900 doctors on the road ...

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,962
    3,614
    113
    'මාලබේ පිළිගන්නේ නෑ'
    - වෛද්‍ය සභාව ඉහළට දන්වයි

    නිලන්ත මදුරාවල

    වෛද්‍ය උපාධිය සඳහා රුපියල් අසූපන් ලක්‍ෂයක්‌ පමණ අය කරන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධි ය පිළිනොගැනීමට ගත් තීරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට මෙන්ම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට ද ලි�තව දැනුම් දී ඇත.ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ ලේඛකාධිකාරි වෛද්‍ය ටෙරන්ස්‌ ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය යවා ඇත. සියලුම අංශ සඳහා සායනික පුහුණුව ප්‍රමාණවත් නොවීම මෙන්ම අවශ්‍ය පහසුකම් නොතිබීම යන කරුණු මත එම උපාධිය පිළිනොගැනීමේ තීරණය ගෙන තිබේ.

    මහාචාර්ය රිස්‌වි ෆෙරිෆ් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මහාචාර්යවරුන් හා වෛද්‍යවරුන් දසදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ මගින් මෙම වෛද්‍ය විද්‍යාලය නිරීක්‍ෂණය කළ අතර ඉහත කරුණු අනාවරණය වී ඇත්තේ එම නිරීක්‍ෂණයේදීය. මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහාචාර්ය රජිල් ප්‍රනාන්දු, මහාචාර්ය රංජනී ගමගේ, මහාචාර්ය වසන්ත ගුණතුංග, මහාචාර්ය කේ. සිවපාලන්, වෛද්‍ය එල්. බී. එල්. ද අල්විස්‌, වෛද්‍ය බී. ඡේ. සී. පෙරේරා, වෛද්‍ය එච්. එම්. එස්‌. එස්‌. ඩී. හේරත් හා වෛද්‍ය හේමන්ත පෙරේරා යන මහත්ම මහත්මීහු නිරීක්‍ෂණ කණ්‌ඩායමට ඇතුළත් වූහ.

    2009 වසරේ ආරම්භ කළ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය ලබන සිසුන්ගේ සංඛ්‍යාව නවසියයකට ආසන්නය.




    :no::no:








     
    • Like
    Reactions: arsehole-froce

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    අධ්‍යාපනය ලබන සිසුන්ගේ සංඛ්‍යාව නවසියයකට ආසන්නය----වෛද්‍ය උපාධිය සඳහා රුපියල් අසූපන් ලක්‍ෂයක්‌
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,962
    3,614
    113

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    meka aniwama wahanna ona
    habai dan igena ganna ayata yana kala dasawak gana hithala
    unta kelawanna ona na bn apita
    un anatha nowenna aya nogena methaninma meka wahala danna ona
     

    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    Upsi case 1ka Ath kohomath private onea

    A'th uni docs lath 100% hariyata wada naa

    Docla oath 1ka dunnata 80-90% hora thakkadioya salli yakku, goviyage puthalath sadarana ayath doc unaama salli pissuwa wadinawa

    Ona nam medical rep kenek gen ahapiyaw

    Honda docs la innawa A'th salli yakku docs la nisa unge Namath winasa wenawa
     
    Last edited:
    • Like
    Reactions: kasun137

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    සුදුසු කම් නැති සල්ලි ඇති උන් අරන් වෛද්‍ය වරුන් බවට පත් කරලා රෝගීන්ගෙ ජීවිත අනතුරේ දාන්න හදන උන්ට හොඳ වැඩේ... ඕවට ගිය උන්ටත් ඔහොම වෙලා මදි.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    money. time. hopes..........

    සුදුසු කම් නැති සල්ලි ඇති උන් අරන් වෛද්‍ය වරුන් බවට පත් කරලා රෝගීන්ගෙ ජීවිත අනතුරේ දාන්න හදන උන්ට හොඳ වැඩේ... ඕවට ගිය උන්ටත් ඔහොම වෙලා මදි.

    :yes::yes::yes:
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    paw wade bn iganaganna un tika
    lankawe doca la komat okta kamthi nha unta thrage wadi wena nisa aki loukma de
    pahasukam nattam pahasukam athi karanna one 85ak gaatnm rajayata pawawaraganna oh wahala danaata wada
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    meka aniwama wahanna ona
    habai dan igena ganna ayata yana kala dasawak gana hithala
    unta kelawanna ona na bn apita
    un anatha nowenna aya nogena methaninma meka wahala danna ona

    owa ohoma mudalata denna gaththama wadawasam yugaya wage bn
    dupppath lamayi ammala thaththalata sapa karai

    salli oya gana gewanna puluwan ekata deposit ekak hari dala rakenna puluwan
    gowiyekge puthekta bn eka rank ekakin med yanna un naththam hithahalla

    නියම standards වලට අනුව pmc's වැටෙනව නම් මොකද්ද මචන් ඒකෙ අවුල?
    ඒක දුප්පත් අයට හොඳයිනෙ
    මොකද සල්ලි තියෙන අය ඕවට ගියම රජයේ කැම්පස් වලට යන්න තියෙන තරඟය අඩු වෙනවනෙ
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    duppath un irisiyai posath un ekka, oka hama ratakama thiyena deyak.
    dostharala ita hapan, un kamati na doctors la gana vadivenavata mokada ethakota
    unta gana kapaganna ba ne, mata doctors lai, lawyers lai penna ba, sakklima jatiyak, ekek 2 harunu kota godak un kalakanni ballo.
     
    • Like
    Reactions: djnick and kasun137

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    සුදුසු කම් නැති සල්ලි ඇති උන් අරන් වෛද්‍ය වරුන් බවට පත් කරලා රෝගීන්ගෙ ජීවිත අනතුරේ දාන්න හදන උන්ට හොඳ වැඩේ... ඕවට ගිය උන්ටත් ඔහොම වෙලා මදි.

    සුදුසු කම් තියෙන අයත් ඇති තරම් වැරදි injection ගහල මිනිස්සු මරල තියෙනවා මයේ පුතේ.
     

    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    duppath un irisiyai posath un ekka, oka hama ratakama thiyena deyak.
    dostharala ita hapan, un kamati na doctors la gana vadivenavata mokada ethakota
    unta gana kapaganna ba ne, mata doctors lai, lawyers lai penna ba, sakklima jatiyak, ekek 2 harunu kota godak un kalakanni ballo.

    Sahathika Aththa !!!
    Docs la kiyanne mahama sakkili jathiyak anunge duka+sickness unge money making system 1ka

    A nisa docs la wadi unoth medical companies walin gahana commission adu wenawa

    A nisa kaa gahanawa pvt nathi karanna
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Subscription-icon.jpg