි කියලා.

    10mbps එකෙත් එහෙම ජංජාලයක් තියෙන්නේ?
    මොකක්ද මේ අවුල? මට රට පටලවගෙනද? නැත්නම් dialog රට පටලවගෙනද?

    Screenshot 2026-01-10 225455.png
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,632
    8,357
    113
    Dialog අලුත් HBB පැකේජ් වල මේ ගණන් හදන්නේ කොහොමද?
    2mbps එක Tax Exclusive monthly rental Rs. 3,490.00 ලු
    එතකොට 23.5% ටැක්ස් එක්ක හරි නම් 4310 ක් කියලා දාන්න එපැයි, ඒත් දාලා තියෙන්නේ 2685 යි කියලා.

    10mbps එකෙත් එහෙම ජංජාලයක් තියෙන්නේ?
    මොකක්ද මේ අවුල? මට රට පටලවගෙනද? නැත්නම් dialog රට පටලවගෙනද?

    View attachment 261263
    waradila !!! maru kalara tax eka daganin 🤣
     
    • Haha
    Reactions: weere_singhe

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,642
    4,508
    113
    Dialog prepaid tika dawassk reload nokaloth number disconnect karanawads? Aye number den nadda